ඥානක්කා වැහුනා

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රතු නූල තමා සංකේතේ. ගෝඨගේ, ගෙම්මන්පිළගේ,ශවෙන්ද්‍රගේ අතේ තියෙන්නේ.. ඔය අක්කගේ මිත්‍යා දෘශ්ටිකයෝ සෙට්1කගෙම අතේ රතු නූල තමා තියෙන්නේ..
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රතු නූල තමා සංකේතේ. ගෝඨගේ, ගෙම්මන්පිළගේ,ශවෙන්ද්‍රගේ අතේ තියෙන්නේ.. ඔය අක්කගේ මිත්‍යා දෘශ්ටිකයෝ සෙට්1කගෙම අතේ රතු නූල තමා තියෙන්නේ..
    ඔව් බං.. මමත් දැක්ක ගොඩක් උන්ගේ අතේ රතු නුල් තියනව... මෙකි හෙන සල්ලියක් හොයනවා ඇති හැබැයි..
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් බං.. මමත් දැක්ක ගොඩක් උන්ගේ අතේ රතු නුල් තියනව... මෙකි හෙන සල්ලියක් හොයනවා ඇති හැබැයි..
    නුවර වැවට අයිති ඉඩමෙ හොටලයක් ගහලා...ගේ හදල තියෙන්නේ හමුදාවෙන් දම්මල.
    දර්ශන හදුන්ගොඩ කියන්ව විඩියෝ1. හේන කේස් ඔය ගෑණි..
    ඇමරිකාවේ ඉදපු, ඔරකල් ටෝක් දීපු එකා අන්තිමේ මේ ගෑණිගේ අස්සේ රිංගන හැටි බලන්නකෝ... විලි ලැජ්ජයි නන්දරේ...
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නුවර වැවට අයිති ඉඩමෙ හොටලයක් ගහලා...ගේ හදල තියෙන්නේ හමුදාවෙන් දම්මල. දර්ශන හදුන්ගොඩ කියන්ව විඩියෝ1. හේන කේස් ඔය ගෑණි..ඇමරිකාවේ ඉදපු ඔරකල් ටෝක් දීපු එකා අන්තිමේ මේ ගෑණිගේ අස්සේ රිංගන හැටි බලන්නකෝ... විලි ලැජ්ජයි නන්දරේ...
    ඔව් ඔව් මමත් දැක්ක ඒක නම්. video කීපයක්ම තිබ්බ ඕක ගැන.. තව ඔය වැව අයිනේ ඉඩමකුත් අල්ලගෙනලු මෙකි..
     
    • Like
    Reactions: usa_nihaal