ජෞතිෂ්‍ය - පොඩි අවුලක්

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
    මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
    මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු යද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
    කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.:)

    මෙන්න මු කියන කතාව තමා ඇත්ත. "උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්." :yes::yes::yes:
    අනිත් එවුන් නොදන්න පුකවල් දැනගන්න ඔන නම් හරියට දන්න එකෙක්ගෙන් අහපල්ලා. ටිකක් දන්න එකෙක්ගෙන් අහල බාගෙට දැනගෙන ගොන් කතා කියන්නේ නැතුව. ජෝතිෂ්ය ගැන් පොත් තියෙනවා ගොඩක් එව අරගෙන බලලා හොයා ගන්න. ඔය අහන ඒවට උත්තර එවගෙ තියෙනවා.:yes::yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    උඹල වගේ හරක් පැටවුට ඕක පැහැදිලි කරන්න බෑ උඹ ඔය එකම හොස්පිටල් එකක එකම වාට්ටුවේ එකම වෙලාවට ඉපදුන එවුන්දෛන්නේගෙ වෙලාවල් අප සීයට ගෙනත් දියන් බලන්න:P

    :yes::yes::yes::yes::rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    patalawa ganna epa ban ..
    uba sabjet eka gana igena gana asanam jiwithaya ha garahayo potha kiyawapan .550 yi..
    hettigoda weda thumage potha.awrudu 60 witara parana hoda ekk.
    eta passe parashana karanna..

    moko goda idan pinanna kiyala dunata terenne nane
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    නැකැත් රාල;17071428 said:
    සරල පිලිතුරක් දෙන්නම්.. මේක එක හේතුවක් විතරයි නිවුන් දරුවන්ගේ අනාගතය විවිධ විදිහට විසඳෙන්න.. තව හේතු බොහෝ ගනනක් තිබ්බත් ජ්‍යොතිෂ දැනම අවශ්‍ය වෙනවා ඒවා තේරුම් ගන්න..

    මේ ත්‍රෙඩ් එක බලපු ගමන් මම හඳහන් දෙකක් හැදුවා එකක් අද උදේ 7.52ට අනික 7.54 (නිවුන් දරුවෝ දෙන්නම එකවරම උපදින්නේ නෑ අඩුම තරමේ මිනිට්ටු දෙකක් වත් වෙනස් වෙනවා) මෙන්න දරුවන්ගේ නිවැරදි කේන්ද්‍ර

    UM20SPO.jpg

    RzvrtVp.jpg

    මේ හඳහන් අනුව දරුවන් දෙදෙනාගේ දැනුම පැහදිලි ලෙසම වෙනස්. ශරීර දක්තියෙන් දෙවෙනි දරුවා ඉදිරියෙන් ඉන්න ඔන. මේ සරල උදාහරනය ප්‍රමානවත් වෙන්න ඇති කියලා හිත්නවා.

    හරි ඔයට අනුව විනඩි දෙකට මර වෙනස්ක් වෙලානෙ
    ඉතින් සහෝ, ඔය හෙම හොස්පිටල් එකේම වෙලාවල් එකයිද?
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    හරියටම හරි රාල ඉපදෙනවා කියන්නේ පළමු හුස්ම ගන්න මොහොත නේ , නිවුන් උනත් ඒ වෙලාව වෙනස් වෙනවා
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    යකූඌඌඌඌ.... එකෙක් වත් උත්තර දෙන්නෙ නෑනෙ
    දැන්න්න්න්
    ඔය.....
    හොස්පිටල්......
    ඔක්කොම...
    වල.....
    වෙලාවල්....
    එකක් නෙමේනේ.......

    නිවුන්නු දෙන්නගෙ විනාඩි 2කට ඔච්චර වෙනස් නම්...දෙය්යනේ හොස්පිටල් වල වෙලාව හරියටම හරි නෙත්නම් කේන්දර වැරදිනෙ
     
    Jul 14, 2014
    237
    32
    0
    මෙහෙමයි සහෝ...කෙනෙකුගේ උපන් වෙලාව සලකල කේන්දරයක් හදනවා කියන්නේ හරිම අමාරු දෙයක්...ඒක ශාස්ත්‍රීය කාරණයක්...හොඳම දේ ජ්‍යෝතිෂය ඇත්තද බොරුද කියල බලාගන්න,අවංකව තමන්ගේ නියම උපන් වෙලාව නුලක දාල ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්න.එතකොට කට්ටිය බොරු කියනවනම් තමන්ට පුළුවන් ජ්‍යෝතිෂය බැහැර කරන්න...හැබැයි තමන්ට අවංකව බොරු වෙලාවල් නොදී සත්‍ය විදියටම වැඩේ කලොත් ඇත්ත බොරුව එළිවෙයි...:yes::yes::yes:

    සුපිරි දොස්තරල ඉඳලත් ලෙඩ්ඩු .........මැරෙනවානේ
    සුපිරිම අවුෂද දීලත් ලෙඩ්ඩු ..............මැරෙනවානේ
    ලෝකේ හොඳම රෝහල මුත් ලෙඩ්ඩු ....මැරෙනවානේ
    එනමුත් වෙදකමට කිසිකෙනෙක් ගරහන්........ නෑනේ
    :yes::yes::yes:

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඔකට උත්තර අහන්න ඔනෙ නිවුන්නුගෙන්,
    01. ජිවිතය ගෙවෙන විදිය
    02. ගතිගුන
    03. හෑසිරිම
    මම නිවුන්,
    *මම ගොඩක් ජොලියට බරඉ, මගෙ අනෙත් 1ක්කෙනා ටිකක් silent
    *මම ලෙසියෙන් සලෙන්නෑ, එකට මගෙ අනිත්කෙනා
    2.gif

    * ගතිගුනවලනන් ලොකු වෙනසක් නෑ
    කොහොමහරි අපී දෙන්නගෙ ජිවිත ගෙවෙන හෑටි වෙනස්, වෙන දෙවල් එක්ක බලනකොට.
    මගෙ අනිත්කෙනා next year marry කරන්න හදන්නේ මටනන් තාම කිසිම උවමනවක් නෑ marry කරන්න.මගේ අනිත්කෙනා හදහන බදාගත්ටගමන්, මමනන් එවා ගෑන no care....:P
    අපෙ දෙන්න රුපෙන් එකවගෙ කපාපු පලුව.
    3.gif
    අපෙ දෙන්නගෙ gap1ක විනාඩී5ඉ

    ඉතින් ඔකෙන්ම පෙනවනේ ජිවිතේ දෙනනගෙ වෙනස් කියලා:yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යකූඌඌඌඌ.... එකෙක් වත් උත්තර දෙන්නෙ නෑනෙ
    දැන්න්න්න්
    ඔය.....
    හොස්පිටල්......
    ඔක්කොම...
    වල.....
    වෙලාවල්....
    එකක් නෙමේනේ.......

    නිවුන්නු දෙන්නගෙ විනාඩි 2කට ඔච්චර වෙනස් නම්...දෙය්යනේ හොස්පිටල් වල වෙලාව හරියටම හරි නෙත්නම් කේන්දර වැරදිනෙ
    තෝ මොන හුයන්නක් ද බොල කියන්නෙ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරි ඔයට අනුව විනඩි දෙකට මර වෙනස්ක් වෙලානෙ
    ඉතින් සහෝ, ඔය හෙම හොස්පිටල් එකේම වෙලාවල් එකයිද?

    නැහැ නිවැරදි ක්‍රමය දරුවා ඉපදුනාම පියවර ගනන අනුව වෙලාව බලන එක. නමුත් දැන් ඉතින් නිවැරදි වෙලාව ගැනීමේ ප්‍රෂ්නයක් තියනවා තමයි. නමුත් ආසන්න නිවැරදි වෙලාවක් අනුව 100% නැතත් 80%-90% නිවැරදි පලාපලයක් දක්ෂ දෛවඥයෙක්ට කියන්න පුලුවන්.. වෙන්න පුලුවන් දේවල් 20 තියනවනම් ඒකෙන් සිදුවිය හැකි දේවල් දෙකක් හෝ තුනකට අඩු කරගන්න දෛවඥයෙක් මාර්ගයෙන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම ඉපදුනු වෙලාව ඉස්පිරිතාලෙන් දාල තියෙන්නේ දවල් 12ට කියල:sorry:
    මගේ හදහන අනුව 12ට මනුස්සයෙක් ඉපදෙන්න බැරිලු:dull:
    ඒත් ඉතින් හොද හදහන් බලන කෙනෙක් බලල කියල තියෙනවා 11.48 කියල නිවැරදි වෙන්න ඕනේ කියල
    අම්මත් කිව්ව 12ට නෙවෙයි කියල:cool:
    ඉස්පිරිතාල වලින්නම් උන්ට හිතෙන ඒව දානව බන්,බලපන්කො නම් එහෙම පෙළක් උන්ගේ වරදීනේ,කියන්නේ එකක් දාන්නේ වෙන කුණු හරපයක්:angry:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    තෝ මොන හුයන්නක් ද බොල කියන්නෙ

    මෙන්න මේක බොල, මොන හුයන්නක්ද බොල උඹට ඕක වත් තේරෙන්නෙ නැතුවද කට දාගෙන එන්නෙ, හුයන්න. පාන් කෑල්ලක් කාල බුදියගනින් බන්.

