ඥාති දියණිය බාප්පාගේ ලිංගය කපා දුවයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඥාති දියණිය බාප්පාගේ ලිංගය කපා දුවයි

    එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය.

    එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ.

    ඒ ඇයගේ බාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය.

    ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව ඇත.

    මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.

    මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබේ.

    එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.

    එහිදී බාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ලිංගය අහිමි බාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.


    link
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලිංගය අහිමි බාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.:rofl::rofl::rofl::rofl:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ලිංගය අහිමි බාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.:rofl::rofl::P

    හිනා කාලා මැරෙනවා ඔයි :lol::lol:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    patta wade..
    okunta ohomama wenna ona.
    uta ayith daduwam mokatada ban
    ohe nidalle inna harima eka tamayi hodama daduwama