ඤכණכනන්ද ඩවුන්. අයි රිපීට් ඤכණכනන්ද ඩවුන් 😢

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    zdx0GUz.png

    බුදු දහම සහ බණ පරණ සේ පෙනෙනවානම් මොහු සිවුරක් ඇදගෙන කරන්නේ එදා වේල සොයා ගැනීමද?
     
    • Like
    Reactions: 2osama and neo7x

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    එතකොට බුදු බණ අවුරුදු 2500ක් පරණ නැද්ද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113

    අකාලික ධර්මයක්​

    ඒ කියන්නේ දේශනා කරන ලද ධර්මයේ අන්තර්ගතය ගැන නේ. මම අහන්නේ බුදු බණ දේශනා කරලා කොච්චර කාලයක් වෙනවද කියන එක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කියන්නේ දේශනා කරන ලද ධර්මයේ අන්තර්ගතය ගැන නේ. මම අහන්නේ බුදු බණ දේශනා කරලා කොච්චර කාලයක් වෙනවද කියන එක.

    මෙහෙමයි දේශනාවේ අන්තර්ගතය බලන්නේ. ඇරත් මේ සිවුරු දරන්නේක් නේ. ඉතින් ධර්මය ගැන පොඩි දැනිමක් තිබ්බනම් අවුරුදු 2500ක් පරණ බන කියලා කියන්නේ නෑ. ඔයා දැක්ක වගේ කියන වචනෙත් ධර්මය විෂයෙදි ශ්‍රද්ධාව තියෙන මහණ කෙනෙක් කියන්නේ නෑ.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    ආයේ බුද්ධලා නබීලා ජේසුලා රාමාලා රාවානාලා එන්නේ නෑ.
    දැන් ලෝකේ CCTV කැමරා, ඉන්ටනෙට් තියෙනව.
    මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්න ආයතන තියෙනව (@2osama ඉන්නවා එහෙම තැනක)
    ඒ නිසා අවුරුදු 2500 ක් පරණ පාලි හෑලි ටිකක්, තමන්ව ලියාගත්ත චරිත කතා ටිකකට ආගමක් කියනවද ලොල්.
    කිසිම ස්කිල් එකක් නැති තට්ට වේසිගෙ පුතාලට නම් මේක පරම සුපිරිම සෙක්සි ආගමක් වෙන්න ඇති.
    සුද්දෝ මේවා අහලා පුකෙන් හිනාවෙන්නේ 🤡👌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    ezgif-5-bd9eb17bde.gif
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දෙන්නම ඩවුන් :D

    ඕක සිවුරු අදින්නෙ නැති එකෙක් කිව්ව නම් උඩ එකා ඩඩුන්. මූ සිවුරු අදින නිසා මූත් ඩවුන්
     
    • Haha
    Reactions: kasun_kbp

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිවුර දාගෙන දේශපාලනය කරන මේ දෙන්නම නිරයේ තමයි