    නැකැත් රාල;17072324 said:
    නැහැ නිවැරදි ක්‍රමය දරුවා ඉපදුනාම පියවර ගනන අනුව වෙලාව බලන එක. නමුත් දැන් ඉතින් නිවැරදි වෙලාව ගැනීමේ ප්‍රෂ්නයක් තියනවා තමයි. නමුත් ආසන්න නිවැරදි වෙලාවක් අනුව 100% නැතත් 80%-90% නිවැරදි පලාපලයක් දක්ෂ දෛවඥයෙක්ට කියන්න පුලුවන්.. වෙන්න පුලුවන් දේවල් 20 තියනවනම් ඒකෙන් සිදුවිය හැකි දේවල් දෙකක් හෝ තුනකට අඩු කරගන්න දෛවඥයෙක් මාර්ගයෙන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    රේවතී;17072045 said:
    මෙහෙමයි සහෝ...කෙනෙකුගේ උපන් වෙලාව සලකල කේන්දරයක් හදනවා කියන්නේ හරිම අමාරු දෙයක්...ඒක ශාස්ත්‍රීය කාරණයක්...හොඳම දේ ජ්‍යෝතිෂය ඇත්තද බොරුද කියල බලාගන්න,අවංකව තමන්ගේ නියම උපන් වෙලාව නුලක දාල ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්න.එතකොට කට්ටිය බොරු කියනවනම් තමන්ට පුළුවන් ජ්‍යෝතිෂය බැහැර කරන්න...හැබැයි තමන්ට අවංකව බොරු වෙලාවල් නොදී සත්‍ය විදියටම වැඩේ කලොත් ඇත්ත බොරුව එළිවෙයි...:yes::yes::yes:

    සුපිරි දොස්තරල ඉඳලත් ලෙඩ්ඩු .........මැරෙනවානේ
    සුපිරිම අවුෂද දීලත් ලෙඩ්ඩු ..............මැරෙනවානේ
    ලෝකේ හොඳම රෝහල මුත් ලෙඩ්ඩු ....මැරෙනවානේ
    එනමුත් වෙදකමට කිසිකෙනෙක් ගරහන්........ නෑනේ
    :yes::yes::yes:

    කේන්දර කොලය එහෙම නැත්නම් ජන්ම පත්‍රය අතට අරන් බලන්න , එතකොට ඔබට ප්‍රදාන වශයෙන් කොටු දෙකක් දක්නට ලැබේවි. එකක් ලග්නය, අනික නවාම්ශකය.

    කේන්ද්‍රය බොහෝ විට සමාන උවත් නවම්ශකය සමාන වෙන්නේ නම් නැත.
    තවද ඔබ ඔබගේ කේන්ද්‍රය අතට ගෙන බලන්න වෙලාවල් දක්වල ඇති විවිද විදියට , එතනින් සිංහල විදියට දක්වල තියන හැටි බලන්නකෝ. අනික සෑම ලග්නයකටම උපත්ති දසා ශේෂයක් තියනවා. ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, පත්යරි, වද, මෛත්‍රී, පරම මෛත්‍රී, ආදී ලෙසින් එය කොටස් ලෙස ගණනය කරනු ලබනවා.

    තවද උපන් නැකත ද මෙහි විශේෂ ස්ථානයක් ගනු ලබනවා.
    ප්‍රථම පාදය දෙවන, තෙවන, සිව්වන ලෙස එහිද කොටස් පවතිනවා.

    දක්ෂ ජ්‍යෝතිෂ වේදියෙකුට මේ සියල්ල දශමෙට ගණන් කල හැකිය. එම නිසා...

    මෙම සියලු කරුණු කාරණා තුලින් නිවුන් දරුවන් වෙනස් වෙන නිසා ඔවුන්ගේ ජිවන පැවැත්ම වෙනස් වන බව නුවනින් දත යුතුය. තවද තම තමන්ගේ කර්ම ශක්තිය කෙනෙකුගෙන් කෙනෙකු වෙත සර්ව සම්පුර්ණ අයුරින් සමාන නොවන නිසා මේ පිලිබඳ සැක නොකටයුතුවේ..

    තවද ජ්‍යෝතිෂය පිලිබඳ දැනුමක් නොමැති අයෙකුට මේ පිලිබඳ අවබෝද කරවීමට මේ වගේ ලිපි වලින් අපහසුය. අපව අපහසුතාවට පත්කිරීමට හා කිසිවක් නොදැන අපහස කිරීමට තරම් පහත් මානසික තත්ත්ව ඇති ලෙඩ්ඩු මේ වගේ තැන්වලට ඇවිත් කාලය කාදමනවාට අප එතරම් සතුටු නොවන බවද දතයුතු..:yes:

    සැමට තෙරුවන සරණයි..! සියලු දෙවි රැකවරණයි..!
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17071428 said:
    සරල පිලිතුරක් දෙන්නම්.. මේක එක හේතුවක් විතරයි නිවුන් දරුවන්ගේ අනාගතය විවිධ විදිහට විසඳෙන්න.. තව හේතු බොහෝ ගනනක් තිබ්බත් ජ්‍යොතිෂ දැනම අවශ්‍ය වෙනවා ඒවා තේරුම් ගන්න..

    මේ ත්‍රෙඩ් එක බලපු ගමන් මම හඳහන් දෙකක් හැදුවා එකක් අද උදේ 7.52ට අනික 7.54 (නිවුන් දරුවෝ දෙන්නම එකවරම උපදින්නේ නෑ අඩුම තරමේ මිනිට්ටු දෙකක් වත් වෙනස් වෙනවා) මෙන්න දරුවන්ගේ නිවැරදි කේන්ද්‍ර

    UM20SPO.jpg

    RzvrtVp.jpg

    මේ හඳහන් අනුව දරුවන් දෙදෙනාගේ දැනුම පැහදිලි ලෙසම වෙනස්. ශරීර දක්තියෙන් දෙවෙනි දරුවා ඉදිරියෙන් ඉන්න ඔන. මේ සරල උදාහරනය ප්‍රමානවත් වෙන්න ඇති කියලා හිත්නවා.

    මචං එතකොට එකම දවසේ එකම වෙලාවේ එකම ඉස්පිරිතාලෙ ඉපදිච්ච පිරිමි ළමයි දෙන්නෙක්ගේ (අම්මලා දෙන්නෙක්ගෙ) දෛවය එකම වෙන්න එපැයි පොතේ හැටියට.. ඒ වුණෘට ඇත්තටම එහෙම වෙන්නේ නෑනේ.. :oo::oo::oo::oo::oo::oo:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;17071428 said:
    සරල පිලිතුරක් දෙන්නම්.. මේක එක හේතුවක් විතරයි නිවුන් දරුවන්ගේ අනාගතය විවිධ විදිහට විසඳෙන්න.. තව හේතු බොහෝ ගනනක් තිබ්බත් ජ්‍යොතිෂ දැනම අවශ්‍ය වෙනවා ඒවා තේරුම් ගන්න..

    මේ ත්‍රෙඩ් එක බලපු ගමන් මම හඳහන් දෙකක් හැදුවා එකක් අද උදේ 7.52ට අනික 7.54 (නිවුන් දරුවෝ දෙන්නම එකවරම උපදින්නේ නෑ අඩුම තරමේ මිනිට්ටු දෙකක් වත් වෙනස් වෙනවා) මෙන්න දරුවන්ගේ නිවැරදි කේන්ද්‍ර

    UM20SPO.jpg

    RzvrtVp.jpg

    මේ හඳහන් අනුව දරුවන් දෙදෙනාගේ දැනුම පැහදිලි ලෙසම වෙනස්. ශරීර දක්තියෙන් දෙවෙනි දරුවා ඉදිරියෙන් ඉන්න ඔන. මේ සරල උදාහරනය ප්‍රමානවත් වෙන්න ඇති කියලා හිත්නවා.

    නැකැත් රාල ලොක්ක 7:52 හා 7:54 තෝරගත්තෙ අහම්බෙන් නෙමෙයි නේද? පුලුවන් නම් අද (29 දා) 7:51 ටයි 7:53 ටයි කේන්දර සටහනුත් දාන්නකො බලන්න. එතකොට අපිට බලන්න පුලුවන් වෙනස්කම් වෙන හැටි
    :rolleyes: