ඥාණසාර හිමි පොලිස් අත් අඩංගුවට පත්වෙයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    මම උබ වගේ නෙමේ..වැරදි දේට වැරදියි කියනවා..:lol:එකනේ උබට ඉවසන්න බැරි..ඒකද සිංහලකම?

    වෙන්ට පුළුවන් .සිංහලයට කෙලවන්ට එනකොට උබලා වගේ නපුංසක විදියට ඉන්ට බැ මටනම් .
    හරි උනත් වැරදි උනත් උන් අපේ .
    ඔය විදියට වැරදි පටවලා තාම හැමදාම සිංහලයට උන් ඇරියේ
    .
     
    • Like
    Reactions: pubudukalhara

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් තේරෙන්නේ රටේ නීතියට අනුව වැරැද්දක් කරපු නිසා අතඩංගුවට ගත්ත කියල. ඒක එහෙම නෙමෙයිද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෙන්ට පුළුවන් .සිංහලයට කෙලවන්ට එනකොට උබලා වගේ නපුංසක විදියට ඉන්ට බැ මටනම් .
    හරි උනත් වැරදි උනත් උන් අපේ .
    ඔය විදියට වැරදි පටවලා තාම හැමදාම සිංහලයට උන් ඇරියේ
    .

    අනේ මටනම් එහෙම කරන්න බැහැ..මට අරින්න ආවොත් මම ජාතිය මොකක්ද කියලා බලන්නේ නැහැ..තාම නම් එකෙක්වත් එළිපිට අරින්න ආවේ නැහැ.පොන්නයෝ වගේ හැංගිලා දොඩවනවා මිසක්.මේ තියෙන්නේ අපේ අභිමානවත් සිංහලුන්ගේ වැඩ..:lol:කොහොමද ගෙරවිල්ල..:lol:

    AHjuiuP.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙන්ට පුළුවන් .සිංහලයට කෙලවන්ට එනකොට උබලා වගේ නපුංසක විදියට ඉන්ට බැ මටනම් .
    හරි උනත් වැරදි උනත් උන් අපේ .
    ඔය විදියට වැරදි පටවලා තාම හැමදාම සිංහලයට උන් ඇරියේ
    .

    දැන් නිත්‍ය කඩ කරපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් සිංහලයට කෙලවෙන්නේ කොහොමද කියපන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන්ට පුළුවන් .සිංහලයට කෙලවන්ට එනකොට උබලා වගේ නපුංසක විදියට ඉන්ට බැ මටනම් .
    හරි උනත් වැරදි උනත් උන් අපේ .
    ඔය විදියට වැරදි පටවලා තාම හැමදාම සිංහලයට උන් ඇරියේ
    .

    දැන් මෙතන කමෙන්ට් කරලා උබ කොල්ලා වෙන්නේ ඇයි??? උබ ජාතිය බේරගන්න නපුන්සකයා නොවෙන්නේ කමෙන්ට් කිරීමෙන්ද? එලියට බැහලා ජාතිය වෙනුවෙන් යමක් කරහන්කො.. කරපු එක දෙයක් කියපන් මේ කමෙන්ට් හැරෙන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මෙතන කමෙන්ට් කරලා උබ කොල්ලා වෙන්නේ ඇයි??? උබ ජාතිය බේරගන්න නපුන්සකයා නොවෙන්නේ කමෙන්ට් කිරීමෙන්ද? එලියට බැහලා ජාතිය වෙනුවෙන් යමක් කරහන්කො.. කරපු එක දෙයක් කියපන් මේ කමෙන්ට් හැරෙන්න.

    :lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අම්මෝ බලන් හිටපු කාලයක්. ඇති දැන්වත් ඔය යකා අත්අඩංගුවට ගත්තනම්. කරන්නෙම ඕන් නැති වැඩ. අරහෙ කූරගලක් අල්ලගෙන කැගහනවා. අධි ආරක්ෂිත කලාප අයින් කරන්න එපා කියල කැ ගහනවා. ජාතික ගීය දෙමලෙන් කියන්න එපා කියල කැ ගහනවා. විල්පත්තුව එළි කරනවා කියල කැ ගහනවා. සිංහල ජාතික කොඩි උස්සනවා... සිංහල දේශපාලකයෝ සිංහලයම පුක්ෂණය කරනවා කියල කැ ගහනවා. අහිංසක අසාද් සාලිලා, බදුර්දීන්ල කරන අහිංසක වැඩවලට නිතරම බනිනවා...
    ඉතින් අත්අඩංගුවට නොගෙන ඉදීද....

    තේරෙයි හැබැයි කල්යයි....

    එදාට ගොඩාක් රිදෙයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උසාවියට ගියා නම් අතඩංගුවට ගන්නේ නැහැනේ... ඕනකමින්ම උසාවිය මග ඇරලා...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    අම්මෝ බලන් හිටපු කාලයක්. ඇති දැන්වත් ඔය යකා අත්අඩංගුවට ගත්තනම්. කරන්නෙම ඕන් නැති වැඩ. අරහෙ කූරගලක් අල්ලගෙන කැගහනවා. අධි ආරක්ෂිත කලාප අයින් කරන්න එපා කියල කැ ගහනවා. ජාතික ගීය දෙමලෙන් කියන්න එපා කියල කැ ගහනවා. විල්පත්තුව එළි කරනවා කියල කැ ගහනවා. විකෘති ජාතික කොඩි උස්සනවා... සිංහල දේශපාලකයෝ සිංහලයම පුක්ෂණය කරනවා කියල කැ ගහනවා. අහිංසක අසාද් සාලිලා, බදුර්දීන්ල කරන අහිංසක වැඩවලට නිතරම බනිනවා...
    ඉතින් අත්අඩංගුවට නොගෙන ඉදීද....

