මචංලා ඊළග අවුරුද්දේ බඩුත් ගණන් යන නිසා නිවාඩුවකුත් සෙට් උන එකේ ගෙදර පේන්ට් පාරක් දාගන්න බැලුවේ.
තීන්ත ගන්න හොඳ brand එකක් කියන්නකෝ. කාලයක් පවතින
PS: අඩුවට ගන්න පුළුවන් තැනකුත් දන්නවනම් කියන්න![]()
අවශ්‍ය බඩු ටික එවන්න මචන්, ප්‍රයිස් එවන්නම්
dulux no 1 (pentalite) - 6550ගේ ඇතුලේ ගාන පේන්ට් එකේ 4l එක කීයක් වෙනවද මචං dulux
dulux no 2 (superkote) - 5250
Dulux no 3 (smart choice) - 3950
තෑන්ක්ස් මචන් !@Blacq මෙන්න මෙයාගෙ න් ගන්න.
සෑහෙන්න අඩුවට ගෙදෙට්ට ම diliver කර ගන්න පුළුවන්. එක දවසෙන් diliver කරනවා.
කඩේට වඩා සෑහෙන්න අඩුවට කරලා දෙනවා කිරියෙ ෆිට් එකට.
COD තියෙන නිසා බය වෙන්න දෙයකුත් නැහැ.

වයිට් බයි jat එකෙත් පේන්ට් වර්ග දෙකක් එනවා, wallz කියල මිල අඩු එකක් එනවා,white by jat හොඳයි ද බන් ? උන් මොකද බන් කියන්නේ 8 years guarantee on white color කියලා ?
අනික උන් කියන square feet per liter ගාන අනිත් අයට වඩා ගොඩක් වැඩියිනේ & DILUTION Up to 50% of water by volume of paint කියලා කියන්නේ, මේවා ඇත්තද මචන් ?
price list ekak ganne kohomada machan ?
------ Post added on Dec 24, 2023 at 8:06 PM
අවුරුද් 8 ගැරන්ට් කරලා තව එකක් එනවා,
අවුරුදු 8 ගැරන්ට් කරන්න්නේ උන් , පේන්ට් එක උඩ වීල් එකක් රන් කරලා පේන්ට් එක durable ද කියලා බලන ටෙස්ට් එකකින්,
හැබැයි තාම ඔය පේන්ට් එක ඇවිල්ලත් අවුරුදු 8ක් වෙන්නේ නැහැ,
පේන්ට් එක දිවලොප් කරේ dulux කම්පනියේ එකෙක් උන්ගේ වැඩට අරගෙන,
දැනට dulux ගානටම වගේ යන්නේ , එක හින්දා තේරුමක් නෑ මටනම්
ප්‍රයිස් එක්ක බැලුවොත්
dulux no 1 pentalite emulsion 20l - 29500/=
white by jat (8 yrs gurantee) 20l - 27500/=
vinyl silk by nippon paint 20l - 20500/=
මෙතනින් ඔය නිපොන් පේන්ට් එකෙත් තියෙන්නේ dulux එකේ features , 50% වතුර දාන්න පුළුවන්, පේන්ට් එකේ සිල්ක් ෆිනිෂින් එකක් එනවා රිච් ලුක් එකට,
වයිට් බයි ජැට් එකට වැඩිපුර ගෙවන එකේ සිල්ක් පේන්ට් එක ගත්තනම් ඉවරයි,