ටයර් අඩුවට ගන්න තැනක්...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචංලා මට Apollo tyre 4 ක් ගන්න ඕනේ 2024 manufacturer year තියෙන. අඩුවට ගන්න පුළුවන් තැන් දන්නවද ඔයාලා?

    Wheel alignment/ balance කරගන්න තැනකුත් කියන්න දන්නවනම්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අලුතෙන් tire දාන හැම වෙලාවෙම wheel balancing කරන්න ඕනේ ද?
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    අලුතෙන් tire දාන හැම වෙලාවෙම wheel balancing කරන්න ඕනේ ද?
    Kaloth hodai kiyala kiyanawa machan, math echchara danne na.

    Bump
    ------ Post added on Aug 2, 2024 at 12:02 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අලුතෙන් tire දාන හැම වෙලාවෙම wheel balancing කරන්න ඕනේ ද?
    නිකන් නෙ කරල දෙන්නෙ ටයර් දාන තැනින් එක නිස කරපන්
    අනව බැලන්ස් කරපන්
    අලයින්මට් කරපන් ලන්කාවෙ පාරවල් වල යන නිසා
    5000න් ඉස්සරහ පස්ස මාරු කරපන්
     
    • Like
    Reactions: U-tag

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අලුතෙන් tire දාන හැම වෙලාවෙම wheel balancing කරන්න ඕනේ ද?
    Yes.

    නිකන් නෙ කරල දෙන්නෙ ටයර් දාන තැනින් එක නිස කරපන්
    අනව බැලන්ස් කරපන්
    You need to make sure they install the new tyre correctly - the yellow dot should be lined up to the valve stem, otherwise they'll have to stick 5-10 balancing weights where it could've sufficed 2 if they installed the tyre correctly
    ------ Post added on Aug 2, 2024 at 12:12 AM
     
    • Like
    Reactions: U-tag

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    මචංලා මට Apollo tyre 4 ක් ගන්න ඕනේ 2024 manufacturer year තියෙන. අඩුවට ගන්න පුළුවන් තැන් දන්නවද ඔයාලා?

    Wheel alignment/ balance කරගන්න තැනකුත් කියන්න දන්නවනම්.

    ඇයි බන් අඩුවට බලන්නේ. නිකන්ම වගේ ගන්න පුලුවන්.

    ඔය සයිස් එක තියෙන ජෙප්පෙක්ගෙ එකකින් ගලවපන් 🥴 🥴

    විහිලුවක් කලේ. bump
     
    • Haha
    Reactions: Tanto

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    5000න් ඉස්සරහ පස්ස මාරු කරපන්
    Tyre rotation, follow the owners manual - just switching front and rear tyres might not be enough

    v5NMJqQ.gif
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Try Prestige wheels, Kelaniya.
    They offer free wheel balancing and wheel alignment when you buy 4 tyres.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපි විකුනන්නේ නෑ දැන් එකතුකරනවා පරණ ටයර්. තව මස තුනකින් ඕන වෙනවා ගොඩක්.
    සමාවෙන්න සෑර්. සාගල සෑර් ට කියලා අපිව හොයාගෙන සෑයේ යවන්න එපා. :(