ජ.වි.පෙ. සුරකිමු...

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රත්තරං;19808924 said:
    ප්‍රකාශ කලේ, බල කලේ, යොමු කලේ, හඩ නැගුවේ, විරුද්ද උනේ,පෙනී සිටියේ:lol::lol::lol:

    අපේ බව්වත් පාරේ යන බයිසිකල් කාරයන්ට විරුද්දව ගේට්ටුවේ මෙහා පැත්තේ ඉදන් ඔය ටිකම කරනවා:lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    +rep
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැම්පස් ගිය පලීයට හෙන වැඩර්ලා වෙනවද බන්... ලොල්.... :lol::lol::lol::lol:

    උබලට කියවන්නනේ මම කමෙන්ට්ස් කොටන්න්නේ ... ශික්...

    ඔයිට වඩා හොදයි ගෝලීය උනුසුම ඉහල යෑමට පයිතගරස් ප්‍රමේයය බලපානවා කියලද දැන් උබ කියන්නේ කියල ඇහුවනම්:(:(:(
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    රත්තරං;19808924 said:
    ප්‍රකාශ කලේ, බල කලේ, යොමු කලේ, හඩ නැගුවේ, විරුද්ද උනේ,පෙනී සිටියේ:lol::lol::lol:

    අපේ බව්වත් පාරේ යන බයිසිකල් කාරයන්ට විරුද්දව ගේට්ටුවේ මෙහා පැත්තේ ඉදන් ඔය ටිකම කරනවා:lol::lol::lol::lol:

    රත්තරං;19809253 said:
    අද මේ රට වැටිල තියෙන දේශපාලන අගාදෙට සෘජුවම විජේවීර කියන මීමයි ජේවීපී එකයි වගකියන්න ඕනේ

    60-70 දශක වල සිංගප්පූරුව මැලේසියාව රටවලට වඩා ඉදිරියෙන් හිටපු ලංකාවට මොකෝ උනේ? ඇයි මේ බූරොවෝ වගේ රැලක් රට පාලනේ කරන්නේ?

    70 80 දශකවල තමන් චේ ගුවේරා වගේ පොරක් කියල හිතන් උන්න විජේවීර කියන මී හරකයි වටේ උන්න හාල් පාරුවෝ සෙට් එකයි ගියා විප්ලවයක් කරන්න. පොලිසිවලට අලවන්ගු වලින් ගහලා අල්ලගත්ත තුවක්කු වලින් වෙඩි තියන හැටිත් අහගත්තේ පොලිස් කාරයන්ගෙන්මලු. ඔන්න බූරු පුතාලගේ විප්ලවේ තරම. අන්තිමට හරි හෝ වැරදි බැරි වැඩ කරන්න ගිහින් 60000ක් ලංකාවේ ඉන්න නියමම බුලට් ටික මරල දැම්ම. ජේවීපී සාමාජිකයෝ සහ අනික් මිනිස්සු ඇතුලුව. මොකද ඔය කොල්ලො කෙල්ලෝ ඒ කාලේ ජේවීපී එක වටේ එකතු උනේ බොක්කෙන්ම. නියම මොල ටික.. අන්තිමට තිමාලගේ ඉදලා මනම්පේරිලා (ඔය භීශනේ පිටින්නේ ඒවත් ගියේ ) දක්වාම මේ රටේ නියම වැඩකරුවෝ 60000ක් දෙපැත්තේ උන් (ආන්ඩුවේ ජේවීපී ) එකතුවෙලා මරලා බූරුවෝ ටික ඉතුරු කලා. ඒ ඉතුරු උනු බූරුවෝ ටික අද රට පාලනේ කරනවා

    70-80 දශකේ බිහිඋන දේශඔපාලුවෝ තමා අද රට කරන්නේ. මහින්ද රනිල් මයිත්‍රී ඉදන් 90%ක්ම...දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්, ඕකුන් ඒ කාලේ මරලා වැඩක් නැති කමට ඉතුරු කරපු පාහර හැත්ත තමා දැන් රජවෙලා ඉන්නේ.. එලොවටත් නැති මෙලොවටත් නැති ගැරඩි ටික

    වැඩක් කරනවනම් චේලා මාවෝලා කරා වගේ පිලිවෙලට කරල ඉවර කරන්න ඕනේ. මේක නිකන් වෘක රැලකට කෙලින්න පූසෝ සෙට් එකක් ෆෝම් කරන් ගියා වගේ දගලලා අන්තිමට නිකාන් ජීවිත 60000ක් නැති කලා. රටට වටිනාම ජීවිත,, ලක් ඉතිහාසේ 70-80 දශකේ නියමම බුලට් ටික

    දැන් ලපකුමාරලා එනවා රට හදන්න... තූ නොදකින් ජෙප්පො කරන විප්ලව:lol::lol::lol::lol:

    :rofl::rofl:+රේප්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැත්තෙ නම් ට්‍රාන්ස්ෆෝමරයක්, තව දන්න අඳුනන ගෙවල් කිහිපයක අයගෙ අයිඩින්ටි කාඩ් වලට එහෙම වැඩේ දුන්න :yes: :yes:
    ඊට අමතරව යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උද්ගෝෂණයක් කරන්න හැදුව :yes: :yes:
    අහ් ලංගම බස් :D :D
    ප්‍රවාහන සේවාවට ජවිපෙන් කල මෙහෙය තරම් මෙහෙයක් කිසිම පක්ෂෙකිං කල්ල නෑ :no: :no:
    ඒ කාලෙ ගෙට පැනල ලයිට් ඕෆ් කරගන්න කියල මහ රෑ නොමිලේ දේශනත් පවත්වල ගියා ඕයි :baffled: :baffled:
    දැන් එහෙමනං කීයක් ගෙවන්නද ඒ සේරම නොමිලේනෙ :baffled: :baffled:
    මේව ඔය ගොඩේ බයියන්ට පේන්නෑ නියම බුද්ධිමතුන්ට විතරයි පේන්නෙ :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රත්තරං;19809253 said:
    අද මේ රට වැටිල තියෙන දේශපාලන අගාදෙට සෘජුවම විජේවීර කියන මීමයි ජේවීපී එකයි වගකියන්න ඕනේ

