වැව් 1000ක් හැදුව උඹට මතක නැත්ද??? දැනුත් මේ හදපු වැවක නාන ගමන් ඉන්නෙ![]()

වැව් 1000ක් හැදුව උඹට මතක නැත්ද??? දැනුත් මේ හදපු වැවක නාන ගමන් ඉන්නෙ![]()

සොහොන;19645980 said:✔උබලා ඔය ෆලෝ කරන විජේවීරත් සුපිරි දෙබිඩ්ඩේක්නේ බන්
පලමුවෙනියට සිරිමාත් එක්කලා එකතු වෙලා සමගි පෙරමුණ හැදීම
✔... අපි කියනවා මැතිනියට අපෙන් නෙමේ තර්ජනේ unp ධනපති පාලනයෙන්
විජේවීර නිදහස් කරමු
✔ජේ.ආර් ගේ unp ආණ්ඩුව නැවත බලයට පත් කිරීමට ජනතාව නොමග යැවීම
ඉන්දියානු සාම සාධක හමුදා ඉවත් කරමු කියා ප්‍රේමදාසට ට හේත්තු වීම
✔ප්‍රේමදාසට රිසි සේ කම්කරු අරගල මර්දනයට ඉඩ දීම සහ සහය දීම නිසා ලංකා ගුරු සේවා සංගමය ජවිපෙන් අයින් වීම
විජේවීර මරා දැමු unp ආණ්ඩුව පෙරලා දැම්මට චන්ද්‍රිකාට හේත්තු වීම
✔විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම
උතුරේ පිඩිත දෙමල ජනතාව වැනසීමට මහින්ද සමග එකතු වීම
✔දේශප්‍රේමයේ නාමයේ මානෙල් මලක් යොදා උතුරේ බංකර් කැපීම ට තම පාක්ෂිකයන් සහයට ගැනීම
තමා සමග සිටි පාක්ෂිකයන් මරා දැම්මට හවුල් වූ හමුදා නායකයෙකු සමග දිගයට යාම
✔ෆොන්සේකාට හේත්තු වීම
සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටුවීමට බටලන්දේ තම මිතුරා වූ රනිල්සමග හේත්තු වීම
✔අපි කියන්නේ නැ මයිත්රිපාලට ජන්දේ දෙන්න කියලාඅපි කියන්නේ මේ රටේ ඒකාධිපති පාලනය අවසන් කරන්න කියලා
තොපි විජේවීරගේ කාලේ ඉදන් කරපු පන්පොරිය තමා මේඋබලා 64 දී සමසමාජ පක්ෂයෙන් අතරමං කරපු කම්කරුවෝ සමාජවාදී විප්ලවයක් බොරුවට පෙන්වලා පාවලා දුන්නා කම්කරුවෝ අතරමං කරා
![]()
https://www.wsws.org/sinhala/![]()
වැව් 1000ක් හැදුව උඹට මතක නැත්ද??? දැනුත් මේ හදපු වැවක නාන ගමන් ඉන්නෙ![]()




වැව් 1000ක් හැදුව උඹට මතක නැත්ද??? දැනුත් මේ හදපු වැවක නාන ගමන් ඉන්නෙ![]()

අර ලපයක් තියෙන එක්කෙනා ජවිපෙ උකස් තිබ්බනේ
අර ලපයක් තියෙන එක්කෙනා ජවිපෙ උකස් තිබ්බනේ
campus wala kollo kellonwa rag karawala poster alawannai piketin walatai kudalagena gihin unge exam paadu kireema
idekin thuk okun


හොඳ නැත්නම් හොඳ නෑ කියන්නේ නැතුව මොන මගුලක්ද කියන්න කියන්නෙ ?ජ . වී . පෙ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් ..හැමදාම කලේ ආණ්ඩුව විවේචනය කරලා අනිත් අය හොදයි කියනවා ..ආණ්ඩුව පැරදිලා අනිත් අය බලයට ආවම උන් එක්ක එකතු වෙලා මාස කීපයකින් උන් හොද නෑ කියල පටන් ගන්නවා ....2005 දී මහින්ද එක්ක එකතු උනා ...ඊට පස්සේ අයින් උනා ...දැන් මෛත්‍රී එක්ක එකතු උනා ...දැන් අයින් උනා ......JVP හරියට තීරණයක් නැති හැම එකා එක්කම බුදියාගන්න පක්ෂයක් ...කැම්පස් වල ළමයි බලෙන් පක්ෂෙට බදවා ගන්නේ ...උන්ගේ දේශපාලනය කැම්පස් ළමයි නැත්තන් නෑ .....කෝ ඒ දවස් වල පාරේ කෑ ගහපු අන්තරේ ප්‍රසිද්ධම නායකයා ...අර තට්ටයා ...දැන් ඌ ලෝයර් කෙනෙක් වෙලා ඉන්නවා සද්දයක්වත් තියෙනවද ...ඇඹිලිපිටිය ප්‍රශ්නෙදි පොඩ්ඩක් මුණ පෙන්නුවා ......කෝ උන්ගේ මහලොකු සමාජවාදය , ධනවාධයට එරෙහි සටන ...
හොඳ නැත්නම් හොඳ නෑ කියන්නේ නැතුව මොන මගුලක්ද කියන්න කියන්නෙ ?
මෙච්චරකල් හිටපු ආණ්ඩු හොඳනම් අපේ රටේ මිනිස්සුන්ට පිටරට ගිහින් බලමෙහෙවරකම් කරන්න වෙනවද ?
අපේ රටේ මිනිස්සු පන එපා කියල බෝට්ටුවෙන් australia යන්න දඟලන්නේ හොඳ රටක ජීවත්වෙන්න අස නිසා නෙවෙය්ද ?
රට දියුණු වෙන්නේ නැත්තේ රටේ වැරද්දක්ද පාලකයන්ගේ වැරද්දක්ද?
වැව් 1000ක් හැදුව උඹට මතක නැත්ද??? දැනුත් මේ හදපු වැවක නාන ගමන් ඉන්නෙ![]()


onna maath damma bump ekak
hha jvp ekata mechchra gahanne ayi ban minissu chnde denneth nahalu ganan ganneth nahalu. deyak karalath nahalu karannath bahalu
jvp = 0 nam ethin minissu baninne mokatada ??
mama mekta kamnt ekak dammeth uba nisayi denned. anith un nam okkoma mahindata kade gihin mahinda nisaa ridda gaththa ayane
දැන් ඔය ජවිපෙන් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය එවුන් ඕක කියන්නේ කොයි කාලේ ඉදන්ද බං..?
උන් තාමත් කරන්නේ ඕක කිය කිය ඉන්න එකනේ.
ඉතිහාසයේ මහින්දටත් එහා ගිහින් රටට වින කරපු පොනිල් සෙට් එක එක්ක ඔය අපූරුවට ගාණක් හම්බ කරගෙන ඉන්න ජවිපේ රතු අලි අයිතිවෙන්නේ පාලකයෝ කියන කොටහට නෙවිද බං..?
රට වෙනස් වෙන්න ඕනි දියුණු වෙන්න ඕනි කියන එක එදා ඉදන් කියනවා..... එතින් එක අදත් කියනවා... වැරද්දට එදා වැරැද්ද කියල අද හරි කියන්නද ?? එකම දේ තමයි කියන්න තියෙන්නේ...
එක එතින් මිනිසුන් ජවිපෙ පිළිගනිම හෝ තේරුම් ගැනීම මත තමයි සිද්ද වෙන්නේ. එකනේ ජවිපෙට 6 විතරක් හම්බුනේ.
එක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් මිනිස්සු හිතන ආකාරය වෙනස් වන විදිය අනුව. රටේ මිනිස්සු හිතුවෝඉත් ජවිපෙ ඕනිම නැහැ කියල එක නැති වෙලාම යන්න පුළුවන්. ඕනි කියලා හිතුනොත් වරදානය වෙන්න පුළුවන් එක මිනිසුන් තේරුම් ගන්න ඕනි දෙයක් මිසක් බලෙන් කරන්නන ඕනි දෙයක් නෙමයි
ජවිපෙ ජේආර් ඉන්දු ලංකා ගිවිසුම ගහන කාලේ පටන් රටේ අර්බුද හා යම් යම් වාතාවරණයන් හි විවිද විදියට හැසිරිලා තියනවා. ජවිපෙ කවදාවත් ආණ්ඩුවක් විදියට රටක් අරන් සේවයක් කරලා නැහැ


මමත් කාලයක් ජවිපෙ දැක්ම වෙනුවෙන් පෙනී හිටියා මැක්ස්.ඒත් මට මගේ ගොන්කම තේරුනේ දැන්.
ජවිපෙට ගහන්න දෙයක් නෑ.ආයෙත් ඉස්සරහට මොන ඡන්දේ ආවත් ජවිපෙට සිද්ධ වෙන්නේ ෆොන්සේකාගේ පක්ෂෙට වුන දේ.
අනුර කුමාරය සහ නඩය කෑවා ඒ පක්ෂේ රනිල්ට කුලියට දීලා.
ඇත්තටම කිව්වොත් 88-89 කාලේ සාමාජිකයෝ මරලා දාලා පක්ෂය විනාස කරන්න හැදුවෙත් රනිල්.
ඌට ඒක එදා කරගන්න බැරිවුනා.
හැබැයි ඌ අද ඒක කලා.ඒ අනුර කුමාර ලවා පක්ෂය කෙරෙහි ඇති විශ්වාසය නැති කරවලා පක්ෂය හෙළුවෙන් තියලා විතරක් නෙවෙයි,පොන්න රනිල් ජවිපෙට හොඳට _කේ ඇරලා පෙන්නලා එදා කරගන්න බැරිවුන දේ අද කලා..
