ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු යද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.![]()

උඹල වගේ හරක් පැටවුට ඕක පැහැදිලි කරන්න බෑ උඹ ඔය එකම හොස්පිටල් එකක එකම වාට්ටුවේ එකම වෙලාවට ඉපදුන එවුන්දෛන්නේගෙ වෙලාවල් අප සීයට ගෙනත් දියන් බලන්න![]()

නැකැත් රාල;17071428 said:සරල පිලිතුරක් දෙන්නම්.. මේක එක හේතුවක් විතරයි නිවුන් දරුවන්ගේ අනාගතය විවිධ විදිහට විසඳෙන්න.. තව හේතු බොහෝ ගනනක් තිබ්බත් ජ්‍යොතිෂ දැනම අවශ්‍ය වෙනවා ඒවා තේරුම් ගන්න..
මේ ත්‍රෙඩ් එක බලපු ගමන් මම හඳහන් දෙකක් හැදුවා එකක් අද උදේ 7.52ට අනික 7.54 (නිවුන් දරුවෝ දෙන්නම එකවරම උපදින්නේ නෑ අඩුම තරමේ මිනිට්ටු දෙකක් වත් වෙනස් වෙනවා) මෙන්න දරුවන්ගේ නිවැරදි කේන්ද්‍ර
![]()
![]()
මේ හඳහන් අනුව දරුවන් දෙදෙනාගේ දැනුම පැහදිලි ලෙසම වෙනස්. ශරීර දක්තියෙන් දෙවෙනි දරුවා ඉදිරියෙන් ඉන්න ඔන. මේ සරල උදාහරනය ප්‍රමානවත් වෙන්න ඇති කියලා හිත්නවා.

තෝ මොන හුයන්නක් ද බොල කියන්නෙයකූඌඌඌඌ.... එකෙක් වත් උත්තර දෙන්නෙ නෑනෙ
දැන්න්න්න්
ඔය.....
හොස්පිටල්......
ඔක්කොම...
වල.....
වෙලාවල්....
එකක් නෙමේනේ.......
නිවුන්නු දෙන්නගෙ විනාඩි 2කට ඔච්චර වෙනස් නම්...දෙය්යනේ හොස්පිටල් වල වෙලාව හරියටම හරි නෙත්නම් කේන්දර වැරදිනෙ
හරි ඔයට අනුව විනඩි දෙකට මර වෙනස්ක් වෙලානෙ
ඉතින් සහෝ, ඔය හෙම හොස්පිටල් එකේම වෙලාවල් එකයිද?
dan inna nakath karayongen 90%ma inne pattapal horu
me dawas wala ho gala mama experiencing![]()

තෝ මොන හුයන්නක් ද බොල කියන්නෙ
නැකැත් රාල;17072324 said:නැහැ නිවැරදි ක්‍රමය දරුවා ඉපදුනාම පියවර ගනන අනුව වෙලාව බලන එක. නමුත් දැන් ඉතින් නිවැරදි වෙලාව ගැනීමේ ප්‍රෂ්නයක් තියනවා තමයි. නමුත් ආසන්න නිවැරදි වෙලාවක් අනුව 100% නැතත් 80%-90% නිවැරදි පලාපලයක් දක්ෂ දෛවඥයෙක්ට කියන්න පුලුවන්.. වෙන්න පුලුවන් දේවල් 20 තියනවනම් ඒකෙන් සිදුවිය හැකි දේවල් දෙකක් හෝ තුනකට අඩු කරගන්න දෛවඥයෙක් මාර්ගයෙන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.
රේවතී;17072045 said:මෙහෙමයි සහෝ...කෙනෙකුගේ උපන් වෙලාව සලකල කේන්දරයක් හදනවා කියන්නේ හරිම අමාරු දෙයක්...ඒක ශාස්ත්‍රීය කාරණයක්...හොඳම දේ ජ්‍යෝතිෂය ඇත්තද බොරුද කියල බලාගන්න,අවංකව තමන්ගේ නියම උපන් වෙලාව නුලක දාල ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්න.එතකොට කට්ටිය බොරු කියනවනම් තමන්ට පුළුවන් ජ්‍යෝතිෂය බැහැර කරන්න...හැබැයි තමන්ට අවංකව බොරු වෙලාවල් නොදී සත්‍ය විදියටම වැඩේ කලොත් ඇත්ත බොරුව එළිවෙයි...
සුපිරි දොස්තරල ඉඳලත් ලෙඩ්ඩු .........මැරෙනවානේ
සුපිරිම අවුෂද දීලත් ලෙඩ්ඩු ..............මැරෙනවානේ
ලෝකේ හොඳම රෝහල මුත් ලෙඩ්ඩු ....මැරෙනවානේ
එනමුත් වෙදකමට කිසිකෙනෙක් ගරහන්........ නෑනේ