ඥාන දත්

ඔබගේ ඥාන දත්

  • අවුරුදු 30 හෝ ඊට වැඩි - ඥාන දත් ඇත

    Votes: 0 0.0%

  • Total voters
    19

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    vote kara..

    mage datha udata awith tiyenne.. awla tiyenne datha tiyena thena nisa kanakota hakke hama hepenawa.. hodata clean eke tiyagattahama awlak nam na..

    galawanna bayai ban.. balanna one

    අඩේ මාත් දත් ගලවන්ඩ බයයි බං..
    සිහි නැති කරල වැඩේ කරගන්ඩ බැරිද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් උඹට ඥානෙ වැඩියිනෙ :)
    කලාතුරකින් කිසි අවුලක් නැතුව ඔය දත් එන්නෙ..

    :P එහෙම නෑ බන් හැමෝගෙම දත් 32 එනවනෙ. අන්තිම හතර කියල විශේෂයක් තියෙනවද ? මම දන්න කාටවත් එහෙම අවුලක් උනා කියල නං අහල නෑ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    hakke ne tiyenne.. hakke galawanna giyama epa wenawa lu.. anika me aluthen apu loku dathak ne.. una hedei :dull::dull:

    නිකන් ගලවල දාන්න බෑ බං. හතරට පලනවා දත. නැත්තන් දෙකට පලනවා. ඒ කරලා හාරලා කෑලි කෑලි ගන්නේ. එතකං කට ඇරන් ඉන්න ගියාම චූ යනවා. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    නිකන් ගලවල දාන්න බෑ බං. හතරට පලනවා දත. නැත්තන් දෙකට පලනවා. ඒ කරලා හාරලා කෑලි කෑලි ගන්නේ. එතකං කට ඇරන් ඉන්න ගියාම චූ යනවා. :(

    eka tama ban math me inne.. :(:(:(
    man dawasak scaling ekakata gihin mata epa una
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    නිකන් ගලවල දාන්න බෑ බං. හතරට පලනවා දත. නැත්තන් දෙකට පලනවා. ඒ කරලා හාරලා කෑලි කෑලි ගන්නේ. එතකං කට ඇරන් ඉන්න ගියාම චූ යනවා. :(

    හතරට බැරිනං ඕන අතකට පලන්ඩ කියන්ඩ හැබැයි සිහි නැති කරල :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    :P එහෙම නෑ බන් හැමෝගෙම දත් 32 එනවනෙ. අන්තිම හතර කියල විශේෂයක් තියෙනවද ? මම දන්න කාටවත් එහෙම අවුලක් උනා කියල නං අහල නෑ.

    ඉතිං බං මම ඉන්නෙ. වයස 34යි මාස 2යි දවස් 20යි
    කටේ දත් තියනේනෙ 27යි :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    eka tama ban math me inne.. :(:(:(
    man dawasak scaling ekakata gihin mata epa una

    මගෙ 2ක් තියෙනවා. ගලවන්ඩ කියලා ගිහිනුත් දත් පුටුවෙන් පැනලා ආව එන්න. පස්සෙ කාලයක් ගියාම ගලවන්න ගිය දත හරියට ආව. දැන් තව එකක් එනවා අනික් සයිඩ් එකෙන්. මල කරුමයක්. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතිං බං මම ඉන්නෙ. වයස 34යි මාස 2යි දවස් 20යි
    කටේ දත් තියනේනෙ 27යි :baffled:

    පොඩි කාලේ ගලවන්න ඇති, මගෙත් මතක විදිහට ඉස්කෝලෙදි එක දතක් ගැලෙව්වා ඒකයි එකක් අඩු. කොන් හතරේ ඔය කියන ජාතියේ දත් හතරම ඇවිත් තියෙන්නෙ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හතරට බැරිනං ඕන අතකට පලන්ඩ කියන්ඩ හැබැයි සිහි නැති කරල :(

    සිහිනැති කරනව වෙන්ඩ අමාරුම අවස්ථාවල. නැත්තම් හිරිවැට්ටුවා හෑරුවා. :baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    සිහිනැති කරනව වෙන්ඩ අමාරුම අවස්ථාවල. නැත්තම් හිරිවැට්ටුවා හෑරුවා. :baffled::baffled:

    රොසැයින් ඩොල් කියන කෙල්ල මගෙ ළඟට වෙලා මගේ අත අල්ලං හිටියොත් මට දත ගලවගන්ඩ ගට් එකක් එයි :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    පොඩි කාලේ ගලවන්න ඇති, මගෙත් මතක විදිහට ඉස්කෝලෙදි එක දතක් ගැලෙව්වා ඒකයි එකක් අඩු. කොන් හතරේ ඔය කියන ජාතියේ දත් හතරම ඇවිත් තියෙන්නෙ.

    මගේ දත් කවදාවත් ගලවල නෑ :no:
    මට හොරෙන් කොහෙද මගෙ දත් ගලවන්නෙ :P

    එහෙනං උඹේ ඥාන දත් 4ම හරි.. උඹෙ වයස කීයද ?
    උඹනං එළ කොල්ලෙක්
    මං වගේ ගොං මී හරකෙක් නෙමේ.. :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රොසැයින් ඩොල් කියන කෙල්ල මගෙ ළඟට වෙලා මගේ අත අල්ලං හිටියොත් මට දත ගලවගන්ඩ ගට් එකක් එයි :rolleyes:

    :rolleyes::rolleyes: ඇදගෙන ගිහින් හොඳ මා වේවැලකින් ෆුකට 10ක් විතර ගහලා පුටුවෙ බැන්දා නම් ඒත් හරියයි.. :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    oka haranakota hiri wedduwata oluwatat ekka oka denenawa lu ban.. chara bara ganawa..

    ඔව් බං ඔය හක්කේ දත් ගලවන එක ඔලුවටත් හොඳ නෑ. හරියට ගැලෙව්වෙ නැති උනාම ඔලුවට කේස් එනවලු තමා.