    තේරෙයි හැබැයි කල්යයි....
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    දැන් මෙතන කමෙන්ට් කරලා උබ කොල්ලා වෙන්නේ ඇයි??? උබ ජාතිය බේරගන්න නපුන්සකයා නොවෙන්නේ කමෙන්ට් කිරීමෙන්ද? එලියට බැහලා ජාතිය වෙනුවෙන් යමක් කරහන්කො.. කරපු එක දෙයක් කියපන් මේ කමෙන්ට් හැරෙන්න.

    එක සක්කිලි දෙමෙලක් නාවපු එක :lol::lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    දැන් නිත්‍ය කඩ කරපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් සිංහලයට කෙලවෙන්නේ කොහොමද කියපන්

    හරි දැන් නීති කඩපු උන් කියක් ඉන්නවද .88/89 මරුපු උන් .ඇයි උන් හොයන නැතුව මේ හමුදුරෝවොම අල්ලන්නේ
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    දැන් මෙතන කමෙන්ට් කරලා උබ කොල්ලා වෙන්නේ ඇයි??? උබ ජාතිය බේරගන්න නපුන්සකයා නොවෙන්නේ කමෙන්ට් කිරීමෙන්ද? එලියට බැහලා ජාතිය වෙනුවෙන් යමක් කරහන්කො.. කරපු එක දෙයක් කියපන් මේ කමෙන්ට් හැරෙන්න.

    එකක් සටන් කරනවා අවි අරන් .අනිකා සටන් කරනවා පැන අරන් .
    ඔය ටික තේරම් ගන්ට බැරි උබලා ජාතිය ගැන කතා කරනවා .
     
    අම්මෝ බලන් හිටපු කාලයක්. ඇති දැන්වත් ඔය යකා අත්අඩංගුවට ගත්තනම්. කරන්නෙම ඕන් නැති වැඩ. අරහෙ කූරගලක් අල්ලගෙන කැගහනවා. අධි ආරක්ෂිත කලාප අයින් කරන්න එපා කියල කැ ගහනවා. ජාතික ගීය දෙමලෙන් කියන්න එපා කියල කැ ගහනවා. විල්පත්තුව එළි කරනවා කියල කැ ගහනවා. විකෘති ජාතික කොඩි උස්සනවා... සිංහල දේශපාලකයෝ සිංහලයම පුක්ෂණය කරනවා කියල කැ ගහනවා. අහිංසක අසාද් සාලිලා, බදුර්දීන්ල කරන අහිංසක වැඩවලට නිතරම බනිනවා...
    ඉතින් අත්අඩංගුවට නොගෙන ඉදීද....

    තේරෙයි හැබැයි කල්යයි....
     
    • Like
    Reactions: hirugalbandara

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙව්වට හම්බයෝ පුකෙනුත් හිනාවෙනවා... ලැජ්ජයි.....:no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි දැන් නීති කඩපු උන් කියක් ඉන්නවද .88/89 මරුපු උන් .ඇයි උන් හොයන නැතුව මේ හමුදුරෝවොම අල්ලන්නේ

    ඒවාට සිරබත් කළා දඩුවම් විදලා තියෙන්නේ සියලුම දෙනාම පහේ පරම මිනිස්සු.

    අනික උබ පැමිණිල්ලක් දාපන් 88 89 අත්අඩංගුවට ගන්න කියල. අරුව ගත්තේ මුව ගත්තේ නැහැ. තියන එක නිවරදිවෙන්න කාරණාවක් නෙමයි.:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකක් සටන් කරනවා අවි අරන් .අනිකා සටන් කරනවා පැන අරන් .
    ඔය ටික තේරම් ගන්ට බැරි උබලා ජාතිය ගැන කතා කරනවා .

    එතින් සටන් කරපු විදිය ග්නානසර හාමුදුරුවෝ පත්තරේට ලිව්ව්වද ??
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    yako muwa arrest kare"contempt of court "kiyana waradata. Danagena methana commnet karapang gong bayyo tika
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    අම්මෝ බලන් හිටපු කාලයක්. ඇති දැන්වත් ඔය යකා අත්අඩංගුවට ගත්තනම්. කරන්නෙම ඕන් නැති වැඩ. අරහෙ කූරගලක් අල්ලගෙන කැගහනවා. අධි ආරක්ෂිත කලාප අයින් කරන්න එපා කියල කැ ගහනවා. ජාතික ගීය දෙමලෙන් කියන්න එපා කියල කැ ගහනවා. විල්පත්තුව එළි කරනවා කියල කැ ගහනවා. සිංහල ජාතික කොඩි උස්සනවා... සිංහල දේශපාලකයෝ සිංහලයම පුක්ෂණය කරනවා කියල කැ ගහනවා. අහිංසක අසාද් සාලිලා, බදුර්දීන්ල කරන අහිංසක වැඩවලට නිතරම බනිනවා...
    ඉතින් අත්අඩංගුවට නොගෙන ඉදීද....

    තේරෙයි හැබැයි කල්යයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබලට ඕන නම් තනුජකගෙන් අහපන් මොකද්ද නීතිමය ස්භාවය කියල.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,594
    1,465
    113
    Sri Lanka