නිදොස් කොට නිදහස්. ඔව්
pavithra_uk Well-known member Oct 6, 2009 53,541 22,230 113 Gotland Mar 14, 2022 #2 heta nande gihin arala ei Reactions: Kalegana and Lovtus
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Mar 15, 2022 #3 God works in mysterious ways
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Mar 15, 2022 #4 රතු නූල තමා සංකේතේ. ගෝඨගේ, ගෙම්මන්පිළගේ,ශවෙන්ද්රගේ අතේ තියෙන්නේ.. ඔය අක්කගේ මිත්යා දෘශ්ටිකයෝ සෙට්1කගෙම අතේ රතු නූල තමා තියෙන්නේ.. Reactions: Kalegana
රතු නූල තමා සංකේතේ. ගෝඨගේ, ගෙම්මන්පිළගේ,ශවෙන්ද්රගේ අතේ තියෙන්නේ.. ඔය අක්කගේ මිත්යා දෘශ්ටිකයෝ සෙට්1කගෙම අතේ රතු නූල තමා තියෙන්නේ..
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Mar 15, 2022 #5 usa_nihaal said: රතු නූල තමා සංකේතේ. ගෝඨගේ, ගෙම්මන්පිළගේ,ශවෙන්ද්රගේ අතේ තියෙන්නේ.. ඔය අක්කගේ මිත්යා දෘශ්ටිකයෝ සෙට්1කගෙම අතේ රතු නූල තමා තියෙන්නේ.. Click to expand... ඔව් බං.. මමත් දැක්ක ගොඩක් උන්ගේ අතේ රතු නුල් තියනව... මෙකි හෙන සල්ලියක් හොයනවා ඇති හැබැයි.. Reactions: usa_nihaal
usa_nihaal said: රතු නූල තමා සංකේතේ. ගෝඨගේ, ගෙම්මන්පිළගේ,ශවෙන්ද්රගේ අතේ තියෙන්නේ.. ඔය අක්කගේ මිත්යා දෘශ්ටිකයෝ සෙට්1කගෙම අතේ රතු නූල තමා තියෙන්නේ.. Click to expand... ඔව් බං.. මමත් දැක්ක ගොඩක් උන්ගේ අතේ රතු නුල් තියනව... මෙකි හෙන සල්ලියක් හොයනවා ඇති හැබැයි..
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Mar 15, 2022 #6 Kalegana said: ඔව් බං.. මමත් දැක්ක ගොඩක් උන්ගේ අතේ රතු නුල් තියනව... මෙකි හෙන සල්ලියක් හොයනවා ඇති හැබැයි.. Click to expand... නුවර වැවට අයිති ඉඩමෙ හොටලයක් ගහලා...ගේ හදල තියෙන්නේ හමුදාවෙන් දම්මල. දර්ශන හදුන්ගොඩ කියන්ව විඩියෝ1. හේන කේස් ඔය ගෑණි.. ඇමරිකාවේ ඉදපු, ඔරකල් ටෝක් දීපු එකා අන්තිමේ මේ ගෑණිගේ අස්සේ රිංගන හැටි බලන්නකෝ... විලි ලැජ්ජයි නන්දරේ... Last edited: Mar 15, 2022 Reactions: hasithayad, පෝරිසාදයා, U-tag and 1 other person
Kalegana said: ඔව් බං.. මමත් දැක්ක ගොඩක් උන්ගේ අතේ රතු නුල් තියනව... මෙකි හෙන සල්ලියක් හොයනවා ඇති හැබැයි.. Click to expand... නුවර වැවට අයිති ඉඩමෙ හොටලයක් ගහලා...ගේ හදල තියෙන්නේ හමුදාවෙන් දම්මල. දර්ශන හදුන්ගොඩ කියන්ව විඩියෝ1. හේන කේස් ඔය ගෑණි.. ඇමරිකාවේ ඉදපු, ඔරකල් ටෝක් දීපු එකා අන්තිමේ මේ ගෑණිගේ අස්සේ රිංගන හැටි බලන්නකෝ... විලි ලැජ්ජයි නන්දරේ...
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Mar 15, 2022 #7 usa_nihaal said: නුවර වැවට අයිති ඉඩමෙ හොටලයක් ගහලා...ගේ හදල තියෙන්නේ හමුදාවෙන් දම්මල. දර්ශන හදුන්ගොඩ කියන්ව විඩියෝ1. හේන කේස් ඔය ගෑණි..ඇමරිකාවේ ඉදපු ඔරකල් ටෝක් දීපු එකා අන්තිමේ මේ ගෑණිගේ අස්සේ රිංගන හැටි බලන්නකෝ... විලි ලැජ්ජයි නන්දරේ... Click to expand... ඔව් ඔව් මමත් දැක්ක ඒක නම්. video කීපයක්ම තිබ්බ ඕක ගැන.. තව ඔය වැව අයිනේ ඉඩමකුත් අල්ලගෙනලු මෙකි.. Reactions: usa_nihaal
usa_nihaal said: නුවර වැවට අයිති ඉඩමෙ හොටලයක් ගහලා...ගේ හදල තියෙන්නේ හමුදාවෙන් දම්මල. දර්ශන හදුන්ගොඩ කියන්ව විඩියෝ1. හේන කේස් ඔය ගෑණි..ඇමරිකාවේ ඉදපු ඔරකල් ටෝක් දීපු එකා අන්තිමේ මේ ගෑණිගේ අස්සේ රිංගන හැටි බලන්නකෝ... විලි ලැජ්ජයි නන්දරේ... Click to expand... ඔව් ඔව් මමත් දැක්ක ඒක නම්. video කීපයක්ම තිබ්බ ඕක ගැන.. තව ඔය වැව අයිනේ ඉඩමකුත් අල්ලගෙනලු මෙකි..