තීන්ත ගන්න හොඳ brand එකක්...

Blacq

Well-known member
  • May 1, 2013
    757
    1,212
    93
    Guess
    මචංලා ඊළග අවුරුද්දේ බඩුත් ගණන් යන නිසා නිවාඩුවකුත් සෙට් උන එකේ ගෙදර පේන්ට් පාරක් දාගන්න බැලුවේ.
    තීන්ත ගන්න හොඳ brand එකක් කියන්නකෝ. කාලයක් පවතින 🙂
    PS: අඩුවට ගන්න පුළුවන් තැනකුත් දන්නවනම් කියන්න 😉

    අවශ්‍ය බඩු ටික එවන්න මචන්, ප්‍රයිස් එවන්නම්

    ගේ ඇතුලේ ගාන පේන්ට් එකේ 4l එක කීයක් වෙනවද මචං dulux
    dulux no 1 (pentalite) - 6550
    dulux no 2 (superkote) - 5250
    Dulux no 3 (smart choice) - 3950

    @Blacq මෙන්න මෙයාගෙ න් ගන්න.
    සෑහෙන්න අඩුවට ගෙදෙට්ට ම diliver කර ගන්න පුළුවන්. එක දවසෙන් diliver කරනවා.

    කඩේට වඩා සෑහෙන්න අඩුවට කරලා දෙනවා කිරියෙ ෆිට් එකට.

    COD තියෙන නිසා බය වෙන්න දෙයකුත් නැහැ.
    තෑන්ක්ස් මචන් ! :love:

    white by jat හොඳයි ද බන් ? උන් මොකද බන් කියන්නේ 8 years guarantee on white color කියලා ?

    අනික උන් කියන square feet per liter ගාන අනිත් අයට වඩා ගොