ඥානසාර හාමුදුරුවන්ට ගහනවලු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඥානසාර හාමුදුරුවන්ට ගහනවලු

    35iwt2s.jpg


    https://www.facebook.com/photo.php?fbid=262871833884364&set=a.147823265389222.1073741826.100004846479593&type=1


    අපේ එවුන්මයි බන් අපිට කෙලවන්න මූලික වෙන්නේ... :(:(:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කැලේ ගහක් නහන්නේ තවත් කැලේම ගහක්ලුනේ....:(
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    :lol: saloon ekka ponnayek,,, mama me baluwe bbs ekata banina hama ekagema hari namak nane,, family name ekak ne,, sure ekata adu kule agam karayo,,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුට කන්න වෙනවා හොද කෑමක් මුලින්ම
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :lol: ඥානසාරගේ පිටිපස්සේ ඉන්නේ ගෝඨා මූට කන්න වෙන්නේ 4 වැනි තට්ටුවට ගිහින් ඥානසාරට අත තිබ්බොත්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol: ඥානසාරගේ පිටිපස්සේ ඉන්නේ ගෝඨා මූට කන්න වෙන්නේ 4 වැනි තට්ටුවට ගිහින් ඥානසාරට අත තිබ්බොත්.

    ඇත්තද බන් ඒ කතාව? එත් හාමුදුරුවෝ බනිනවා නේ බන් ආණ්ඩුවට පලු යන්නම...
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කැලේ ගහක් නහන්නේ තවත් කැලේම ගහක්ලුනේ
    එහෙම කියන්න එපා කවුද දන්නේ මේ ඉන්නේ කුරුසයෙක්ද කියලා උනුත් තරහායි ඥානසාර එක්ක.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    :lol: ඥානසාරගේ පිටිපස්සේ ඉන්නේ ගෝඨා මූට කන්න වෙන්නේ 4 වැනි තට්ටුවට ගිහින් ඥානසාරට අත තිබ්බොත්.
    hmmm මෙහෙම සද්දේ දාන්ඩ අමාරුයි මොකක් හරි හයියක් නැතුව :yes:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඇත්තද බන් ඒ කතාව? එත් හාමුදුරුවෝ බනිනවා නේ බන් ආණ්ඩුවට පලු යන්නම...

    ඔව් බනින එක රගපෑමක් විතරයි. ගෝඨා ඥාණසාර එක්කමයි
    කූරගලට වුනත් මුස්ලිම් පල්ලි වලට එරෙහිව කථා කරන්න ගෝඨා ගියා එහෙම ගියේ බොදුබලයේ මැදිහත්වීම නිසයි. ආණ්ඩුවේ කොටසක්ම තමයි බොදුබලයත් ඒක නිසා තමයි ඥානසාර යන යන තැන පොලිසියේ උසස් නිළධාරින් පවා ඉන්නේ නැත්නම් ඥානසාර මේ වෙන කොට කරලා තියෙන වැඩ හැටියට නීතිය හා සාමය කඩ වුනා කියලා අල්ලගෙන යනවා වෙන එකෙක් නම්.

    faa64095337cb0464198b38be537d77c.jpg

    gota-with-balu-sena.jpg
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ කිලර් කොහොමද? උඹ නැතුව පාලුවෙන් හිටියේ කට්ටියම... :):)
    හොට්ට ඇවිත්
    ජෙසා ඕල් රෙඩි
    ආස්මි ඇන්ටි ඇවිත්
    මාත් ඇවිත්
    කෝ ko*** නොහොත් හායි එළකිරි:baffled: