ඥාණසාර හිමි පොලිස් අත් අඩංගුවට පත්වෙයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
waariyapola hamduruwo Deshapalakyayonge passa passa alluwe naha. eey hamuduronwa me wage babadhu kunuharupa kiyana kaalakanniyek ta samaana karanna epa.Siwuru adha gatthu hamooma cheewaryo newei..ehenam gaenu rape karapu..horakam karapu..beela pissu kelapu ganja gahapu siwuru adgatthu ewunta dana gahala wadhapalla gihin.:no:
:yes::yes::yes::yes::yes:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට හිතෙනවා අහල පහල ගෙවල් ලග දෙමලු එහෙම ඉදලා වගේ .:lol::lol::lol:

    ඇයි උන් මිනිස්සු නෙමෙයිද?උබලා අලි පුකෙන් ආපු උන්ද?:lol:උන්ගේ කෑම බීම කන්න බොන්න හොදයි උන්ව හොද නෑ..අනේ තොපි වගේ මිනිස්සු..ජාතිවාදීකම පස්ස පැත්තෙනුත් බේරෙනවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක සිංහල බෞද්දයෝ විදියට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙමයි. භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම කියන්නේ බුද්දාගමේ පරිහානිය පෙම්මුම් කරන සලකුණක්.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    තො අද දැනගත්තට මේ කිරියේ උන් මම ගැන දන්නවා.. සක්කිලි කවුද කියලා කමෙන්ට් කියවපුවම තේරෙනවා. උබ හිතනවා නම් මම සක්කිලි කියලා, ඒක තමයි උබේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී නිදහස. උබේ මතේ උබ කියහන්. මගේ අමනාපයක් නැ.

    ප්‍රජාත්‍රන්ත්‍රවාදී නිදහස නෙවයි බන් .තිත්ත ඇත්ත .උබලා කරන්නේ හොද නම් හදාගෙන සිංහලයට අරින්ට එන එක .
    අපේ උන්ට ඕව තේරෙන්ට ගොඩක් කල යනවා .
    එක නිසා තාම ධර්ම පල තුමා කිවේ මගේ මිනිය ලංකාව දිහවටවත් හරවන්ට එපා කියලා .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක සිංහල බෞද්දයෝ විදියට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙමයි. භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම කියන්නේ බුද්දාගමේ පරිහානිය පෙම්මුම් කරන සලකුණක්.

    ඒත් භික්ෂුවක් අරක්කු බීම,කුණුහරුප කීම බුද්දාගමේ පරිහානියට හේතු වෙනවා නේ..
     
    ධර්මපාල තුමා සිංහලයා සිංහලයට කෙළින එක ගැන මුකුත් කියලා නැද්ද?දැන් බලපන් සිංහල උන් බිස්නස් එකක් කරත් සින්හලුන්ම කෙලින්න හදන හැටි..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    ධර්මපාල තුමා සිංහලයා සිංහලයට කෙළින එක ගැන මුකුත් කියලා නැද්ද?දැන් බලපන් සිංහල උන් බිස්නස් එකක් කරත් සින්හලුන්ම කෙලින්න හදන හැටි..

    ඒ කියන්නේ උබලා වගේ උන් ගැනද .:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රජාත්‍රන්ත්‍රවාදී නිදහස නෙවයි බන් .තිත්ත ඇත්ත .උබලා කරන්නේ හොද නම් හදාගෙන සිංහලයට අරින්ට එන එක .
    අපේ උන්ට ඕව තේරෙන්ට ගොඩක් කල යනවා .
    එක නිසා තාම ධර්ම පල තුමා කිවේ මගේ මිනිය ලංකාව දිහවටවත් හරවන්ට එපා කියලා .

