ඥානා එක්ක Breakup

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය මුදු ඔක්කොම මහින්ද පටන් ගත්ත ඒවා මිසක්. ඇමරිකාවේ ඉදන් ආපු එකෙක්ට මොන නුල් සුස්තර ද ?
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    Guana kiyala thibune April walin passe me prashna iwarai kiyala ne. Wede boru wuna nisa ain karanna ethi.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය මුදු ඔක්කොම මහින්ද පටන් ගත්ත ඒවා මිසක්. ඇමරිකාවේ ඉදන් ආපු එකෙක්ට මොන නුල් සුස්තර ද ?
    AMMO U BABA U UDENMA GIHIN KOVILA ATHU GANWALU AWATHEWA KARNAWA HAMA SATIYEMA YANWALU LOL AMERICAN MY ASS LOL
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,199
    99,875
    113
    ඔය මුදු ඔක්කොම මහින්ද පටන් ගත්ත ඒවා මිසක්. ඇමරිකාවේ ඉදන් ආපු එකෙක්ට මොන නුල් සුස්තර ද ?

    මුට පිල්ලියක් ආවේස වෙලා තිබ්බද මෙච්චර කල් ?
    අද හරි වෙනස්
    :rolleyes2: :rolleyes2: 😁 😁 🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,099
    113
    එකමත් එක රටක
    ඇයි යකෝ මෙච්චර කෙලියක් වෙනකන් මොකවත් කරගන්න බැරුව ඉන්න එකීගෙ මොන මැජික්ද?
    ඒකිගේ දේවල් වත් ආරක්ෂා කරගන්න බැරුව කොහේ මුන්ව ආරක්ෂා කරයි ද 🤭
     
    • Like
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සෙනසුරාදා ඉරිදා අනුරාදපුරේ ගිහින් හදාගෙන ආපු නැකත හරියට වැඩ කරේ නෑ. ඤානක්කා ගූ උනා අන්තිමට :lol:
    අන්තිමට හොටෙල් එකත් අලු ගේත් මිසිං🤭🤭🤭
     
    • Haha
    Reactions: hasithayad