ඥානසාර සාදුට අභියෝගයක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඥානසාර සාදුට අභියෝගයක්

තමාට ජනාධිපතිවරණයකින් ඵලක් නොවන බවත් එළඹෙන මහමැතිවරණයක් සඳහා භික්ෂුන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් යුතු නායකත්වයක් නොමැති, ගිහි නායකත්වයක් සමග මැතිවරණයට තරඟ කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ඒ හිමියන් මේ බව පැවසූවේ අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරණයකට නොව තමන් ඉව අල්ලමින් සිටින්නේ මහමැතිවරණයකට බවත් බොදුබල සේනා නමින් හෝ වෙනත් සිංහල බෞද්ධ පක්ෂයකින් එලෙස තරග කිරීමට අපේක්ෂා කරන බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

තම සංවිධානය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන පොදු අපේක්ෂකයෙකුද සිටියද මේ මොහොතේ ඔහු කවුරුන්දැයි හෙළිදරව් නොකරන බවත් නියමිත වේලාව පැමිණි පසු එය හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.
පුලුවන්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිංහල බෞද්ධ චන්ද ලක්ෂ දහයක් අරගෙන පෙන්වන්න
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
BUP_DFT_DFT-112.jpg

ඩිලන්ත විතානගේ තමයි බලසේනාවේ පොදු අපේක්ෂකයා සහ ගිහි නායකත්වය.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඩිලන්ත ඕනිනම් චන්ද පනස් දාහක් ගනී.චම්පක රනවකනම් චන්ද ලක්ෂයක් දෙකක් ගනී
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
බලසේනාවට ප්‍රෙසිඩෙන්ෂල් එකේ කරන්න දෙයක් නෑ.කරන්න පුලුවන් එක්කො මහින්දට කඩේ යන එක එහෙම නැත්නම් කටවහගෙන ෆුල් සයිලන්ට් එකේ පැත්තකට වෙලා ඉන්න එක.ප්‍රෙසිඩෙන්ෂල් එකක් කාලේ සුලු ජාතිකයන්ට එරෙහිව ක්‍රියා කරන්න ආන්ඩුව හෝ විපක්ෂයෙන් ඉඩක් හම්බ වෙන එකක් නෑ.මොකද එහෙම ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා හැමෝටම.