    60-70 දශක වල සිංගප්පූරුව මැලේසියාව රටවලට වඩා ඉදිරියෙන් හිටපු ලංකාවට මොකෝ උනේ? ඇයි මේ බූරොවෝ වගේ රැලක් රට පාලනේ කරන්නේ?

    70 80 දශකවල තමන් චේ ගුවේරා වගේ පොරක් කියල හිතන් උන්න විජේවීර කියන මී හරකයි වටේ උන්න හාල් පාරුවෝ සෙට් එකයි ගියා විප්ලවයක් කරන්න. පොලිසිවලට අලවන්ගු වලින් ගහලා අල්ලගත්ත තුවක්කු වලින් වෙඩි තියන හැටිත් අහගත්තේ පොලිස් කාරයන්ගෙන්මලු. ඔන්න බූරු පුතාලගේ විප්ලවේ තරම. අන්තිමට හරි හෝ වැරදි බැරි වැඩ කරන්න ගිහින් 60000ක් ලංකාවේ ඉන්න නියමම බුලට් ටික මරල දැම්ම. ජේවීපී සාමාජිකයෝ සහ අනික් මිනිස්සු ඇතුලුව. මොකද ඔය කොල්ලො කෙල්ලෝ ඒ කාලේ ජේවීපී එක වටේ එකතු උනේ බොක්කෙන්ම. නියම මොල ටික.. අන්තිමට තිමාලගේ ඉදලා මනම්පේරිලා (ඔය භීශනේ පිටින්නේ ඒවත් ගියේ ) දක්වාම මේ රටේ නියම වැඩකරුවෝ 60000ක් දෙපැත්තේ උන් (ආන්ඩුවේ ජේවීපී ) එකතුවෙලා මරලා බූරුවෝ ටික ඉතුරු කලා. ඒ ඉතුරු උනු බූරුවෝ ටික අද රට පාලනේ කරනවා

    70-80 දශකේ බිහිඋන දේශඔපාලුවෝ තමා අද රට කරන්නේ. මහින්ද රනිල් මයිත්‍රී ඉදන් 90%ක්ම...දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්, ඕකුන් ඒ කාලේ මරලා වැඩක් නැති කමට ඉතුරු කරපු පාහර හැත්ත තමා දැන් රජවෙලා ඉන්නේ.. එලොවටත් නැති මෙලොවටත් නැති ගැරඩි ටික

    වැඩක් කරනවනම් චේලා මාවෝලා කරා වගේ පිලිවෙලට කරල ඉවර කරන්න ඕනේ. මේක නිකන් වෘක රැලකට කෙලින්න පූසෝ සෙට් එකක් ෆෝම් කරන් ගියා වගේ දගලලා අන්තිමට නිකාන් ජීවිත 60000ක් නැති කලා. රටට වටිනාම ජීවිත,, ලක් ඉතිහාසේ 70-80 දශකේ නියමම බුලට් ටික

    දැන් ලපකුමාරලා එනවා රට හදන්න... තූ නොදකින් ජෙප්පො කරන විප්ලව:lol::lol::lol::lol:

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ජෙවිපෙ නායක කතාවක් කරමින්.
    මහින්ද හොරා...
    රනිල් හොරා....
    මෛත්‍රී හොරා...
    අනුර හොරා.... ( හුටා වැරදුනා )
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රතු එලිෆන්ට්ස්™
    අර ලපයක් තියන පරය තමයි කොටි ප්‍රකෝටි ගගා හිටං පබයව වෙලේ හිටවන්න මුල් අඩි තාලම දැම්මේ..

    දැන් බලපන් රටේ තියන ප්‍රශ්න ETCA කියයි..

    ගොවියන්ට දෙන පෝර ටිකට සක්කිලි ටික කරල තියන දේ බලපන්

    12795467_460613864136937_4503009639746294352_n.jpg

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1064914196902897/

    ඒකට අර සක්කිලි පබය ගෙ රෙස්පොන්ස් එක..

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1065010710226579/ (ඒ video එක නෑ මේ වෙන එකක්..)

    දැන් බලපන් අර එදා අබුඩ ගස්සාගෙන ගොවියො කොලබට ගෙනල්ල උත්ගොෂණය කරපු ලපය දැන් කියන කතාව..

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1064377570289893/

    උන්ට ඕන තුවාලෙ ඇති කරන්න විතරයි..
    තුවාලෙ ඇති උනාම කෝටු ගගා ඉන්නව කරන්න පුළුවන් හු*ත්තක් නෑ..
    කටවල් නම් තියනව අප්පරයකට විතර..

    https://www.facebook.com/mahesh.kahagalla/videos/1129810367058989/

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ ඔව් අපිට වලම හොදයි
    එහෙම හිතල හරි පාඩුවෙ පැත්තකට වෙනවනම් රටටම සෙතක් වෙන්නෙ

    ehemada mokakda sethe?