ඥානසාර භික්ෂුව නාගත්තා ද?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මන් නම් මචං ඥානසාර හම්දුරුවෝ බිලා හයිවේ එකේ රණ්ඩු උනේ එදාම තේරුම් ගත්ත. එහෙම කෙනෙක් කවදාවත් බුද්දාගමට හොදක් කරන්නේ නැති බව? ඉතිහාසයේ කොහෙවත් තියනවද ඔහොම අශීලාචාර විදියට හැසිරුණු ජාතික වීරයෝ ගැන. කුඩාපොළ හාමුදුරුවෝ එහෙමද, දිබුලගල හාමුදුරුවෝ, එහෙමද, යුද්දෙට ගිය දුටුගැමුණු රජතුමා සතුරාටත් ගෞරව කළා. සිහලු එහමයිබන්. ඔහොම කිනුහරප කියාගෙන කගහන් කෙනෙක් බුද්දාගමට සේවයක් කරයිද බන්.හරියට මරවීම් වගේනේ. අර පන්සලක හම්දුරුවරු එලවපු එක.

    මුලදී නම් මමත් රැවටුන. මහරගමට ආව ගිය අවුරුද්දේ බලන්නත් ගියා රැස්වීම

    භික්ෂුවක් .... හෝ මොනයම් ආගමික පූජකයෙක් !

    ඔය කුණුහරුප කියවීම !
    නීතියට අවනත නොවීම !
    රණ්ඩු කර ගැනීම !

    ඒ පූජකයා අයිති ආගමටම කරන නිග්‍රහයක් !

    අනික සමහරු කියනවා

    " මම ඥානසාර හාමුදුරුවොන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණම විතරක් නෙමේ ! "

    කියලා !

    ඒ ප්‍රකාශයම මිත්‍යා දුෂ්ටිකයි බුද්ධ ධර්මය අනුව !

    අපිට භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කිසිම දෙයක් !

    ඔන්න බුදුන් වහන්සේ නම් භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් තියෙනවා !

    ධර්මය දේශනා කිරීම, නිවන් මාර්ගයේ ගමන් කිරීම...

    බුදුන් වහන්සේ ඒ නිසාම තමයි ගිහියන් වන අපිට නීතී දැම්මේ නැති වුනත් !
    භික්ෂුවට දැඩි නීතී දාලා තියෙන්නේ !

    කොටින්ම භික්ෂුන් අදින සිවුර සාදාගන්නා ආකාරය පවා නියමිතව කියලා තියෙනවා !

    අන්න එහෙමෙයි ඒ භික්ෂුවගේ image එක රැක ගන්න බුදුන් වහන්සේ කල් තියාම කටයුතු කරලා තියෙන්නේ !
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබල අලුත්ම සීන් එක දන්නෙ නැහැ රතුපස්වල වගෙ නාන නානවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිනම් ඕක කලින්ම කිව්ව ... එතකොට අපි හම්බයො උනා :lol:

    අපේ ගොන් හැත්ත ඉතින් අපි කිව්වට ඇහුවේ නැහැනේ මචන්. අපි ඉතින් හබ්බයින්ට කඩේ යනවා කියලනේ මුන් කිව්වේ. දැන් වත් අපේ මිනිස්සු ටිකක් බුද්ධියෙන් හිතන්න පුරුදු වෙනවනම් ලොකු දෙයක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    භික්ෂුවක් .... හෝ මොනයම් ආගමික පූජකයෙක් !

    ඔය කුණුහරුප කියවීම !
    නීතියට අවනත නොවීම !
    රණ්ඩු කර ගැනීම !

    ඒ පූජකයා අයිති ආගමටම කරන නිග්‍රහයක් !

    අනික සමහරු කියනවා

    කියලා !

    ඒ ප්‍රකාශයම මිත්‍යා දුෂ්ටිකයි බුද්ධ ධර්මය අනුව !

    අපිට භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කිසිම දෙයක් !

    ඔන්න බුදුන් වහන්සේ නම් භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් තියෙනවා !

    ධර්මය දේශනා කිරීම, නිවන් මාර්ගයේ ගමන් කිරීම...

    බුදුන් වහන්සේ ඒ නිසාම තමයි ගිහියන් වන අපිට නීතී දැම්මේ නැති වුනත් !
    භික්ෂුවට දැඩි නීතී දාලා තියෙන්නේ !

    කොටින්ම භික්ෂුන් අදින සිවුර සාදාගන්නා ආකාරය පවා නියමිතව කියලා තියෙනවා !

    අන්න එහෙමෙයි ඒ භික්ෂුවගේ image එක රැක ගන්න බුදුන් වහන්සේ කල් තියාම කටයුතු කරලා තියෙන්නේ !

    අපේ බොක්කෙන්ම බෞද්ධ උදවිය හිතන් ඉන්නේ සංඝයා වහන්සේලා ඉන්නේ සමාජ ප්‍රශ්න විසඳන්නයි , රට හදන්නයි කියල. හරියට විනය පිටකය කියෙව්වොත් අපේ මිනිස්සු තේරුම් ගනියි භික්ෂුවක් කියන්නෙ කව්ද කියල. මේකට ප්‍රධානම හේතුව අපේ මිනිස්සු බුදු දහම හරි ආකාරව නොදැනීමයි.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපෝ මෙයා සබන් නැතුවම නාගත්තා
    මමත් මුලදී මෙයට රැවටුනා ගෙදරදී අපේ තාත්ත මුලදීම මෙය ගැන මගෙත් එක්ක කියල තියනව මම පොර වගේ තාත්ත එක්ක තර්ක කරා මෙයා මාර හොඳ භික්ෂුව කියල දැන් විලි ලැජ්ජයි
    මේවගේ මිනිස්සු නිසා හොඳ හාමුදුරු කෙනෙකුටවත් අද සමාජේ තැනක් නෑ සාසනේ විනාශ කරන්න ආව අය

    රතුපස්වල චිවරධාරියත් මේ වගේම වැඩක් කරා

    හොඳ හාමුදුරුවරු අනන්තවත් ඉන්නවා මේවගේ සුළු පිරිසක් නිසා සාසනෙම කැත වෙනවා
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37

    :yes::yes::yes:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    me hamuduruwo karana wede weradi kiyala e dawas wala mama thread ekak comment ekak demma. ammeeee ape kattiya mage konath kapala mawa pallith yeuwa.. ooka tama ape minissunge weredda.. mona hari podi guliyak dunnama e dawas walata eeka taram wena deyak nehe.. allagena lewa kaka guliya kanne.. eeta passe tamai terenne guliya hoda unata rasa unata peretha kamata hoyanne balanne kewa eka weradi kiyala... me para chanda resweem wala mama nam meyagen hoda rasawath kata balaporrottu wenne nehe. stage wala negala yakek wage ke gahai.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අපිනම් ඕක කලින්ම කිව්ව ... එතකොට අපි හම්බයො උනා