ඥානාක්ක - International media

lilman

Well-known member
  • May 10, 2009
    40,869
    54,340
    113
    Colombo
    Untitled-1.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    ලංකාවේ ඉන්න අපිට නම් මුන්ගේ නරි නාටක අවුලක්ම නෑ.. හැබැයි පිටරට ඉන්න අයට මේ නිව්ස් පෙන්නල මේ මොනාද බන් බොලාගේ රටේ වෙන්නේ ඇහුවම තමයි බිත්ති දිගේ බඩ ගාන්න හිතෙන්නෙ..
     
    • Like
    Reactions: Lahiru120 and 10ben

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හරි වැඩක්නෙ යකෝ මේක ජනාදිපති වෙන එකා මුලින්ම කරන වැඩේ කෑල්ලක් සෙට්කරගන්න එක.
    සිරිසේනයා ආපු ගමන් විජයකලා සෙට්කරගත්තා
    මූ නානක්කා.
    පුදුම වැඩක් මේක..
     
    • Haha
    Reactions: pathaleiretta

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නන්දසේන රට රටවල ඇවිදලා සිස්ටම් චේන්ජ් දැකල තමයි... ඇවිත් cupiri චේන්ජ් එකක් දුන්නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    මේක සිරා කේස් එකක්ද බන්? මන් හිතුවෙ ගොසිප් සයිට් එකකින් වගේ හදපු කතාවක් මුන් උස්සන් කියෝනවා කියලා. කාගෙද මේ ඉකොනොමිනෙක්ස්ට්? ඇත්තටම මෙහෙම සීන් එකක් වෙලාද? :confused: :confused: :confused: :confused:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ලංකාවේ ඉන්න අපිට නම් මුන්ගේ නරි නාටක අවුලක්ම නෑ.. හැබැයි පිටරට ඉන්න අයට මේ නිව්ස් පෙන්නල මේ මොනාද බන් බොලාගේ රටේ වෙන්නේ ඇහුවම තමයි බිත්ති දිගේ බඩ ගාන්න හිතෙන්නෙ..
    එහෙමත් ලොකූ අවුලක් නෑ බං.. උන් ගොඩාක් සරණාගත ගිය උන් ඉන්නෙ. උන් කලින්ම රටෙ රෙදි ගලවල ඉවරයි.
     
    • Like
    Reactions: shameera89

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙමත් ලොකූ අවුලක් නෑ බං.. උන් ගොඩාක් සරණාගත ගිය උන් ඉන්නෙ. උන් කලින්ම රටෙ රෙදි ගලවල ඉවරයි.

    passport එකක් හදන් පොඩ්ඩක් ට්‍රැවල් කරලා බලපන්.
    ලංකාවේ ඉගෙනගත්ත මිනිස්සු සෑහෙන්න ඉන්නවා එක එක රටවල් වල ඉඳන් රස්සාවල් කරන.
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    පිලි ගන්නවා.. හැබැයි උබට මට හිතාගන්න බැරි තරමක් පිරිස මේ ආකාරයට ගිය වුන්. උබ දැන් කියපු උගත් හරි විදිහට ගිහින් ඉන්න කොටස් දන්නෙත් නැහැ මේ අය ගැන. දැනගත්තොත් කොන් කරනව. ඒ හින්ද දැනගන්න තියන්නෙත් නෑ. බුදු අම්මො කේස් මවනව. මම මේ කියන්නෙ ටැමිල් අය ගැන නෙවෙයි. සිංහල අය ගැන.
     
    • Like
    Reactions: RandomGuy