යකුනේ මේ හිරේ දැම්මේ හාමුදුරු නමක්
හිරේ දැම්මේ ඒ හාමුදුරුවෝ සල්ලි හොරකම් කරලා නෙමෙයි නේ
රට වෙනුවෙන් සටන් කරපු හමුදාවේ විරුවෝ වෙනුවෙන් කතා කරලා
තොපි මෙතන පක්ශ වලට බෙදිලා කතා කරන්නේ නතුව මේ වෙලවේ දුක් වෙයල්ලා
යකුනේ අපි අද මෙහෙම හරි ඉන්නේ රට වෙනුවෙන් මේ මනුස්සයෝ සටන් කරපු නිසා
කොටියට ඔත්තු දෙන එකා මෝරාට දන්නේ නැතුව ඌ එක්ක ලව් කරන්නද තොපි දැන් කියන්නේ![]()





