
![]()
නව ජනාධිපති මෛතිපාල මැතිදුනි ගෝඨාබය රාජපක්ෂලාගේ අවශ්‍යතාවයන් ඉටුකරමින් රට ජාතිවාදී ප්‍රශ්න ඇතිකළ ගලබෝඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් එලකිරියේ අපි සැවොම ඉල්ලමු.


නෑ අවශ්‍ය නෑ. එතකොට ඔය ජාතිවාදී ප්‍රශ්න ඇති කල අනිකුත් පාර්ශව අත්අඩගුවට ගන්නේ නැද්ද ? මොකෝ මෙයාව විතරක් පේන්නේ ? ගෝටාගේ අවශ්‍යතාව නම් ඉටු කලේ ගොටාවයි අත්අඩංගුවට ගන්න ඕනා
හාමුදුරුවරු අත්අඩංගුවට අරං මෙලොවින් තුරන් වෙන්න පාර කපාගන්න එපා.
සිංහලු කලේ ආණ්ඩුව වෙනස් කිරීම මිසක් සහජීවන සොන්නලු වී කොනකපගැනීමක් නෙවි.
bbs මගින් හෙළි කල ඇත්ත ගැන අවදියෙන් ඉන්න ඕනා ඒ ගැන හොයන්න ඕනා
දේශපාලු ගැති නැති සංවිධානයක් අවශ්‍යයි
හැබැයි රාජපකස ලොවෙත් එපා. එන්න දෙන්නෙත් නෑ

+++