ඥානක්කා නිවස LEPT

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

    විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

    අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් සිල්විල් මිනිස්සු ආරක්ශා කරන්න ඇයි හමුදාව පොලීසිය ඇයි මේ නානක්කා ගේ වැදගත් කම මොකද්ද අර හොරෙන් මේ රටට අයිති ඉලමනයිට් එහෙමෙ හාරන එකටද
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ගෝටා ඥානක්කාගෙන් ආරක්ෂාව ඉල්ලනවා,
    ඥානක්කා හමුදාව/පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලනවා.
    මේකත් නිකන් ගණිත සමතුලිත තත්වෙක තියෙන්නේ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    ඉතින් සිල්විල් මිනිස්සු ආරක්ශා කරන්න ඇයි හමුදාව පොලීසිය ඇයි මේ නානක්කා ගේ වැදගත් කම මොකද්ද අර හොරෙන් මේ රටට අයිති ඉලමනයිට් එහෙමෙ හාරන එකටද
    නන්දයාගේ හොර ගෑනි වෙන්න ඇති. හැමිනෙනකොට කාලී ඇවිල්ලා අනාගතේ කියනවා. වැදගත් නැද්ද ඉතිං
     
    • Like
    Reactions: zid2021 and shenat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්දයව නැතිකරේ සුමනදාස වගෙ ජෝතිසකාරයො. ගොන්ටව නැතිකරේ මේ කට්ටඩි ගෑනි. පවුලෙම එවුන් ගුප්ත විශ්වාසවල එල්ලිලා ඉන්නෙ
    කටටඩීයෝ සෙට් වෙලා රට හැමතැනම මුන්ගේ පවුලට පොල් ගහලා, වස් කවි කියලා, වැඩ කරොත් අනිවාර්යයෙන්ම රට අතහැරලා යනවා. ඒ තැනම මිථ්‍යා දෘෂ්ටික පවුලක්.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    කුලී හේවායෝ උඩ තියාගෙන ඉදියෙත් යක්ක පුත්තු තමයි
    ගෝට වැඩියෙන්ම ඇරියෙත් උන්ට
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    නාන අක්කා < දෙයියෝ
    නාන අක්කා > ගෝටා