ඥානසාර_හිමියන්_අත්අඩංගුවට

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
යකුනේ මේ හිරේ දැම්මේ හාමුදුරු නමක්
හිරේ දැම්මේ ඒ හාමුදුරුවෝ සල්ලි හොරකම් කරලා නෙමෙයි නේ
රට වෙනුවෙන් සටන් කරපු හමුදාවේ විරුවෝ වෙනුවෙන් කතා කරලා
තොපි මෙතන පක්ශ වලට බෙදිලා කතා කරන්නේ නතුව මේ වෙලවේ දුක් වෙයල්ලා

යකුනේ අපි අද මෙහෙම හරි ඉන්නේ රට වෙනුවෙන් මේ මනුස්සයෝ සටන් කරපු නිසා

කොටියට ඔත්තු දෙන එකා මෝරාට දන්නේ නැතුව ඌ එක්ක ලව් කරන්නද තොපි දැන් කියන්නේ:angry::angry:

:yes:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සමහර එවුන් ඉන්නවා.. උන් මේවට විරුද්ධව කතා කරන්නෙත් නෑ..හැබැයි කතා කරන එවුන්ට කතා කරන්න දෙන්නෙත් නෑ..... උන්ට කියන්නේ නපුංසකයෝ කියලා... එක්කෝ තාත්තා පොන්නයෙක්.. නැත්තම් අම්මා වේසකමේ ගහින් .....:yes::yes::yes:
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හාමුදුරුවෝ උසාවියේදී ඇත්ත කතා කලාට හිරේ.. හිරුණිකා එකෙක් උස්සං ගියා.. උස්සං ගියපු එකත් කියනවා මේකි තමයි ගේම දුන්නෙ කියල.. අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු වංචාව.. රාජිතගෙ පුතා පොලීසියටම ගිහිං පොලිස් නිලධාරියෙක්ට පහර දුන්නා.. රාජිතගෙ පොඩිඑකා බාලවයස්කාර කෙල්ලක් පැහැරගත්තා... තව හැටහුටහමාරක්.. මෙව්වා හොඳයි යහපාලන චූන්කාරයොන්ට ස්වයං වින්දනය කරගන්ට:angry:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිරැනිකා මිනිස්සු උස්සල නඩු අැහුවට පොලීසියෙන් කොපි බොන්න දීල උසාවි ගිහින් පැයෙන් ගෙදර. බදුර්දීන් කැලෑ කපල පොලීසි යන්නෙත් නැතුව ගෙදර. ඥාණසාර හාමුදුරැවෝ හමුදා සෙබලු වෙනුවෙන් කට අැරිය කිියල බන්දනාගාරේ. කොහොමද යහාපාලනේ වැඩ?

    C.P
     
    බලහන්කො පොනිලගේ ලෝල්ලෝ දාල තියෙන ටැග්
     
    • Like
    Reactions: mudantha

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බලහන්කො පොනිලගේ ලෝල්ලෝ දාල තියෙන ටැග්
    දැන් ඉතිං හැංගි හැංගි ටැග් දානවා ඇර වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ බං.. යහපාලනේ ඕකුන්ට ලෙසටම අරින නිසා.. :eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    28m01zk.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ සිංහල කොටියෙක්. පණපිටිම් මෝරට කන්න දානව ඇරෙන්න වෙන මොනව කරන්නද ඒ වගේ උන්ට. :angry:

    oya naduwe sakki denna giye naththe ai.
     
    • Like
    Reactions: topkollek

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    කරන කලට පව්‍ මිහිරිය මී සේ
    විඳින කලට දුක දැඩි වෙයි ගිනි සේ....

    රට වෙනුවෙන් සටන් කරපු රන විරුවො වෙනුවෙන් කතා කරපු එකද බන් පව
    දන්නෙ නැති නිසා අහන්නේ:confused:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    රට වෙනුවෙන් සටන් කරපු රන විරුවො වෙනුවෙන් කතා කරපු එකද බන් පව
    දන්නෙ නැති නිසා අහන්නේ:confused:

    ආ .. කතා කරා කියන්නෙ උසාවියට ගිහිල්ල කෑ ගහපු එක ද ?
    ඕක හිතා මතා ම කරපු දෙයක්, ඥානය ට ඕනෙත් ඕකම තමා.
    ජනප්‍රියත්වය හොඳටම අඩුවෙලා නෙ තිබ්බෙ
    දැන් ආයෙත් පොර උනා.
     
    • Like
    Reactions: topkollek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රට වෙනුවෙන් සටන් කරපු රන විරුවො වෙනුවෙන් කතා කරපු එකද බන් පව
    දන්නෙ නැති නිසා අහන්නේ:confused:

    නෑ බන් ,
    මිනිස්සුන්ගේ රට ගැන තියෙන කැක්කුම ටීක් බෝලයක් අල්ල උඩ තියන් සෙල්ලං කරනවා වගේ ,
    දේශපාලනේට යොදාගෙන ... තිබ්බ ප්‍රශ්න තවත් වැඩි කරලා මේ රටට තවත් කරුමයක් උරුම කරලා දීපු එක තමයි පව
     
    • Like
    Reactions: rex99

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    නෑ බන් ,
    මිනිස්සුන්ගේ රට ගැන තියෙන කැක්කුම ටීක් බෝලයක් අල්ල උඩ තියන් සෙල්ලං කරනවා වගේ ,
    දේශපාලනේට යොදාගෙන ... තිබ්බ ප්‍රශ්න තවත් වැඩි කරලා මේ රටට තවත් කරුමයක් උරුම කරලා දීපු එක තමයි පව

    ඇත්ත
    ඒවා මමත් අනුමත කරන්නේ නෑ

    මටනම් පට්ට අප්සට් බන්
    මෙහෙම army එකේ කොල්ලො ඇතුලට දාල ltte කාරයෝ එලියට දාද්දි

    ඔනෙම රටක treason වෙනුවෙන් දඩුවම මරනය තමයි
    ඔය ඔච්චර ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන කතා කරන ඇමෙරිකාව උනට් කරන්නෙ ප්‍රදීප් එක්නැලිගොඩ වගේ උන් ට ඔය වගේ එවා තමයි

    :)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    යකුනේ මේ හිරේ දැම්මේ හාමුදුරු නමක්
    හිරේ දැම්මේ ඒ හාමුදුරුවෝ සල්ලි හොරකම් කරලා නෙමෙයි නේ
    රට වෙනුවෙන් සටන් කරපු හමුදාවේ විරුවෝ වෙනුවෙන් කතා කරලා
    තොපි මෙතන පක්ශ වලට බෙදිලා කතා කරන්නේ නතුව මේ වෙලවේ දුක් වෙයල්ලා

    යකුනේ අපි අද මෙහෙම හරි ඉන්නේ රට වෙනුවෙන් මේ මනුස්සයෝ සටන් කරපු නිසා

    කොටියට ඔත්තු දෙන එකා මෝරාට දන්නේ නැතුව ඌ එක්ක ලව් කරන්නද තොපි දැන් කියන්නේ:angry::angry:

    :yes::yes: මෙතන එකෙක් වත් සිවුරට ගරු කරන්න ඕනේ කියනදේ දන්නේනැ මුන් මේක දේශපාලනික වශයෙන් බලන්නේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හිරැනිකා මිනිස්සු උස්සල නඩු අැහුවට පොලීසියෙන් කොපි බොන්න දීල උසාවි ගිහින් පැයෙන් ගෙදර. බදුර්දීන් කැලෑ කපල පොලීසි යන්නෙත් නැතුව ගෙදර. ඥාණසාර හාමුදුරැවෝ හමුදා සෙබලු වෙනුවෙන් කට අැරිය කිියල බන්දනාගාරේ. කොහොමද යහාපාලනේ වැඩ?

    C.P

    බුම්ප්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Gnansara himiyek kiala kianna puluwanda, marayek kiana eka eeta wada sudusuy, bauddayek unahama aithiwasikam, values tiyenne one, aithwasikamak ullanganaya karanawa kiala mehema pahath widihata katha karanan katawath aithiyak nehe.