ඥානසාර_හිමියන්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඥානසාර_හිමියන්

Nanasara-himi.jpg

නව ජනාධිපති මෛතිපාල මැතිදුනි ගෝඨාබය රාජපක්ෂලාගේ අවශ්‍යතාවයන් ඉටුකරමින් රට ජාතිවාදී ප්‍රශ්න ඇතිකළ ගලබෝඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් එලකිරියේ අපි සැවොම ඉල්ලමු.
 
Last edited:

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
elakiriye samooma kiyanne tho witharada..

හම්බ ෆක්කු... දැන් වරෙන් සිංහල නමකින් :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අත්අඩංගුවට ගන්න ඕනෙ නෑ මොනවා වුනත් බෞද්ධ චීවරය දරාගෙනනෙ ඉන්නෙ තාම. මහින්දගෙ උපදෙස් හා රැකවරණය යටතේ ඔය අය සෙල්ලං දැම්මෙ. දැං ඒ සපෝට් එක නෑ කියලා දැන දැන මහින්දට කඩේ යයි කියලා නම් හිතන්න බෑ මොකද ඉස්සර ලැබිච්ච වරදාන වරප්‍රසාද දැං මහින්දගෙන් හම්බවෙන්නෙ නෑනෙ මෙයාලට :(
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නාන සාරවයි අල්ලවයි දෙන්නම් හිරේ දාන්න ඕනි ....:dull::dull:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Nanasara-himi.jpg

    නව ජනාධිපති මෛතිපාල මැතිදුනි ගෝඨාබය රාජපක්ෂලාගේ අවශ්‍යතාවයන් ඉටුකරමින් රට ජාතිවාදී ප්‍රශ්න ඇතිකළ ගලබෝඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් එලකිරියේ අපි සැවොම ඉල්ලමු.

    ඔව් ඔව් අල්ලමු අල්ලලා හිරේ දාමු. වැඩි වැඩියෙන් හම්බ පල්ලි ඉදිකරමු, මේක තමා සහජීවනේ :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    නෑ අවශ්‍ය නෑ. එතකොට ඔය ජාතිවාදී ප්‍රශ්න ඇති කල අනිකුත් පාර්ශව අත්අඩගුවට ගන්නේ නැද්ද ? මොකෝ මෙයාව විතරක් පේන්නේ ? ගෝටාගේ අවශ්‍යතාව නම් ඉටු කලේ ගොටාවයි අත්අඩංගුවට ගන්න ඕනා

    හාමුදුරුවරු අත්අඩංගුවට අරං මෙලොවින් තුරන් වෙන්න පාර කපාගන්න එපා.
    සිංහලු කලේ ආණ්ඩුව වෙනස් කිරීම මිසක් සහජීවන සොන්නලු වී කොනකපගැනීමක් නෙවි.

    bbs මගින් හෙළි කල ඇත්ත ගැන අවදියෙන් ඉන්න ඕනා ඒ ගැන හොයන්න ඕනා
    දේශපාලු ගැති නැති සංවිධානයක් අවශ්‍යයි
    හැබැයි රාජපකස ලොවෙත් එපා. එන්න දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: waligamaya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඈ ප* එතකොට අර කැලෑ කපල ජනාවාස හදපු අසාද් ගොයියව අත් අඩංගුවට ගන්න ඕන නැද්ද?නිකන් පු* පලාගන්නෙ නැතුව හිටපන්.
     
    waligamaya

    Well-known member
  • නෑ අවශ්‍ය නෑ. එතකොට ඔය ජාතිවාදී ප්‍රශ්න ඇති කල අනිකුත් පාර්ශව අත්අඩගුවට ගන්නේ නැද්ද ? මොකෝ මෙයාව විතරක් පේන්නේ ? ගෝටාගේ අවශ්‍යතාව නම් ඉටු කලේ ගොටාවයි අත්අඩංගුවට ගන්න ඕනා

    :yes::yes:+++