අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවිම : හමුදා සෙබළාට ඇප 😂😂😂

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    බත් එකක් බැඳගෙන උබලාවත් හි⁣රේ පැත්⁣තේ පලයං මූව බලන්න. සයිබරේ හැංගිලා ස්ත්‍රීදුසකයන්ට ⁣බත් අදින්න ටෝක් දුන්නට මූට පංකැල්ලක් දෙන්න යන්න එකෙක් නැ. කීබෝඩ්ඩූ.

    Sipping Tea Time GIF
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    වෛද්‍ය වරුන්ගේ නො‍සැලකිල්ල නිසා සීයාට වෙච්ව අසාධාරණය හිතේ තියාගෙන වෛද්‍යවරුන්ට ඔහොම වෙලා මදි කියපු insurance agent කොල්ලෙක්ටද කොහෙද විරුද්දව Dr. Priya කියන කෙනා email යවල රස්සාවත් නැති කරා නේද? ඒකට supportive වෙන්න තව උනුත් email යවල තිබ්බා..

    අන්තිමට කොහේවත් ඉන්න උන් කොහේවත් හිටපු එකෙක්ට කෙලෝලා පොර වුනා..
    දූෂණ මගුල අහල කොච්චර කල්ද? හිංදි ඒවට සිංහල dub කරල පෙන්වපු නාට්‍ය මතක් වෙනවා.... ඇදෙනවා තේරුමක් නැතිව පටන් ගත්තු ඒවා නෙවෙයි ඉවර වෙනකොට
    කැරිම ක්‍රින්ජ් ඩොකෙක් ට සෙට් වුනොත් ජීවිතේම ඉවරයි!!!
     
    • Like
    Reactions: ekpeters

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    ඇත්තටම දුෂණය කරත් නඩුව අහනකල් ඌට ඇප දෙනවා කියල පොලිසිය දන්නවා. ඒක වලක්වන්න පුළුවන් බෝම්බයක් දාල. තව අවුරුදු 5කින් විතර බලපන් ඔය බෝම්බෙට මොකද වුනේ කියල

    පොලීසිය ගාව කුඩු ගන්ජා තියෙන්න පුළුවන්, ඒත් බෝම්බයක් වෙන්න බෑ.
     
    • Like
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    බත් එකක් බැඳගෙන උබලාවත් හි⁣රේ පැත්⁣තේ පලයං මූව බලන්න. සයිබරේ හැංගිලා ස්ත්‍රීදුසකයන්ට ⁣බත් අදින්න ටෝක් දුන්නට මූට පංකැල්ලක් දෙන්න යන්න එකෙක් නැ. කීබෝඩ්ඩූ.

    Sipping Tea Time GIF
    මට එක එකාට බත් අදින්න ඕනෙ නෑ උබල උක උඩ දාගෙන කඩේ ගියා වගේ :lol:

    මං බැලුවෙ මේක මොන අතටද කැරකෙන්නෙ කියලා