    අනික සිංහල උන් වගේ කුහක ඉරිසියාකාර හැත්තක් මේ ලෝකෙවත් නැතුව ඇති ඕයි..ධර්මපල තුමා ඉන්න කාලේ එහෙම නැතුව ඇති.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක සිංහල බෞද්දයෝ විදියට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙමයි. භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම කියන්නේ බුද්දාගමේ පරිහානිය පෙම්මුම් කරන සලකුණක්.
    බුධ්දාගමේ පරිහානිය නම් නෙමෙයි, සාසනේ පරිහානිය පෙන්නුම්කලේ මේ යකා සිවුරු දාගත්ත දවසේ.. හාමුදුරුවො දේශපාලනය කලාමයි කියමුකො. රතන හාමුදුරුවොත් කලේ. ඒ කලේ ජාතික හැගීමකින්. ගලබොඩ කලේ ජාතික හැගීම අවුස්සලා ගොටාබයගේ ඔනැ එපාකම් පිරිමහපු එක. නැත්නම් රතුපස්වල මිනිස්සුන්ට ගැහුව එක හරියි කියයිද? රතන හාමුදුරුවන්ට ගල් ගස්සපු නගරසබා ලොක්කො ගැන ඇහැක් ඇරලා නොබැලුවේ මොකො? රතන හාමුදුරුවො විපක්ශේ නිසා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේක සිංහල බෞද්දයෝ විදියට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙමයි. භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම කියන්නේ බුද්දාගමේ පරිහානිය පෙම්මුම් කරන සලකුණක්.
    ඒත් භික්ෂුවක් අරක්කු බීම,කුණුහරුප කීම බුද්දාගමේ පරිහානියට හේතු වෙනවා නේ..
    "අරක්කු බීම,කුණුහරුප කීම බුද්දාගමේ" මෙ වැරදි හින්දාහ් නෙමෙහ්නේ ඇරෙස්ට් කරලාහ් තියෙන්නෙහ් උසාවිය මගහැරපු හින්දාහ් නැතුව වැරැද්දකටහ් දඩුවම් දිලාහ් නෙමෙහ්
    මොන ලොක්කෙත් උනත් උසාවියටහ් එන්නහ් කිව්වම යන්නහ් ඔනි නැත්තම් වරෙන්තු දානහ් එක තමා නිතියහ් කියන්නෙහ්
    බික්ශුවක් උනත් නිතියටහ් යටයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "අරක්කු බීම,කුණුහරුප කීම බුද්දාගමේ" මෙ වැරදි හින්දාහ් නෙමෙහ්නේ ඇරෙස්ට් කරලාහ් තියෙන්නෙහ් උසාවිය මගහැරපු හින්දාහ් නැතුව වැරැද්දකටහ් දඩුවම් දිලාහ් නෙමෙහ්
    මොන ලොක්කෙත් උනත් උසාවියටහ් එන්නහ් කිව්වම යන්නහ් ඔනි නැත්තම් වරෙන්තු දානහ් එක තමා නිතියහ් කියන්නෙහ්
    බික්ශුවක් උනත් නිතියටහ් යටයි.

    :):yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "අරක්කු බීම,කුණුහරුප කීම බුද්දාගමේ" මෙ වැරදි හින්දාහ් නෙමෙහ්නේ ඇරෙස්ට් කරලාහ් තියෙන්නෙහ් උසාවිය මගහැරපු හින්දාහ් නැතුව වැරැද්දකටහ් දඩුවම් දිලාහ් නෙමෙහ්
    මොන ලොක්කෙත් උනත් උසාවියටහ් එන්නහ් කිව්වම යන්නහ් ඔනි නැත්තම් වරෙන්තු දානහ් එක තමා නිතියහ් කියන්නෙහ්
    බික්ශුවක් උනත් නිතියටහ් යටයි.

    :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "අරක්කු බීම,කුණුහරුප කීම බුද්දාගමේ" මෙ වැරදි හින්දාහ් නෙමෙහ්නේ ඇරෙස්ට් කරලාහ් තියෙන්නෙහ් උසාවිය මගහැරපු හින්දාහ් නැතුව වැරැද්දකටහ් දඩුවම් දිලාහ් නෙමෙහ්
    මොන ලොක්කෙත් උනත් උසාවියටහ් එන්නහ් කිව්වම යන්නහ් ඔනි නැත්තම් වරෙන්තු දානහ් එක තමා නිතියහ් කියන්නෙහ්
    බික්ශුවක් උනත් නිතියටහ් යටයි.
    එයා කොහොමත් හිටියේ නීතිය එයාට යටත් ගානට. ගොටගේ පවර් සැහෙනට ප්‍රදර්ශනය කලා. මම නම් කියන්නේ බෞද්ද හො වෙන මොන එකෙක් උනත් මෙතනදි ආගම ගාව ගන්න ඔනේ නැ. මේ හාමුදුරුවො උසාවිය මගහැරියා. ඒකට අනිවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනේ. ඒක ආගමීකරනය කිරීම තමයි මැක්ස්බොයි කිව්ව බුද්දාගමේ පරිහානිය.