ඥානසාර හාමුදුරුවෝ ත්‍රීකුණාමලයට වැඩම කරයි 😲😲😲

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    දැන් ඉතින් 21 වෙනිදාට එන්නම වෙනවා නැත්නම් මුන් බොමේබෙක් ගහයි වගේ ආවේ නැත්නම්... අනේ අපි එනවා නෝමල් අය්යේ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    maxresdefault.jpg
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Actors ල එකින් එක එනවා

    සාධුකාරයක් දෙන්න juice baiyyani

    සීයා වැල්පාලෙමන් පරිස්සමෙන් එතෙර කරපු කුමරු එන්නයි යන්නේ
     
    • Dislike
    Reactions: YelaWolf

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    කාල්ටර් කෙහෙල්කැන් වැටවල් කඩන් පනින්නේ 😄
    ගවුම් අදින ගුරාජ්ලායි කොපි මිලින්දලයි න්‍යයාචාර්ය කරගත්තාම ගහන ගහන ගේම හානවා.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    අධික වේගය මාරුව කැදවයි .

    මේ පාර චිත්‍රපටිය fast forward වගේ play කරන්නේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    Actors ල එකින් එක එනවා

    සාධුකාරයක් දෙන්න juice baiyyani

    සීයා වැල්පාලෙමන් පරිස්සමෙන් එතෙර කරපු කුමරු එන්නයි යන්නේ

    ubath saadukarak dipan former punnakku bayya

    chanasara thattaya e kale gota ge hoda yaluwek neh
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113




    ජෙප්පොම කියනවා ලංකාව ආගමික රාජ්‍යයක් නෙමෙයි කියලා.

    හැබැයි මේ මොකක්ද තියන වෙනම ඉස්කෝල ජාතිය?

    දැන් එයාලගේ ආගම පීරියඩ් ගාන 50% කපලා ද? ඉතිහාසය ඔප්ශනල් කරලා ද?

    නැත්නම් ඒවා බෞද්ධ ඉස්කෝල වලට විතරයි ද?
    @sapiencoder
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    කාල්ටර් කෙහෙල්කැන් වැටවල් කඩන් පනින්නේ 😄
    ගවුම් අදින ගුරාජ්ලායි කොපි මිලින්දලයි න්‍යයාචාර්ය කරගත්තාම ගහන ගහන ගේම හානවා.



    ඔයැයිත් ගියැයි නාමල් බලන්න?

    sri lanka lk GIF by Viber
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ




    ජෙප්පොම කියනවා ලංකාව ආගමික රාජ්‍යයක් නෙමෙයි කියලා.

    හැබැයි මේ මොකක්ද තියන වෙනම ඉස්කෝල ජාතිය?

    දැන් එයාලගේ ආගම පීරියඩ් ගාන 50% කපලා ද? ඉතිහාසය ඔප්ශනල් කරලා ද?

    නැත්නම් ඒවා බෞද්ධ ඉස්කෝල වලට විතරයි ද?
    @sapiencoder

    සිංහලුන්ට විතරයි තමන්ගේ ආගම , ආගමික නායකයෝ ගැන දෙකේ කොළේට දාලා කතාකරන්නේ . වෙන ආගම් උන්ගේ පල්ලි හදනවා , කෝවිල් හදනවා .. උන්ගේ ආගම ව්‍යාප්ත කරනවා .. සිංහලු තමන්ගේ ආගමට බැන බැන හාමුදුරුවන්ට බැන බැන ඉන්නවා ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    බයියෝ,
    ජෙබයියෝ
    ජෙබයියෝ
    බයියෝ

    මුන්ගේ ජාන කාලෙන් කාලට වෙනස් වෙන්නේ. හොරිකඩ හැත්ත :lol: :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    කාල්ටර් කෙහෙල්කැන් වැටවල් කඩන් පනින්නේ 😄
    ගවුම් අදින ගුරාජ්ලායි කොපි මිලින්දලයි න්‍යයාචාර්ය කරගත්තාම ගහන ගහන ගේම හානවා.
    The thing is NPP policy on coexistence is a failure,if AKD n de think tank feels we should ignore Sinhalese Buddhist n only focus on minority groups then they would crumble within de nxt 6 months,there is a huge vacuum created in de Sinhalese nationalist movement no proper leadership Namal is still half cooked thts why npp iplaying,if Patali step up then days r numbered for npp