ඥාණසාර හිමි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව


    මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා..මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම් ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය ඉන්නවා.කතෝලිකයො වෙනුවෙන් මහින්ද ඉන්නව, ආර්යාව සහ බබාල තුන්දෙනා ඉන්නව. අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට නිදහස් කරනවා.
    එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.
    සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නෑ..
    මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
    උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු. ‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට බැණපල්ලා’ ---''''''''****** ඔවුන් මකුලාරාමයට ගියෝය
    ඔවුන් නාලන්දා විහාරයට ගියෝය
    ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය
    ඔවුන් පාකිස්ථානයට ගියෝය
    ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය
    ඔවුන් මාලදිවයිනට ගියෝය
    ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය
    ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය
    ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය
    ඔවුන් බුද්ධගයාව කරා ගියෝය
    ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය
    ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය.
    ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්යාෝපාර බංකොළොත් කර නගර ආක්‍රමණය කරමින් ,සිංහල දේශපාලකයින් නිලදාරීන් ගේ උපකාර ඇතිව ඉඩම් කොල්ලයක නිරතවෙමින් සිටී.

    එබැවින් අපි හෙළ බෞද්ධයන් නිහඬව සියල්ල රස විදිමින්සිටිය යුතුද? . ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු.ඒ අපේ දරුවන් සොයාගෙනය. ඒ නොදරුවන් ඔවුන්ගේ තියුණු පිහියේ මුවහත එදාට විදිනු ඇත. එවිට ඔබ නැත. ඔබට ඔවුන්ගේ සාපය වදිනු ඇත.

    බොදු බල සේනා අවේ මගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්ය. සියලු හෙළ බෞද්ධයන් බොදුබල සේනාව සමගය. ඔබගේ දරුවා බේරා ගන්නා යුතුකම අද ඔබ සතුය.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු.



     
    • Like
    Reactions: adflavion

    mishari

    Member
    Jun 16, 2012
    33
    4
    0
    etakota machan beela wahanath padinna hodaida??? bona welawata vitarak "suramere" valangu nallda??? pissu nattam hodai ...
     
    • Like
    Reactions: TheOwl

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි ඔව්, මේ සාක්කි ඇතුව උන්නාන්සෙම කියන්නෙ :angry:

    ආරක්ෂක අංශ වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි

    පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මව්බිමට පැවසූහ.
    මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.
    ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්හට තමන් වහන්සේ අවධාරණය කර සිටියේ මෙම ජනතාවගේ පානීය ජල ගැටළුව මානුෂීය අවශ්‍යතාවයක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසත් බව පැවසූ ඥානසාර හිමියෝ පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ.
    - Mawbima
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama danne ne oya arakku bonawai kiyana kathawe sathya thaawaya mokakda kiyala.
    hamudu kenek winaya rakinna ona ow...eka nam mama kiyanawa.mokada api siwura kiyana de gaurawayen namaskaara karana deyak.
    eeta amatharawa...tamage jaathiya,agama wenuwen hadak nagana eka gena mata sinhala bawddayek washyen godak adambarai..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ane me baila oni ne, Sinhala bauddha wenuwen talk denna oni nam, karuna karala oya siwura galawala eeka karanna kiyanna, mokada meka oya siwurata karanne gawrawayak newe, agawrawayak, siwura nethuwath oya kiyana de kiyanna puluwanne neda? Anika kiyapan balanna sinhala jathiya wenuwen karapu dewal monawada kiyala? Harak marana eka nawaththana ekada? ehema neththam thambi kadawal gini thiyana ekada? hehe pukenuth hina ban. oowa karala sinhala jathiya beranna puluwan kiyala hithanne umbala wage gedarata wela ammage bath eka kagena, thaththa gewana internet eken online ena ewun thamay, wake up, This is end of 21st century. Sinhala jathiya beranna oni nam dumindayage kudu nawaththanna kiyapiya, duppath sinhala minissunta gowithen karanna hariyata wathura, pohora denna kiyapiya. bonna wathura illanakota wedi thiyanna epa kiyapiya.duppath minissunge jeewana thathwaya naga situwanna weda karanna kiyapiya, boruwata TV radio issaraha loku talk denne nethuwa.

    mekama kiwwalu ne weliweriyata army eka yewwe muge anudenuma uda kiyala? (Moota eeka karanna be, mokada mu arakshaka lekam newe, meka gota wa beraganna thamay mehema kiyanne)weliweriye minissu merune Lamborghini illala newe ne, bonna wathura illala, ee meruneth sinhala minissu. Thambi maranna issella, thamnage jathiya beragena inna kiyapalla,
    Kudapola hamuduruwoy, nanasarayay galapanna lejja nedda ban, kudapola hamuduruwo weda kale ratata adaren, suddwa elawanna, nanasaraya weda karanne patu deshapalana aramunakin, gota ta oni widihata. umbala wage ewunta hari choone indala hitala TV ekata awilla sinhala sinhala kiyala berihan denakota, harak mas kadekata gini thiyankota.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අපොයි ඔව්, මේ සාක්කි ඇතුව උන්නාන්සෙම කියන්නෙ :angry:

    ආරක්ෂක අංශ වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි

    පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මව්බිමට පැවසූහ.
    මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.
    ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්හට තමන් වහන්සේ අවධාරණය කර සිටියේ මෙම ජනතාවගේ පානීය ජල ගැටළුව මානුෂීය අවශ්‍යතාවයක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසත් බව පැවසූ ඥානසාර හිමියෝ පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ.
    - Mawbima

    haha hambaya ewilla inne .... sallala nabi yage adi pare yana eka
    aisha ta kelapu eka

    hondatama ridila wage haha

    ඥාණසාර හිමි 08-06-2013 01:02 AM gon part epa - ubath dakune gan kabarayanta support da? gam wala godaya
     
    • Like
    Reactions: Red Soda

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ridila HK

    තව ටිකකින් උඹ කුණුහබ්බ කියන්න ගත්තම කාටද රිදුනේ කියල බලාගන්න පුළුවන්..:lol::lol:
    ඔන්න ලෑස්ති වෙන්න මේ මල්ලිගේ සුපුරුදු කුණුහබ්බ ටික අහගන්න.
    :lol::lol:
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    haha hambaya ewilla inne .... sallala nabi yage adi pare yana eka
    aisha ta kelapu eka

    hondatama ridila wage haha

    ඥාණසාර හිමි 08-06-2013 01:02 AM gon part epa - ubath dakune gan kabarayanta support da? gam wala godaya

    අනේ පව් බන් උඹ, උඹට විරුද්ද නම් ඉතින් උන් මුස්ලිම්.. පටන් ගනින්කෝ කුණුහරප ටික. සැදැහැවත් බොදු බල සේනාවේ බොනපාට්ල ටික...
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඈස්චර්යය පිංබතුනි.. ආ අද සෝ එක බලන්න ඇවිල්ලා ඉන්න නංගිලා මල්ලිලා කට්ටියම දැන් අත් කකුල් ඔක්කොම උස්සලා දෙන්න බලන්න පැත්තම හෙල්ලෙන්න "සාධු" කාරයක්!

    "පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මව්බිමට පැවසූහ.

    මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය."

    1098093_616526715054570_754796615_n.png

     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    තව ටිකකින් උඹ කුණුහබ්බ කියන්න ගත්තම කාටද රිදුනේ කියල බලාගන්න පුළුවන්..:lol::lol:
    ඔන්න ලෑස්ති වෙන්න මේ මල්ලිගේ සුපුරුදු කුණුහබ්බ ටික අහගන්න.
    :lol::lol:
    තාම උදේ වැඩියි ලොල්ලො.. ෆේක් වීරයො ටික තව ටිකක් වෙලා බලලා මොනවහරි කියන්න ඕන, උදේම මූඩ් එක කුඩුකරන එක පව්. :(
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    බොදු බල සේනා අවේ මගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්ය. සියලු හෙළ බෞද්ධයන් බොදුබල සේනාව සමගය. ඔබගේ දරුවා බේරා ගන්නා යුතුකම අද ඔබ සතුය.
    good post +++
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    බොදු බල සේනා අවේ මගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්ය. සියලු හෙළ බෞද්ධයන් බොදුබල සේනාව සමගය. ඔබගේ දරුවා බේරා ගන්නා යුතුකම අද ඔබ සතුය.
    good post +++

    උඹගේ ළමයාගේ අනාගතේ වෙනුවෙන් බොදු බල සේනා ආවට කමක් නැහැ. අපේ ළමයින්ට තාම අපි ඉන්නවා. අරක්කු කෙලලා ගිහින් හප්පගත්ත ඝන ගෙඩියෝ තාම අපට ඕන නැහැ..:lol::lol: