ටච් පෑඩ් එක වැඩ නෑ

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ටච් පෑඩ් එක වැඩ නෑ

මගෙ ලැප ASUS K55A එකක් දැන් අරගෙන මාස 4ක් වගේ වෙන්නේ ඊයේ ඉදලා ටච් පෑඩ් එක වැඩ නෑ Drivers දාන්න ගියාම කියනවා Does not support this Touch pad කියලා මේක Manufacture Fault එකක් ද දන්න කෙනෙක් කියලා දෙන්න පුලුවන් ද?

Warrenty යැවුවොත් මොනවා වෙයි ද ?

OS එක windows 8 64bit

Win 8 64bit Drivers තමා අරගෙන දාලා බැලුවේ

:(:(:(:(:(:(:(:(:(
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ඊයෙ මම වැඩ කරන කොට ටච් පෑඩ් එක හෙනම Slow වෙල තිබ්බෙ නිකම් ඇගිල්ල Point කලාම Mouse Pointer එක Shake වෙනවා වගෙ උනා ඉට පස්සේ Restart කලා දැන් mouse Pointer එක පෙන්නන්නෙත් නෑ
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ මචන් එක තමා මටත් තියන කේස් එකම අලුතෙන් ගහපු Mouse එක පෙන්නනවා එක පෙන්නන්නේ නෑ
    Hardware fault ekak da manda :( puluwannam aya OS eka dala balapan windows 7 unath hodai,detect unoth driver eka dala hadaganna puluwan
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    Hardware fault ekak da manda :( puluwannam aya OS eka dala balapan windows 7 unath hodai,detect unoth driver eka dala hadaganna puluwan

    අඩෝ අරගෙන මාස 4යි බන් මම මේක කොහෙවත් ගෙනියන්නේ නෑ බන් මම හැබයි ටච් එක පාවිච්චි කලේ ම අඩුවෙන් බන් ගොඩක් වෙලාවට මවුස් එක තමා පාවිච්චි කලේ

    :(:(:(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ අරගෙන මාස 4යි බන් මම මේක කොහෙවත් ගෙනියන්නේ නෑ බන් මම හැබයි ටච් එක පාවිච්චි කලේ ම අඩුවෙන් බන් ගොඩක් වෙලාවට මවුස් එක තමා පාවිච්චි කලේ

    :(:(:(:(
    Aya OS eka daala balapan hariyanna puluwan..under warranty nam hadala dei ehema nathath oka replace karanna loku gaanak yanne nathiwei..mouse ekak use karana eka matanam touch pad ekata wada lesei :)
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    Aya OS eka daala balapan hariyanna puluwan..under warranty nam hadala dei ehema nathath oka replace karanna loku gaanak yanne nathiwei..mouse ekak use karana eka matanam touch pad ekata wada lesei :)

    එක හරි මචං එත් මේක මම මාරවිදියට පරිස්සම් කලේ බන් රෙද්ද පොලවෙ ගහන්න හිතෙනවා අපි දෙයක් ගත්තොත් තමා හෙනේ

    අනික තව මාස 8ක් Warranty එහෙම ම OS එක මම දැම්මෙත් එකම එක පාරයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Touch Pad එකේ ඩ්‍රයිවර්ස් නැතත් වැඩ කරන්න ඕනා..... :yes: කොහෙන්ද ගත්තේ....?? කෝකටත් වොරන්ටි දාලා බලන්න..... :yes:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    Touch Pad එකේ ඩ්‍රයිවර්ස් නැතත් වැඩ කරන්න ඕනා..... :yes: කොහෙන්ද ගත්තේ....?? කෝකටත් වොරන්ටි දාලා බලන්න..... :yes:

    එක නේ කියන්නේ මචං වැඩ නෑ නේ අර මෙම්බර් කෙනෙක් දීල තිබ්බ ලින්ක් එකෙන් Original Drivers Download කරලා දාලා Restart කලා ම හරි ගියා දැන් නම් කේස් නෑ එත් Bios යන්න බෑ නේ f2 තමා සියිට් එකේ දාලා තියෙන්නේ යන්නේ නෑ නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕක කොහෙන්ද ගත්තේ කියපන්කෝ.....?? වොරන්ටි කොහෙන්ද....?? බයෝස් යන්නේ නැත්තේ, කී බෝඩ් කේස් එකක්වත්ද....?? එක්ස්ටර්නල් ගහලා බැලුවද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නිකමට OS එක දාලා බලන්න... ලේසිම වැඩේ..... උබන්ටු වගේ ලයිව් සීඩී එකක් දුවෝලා බැලුවා නම් හරි...... :D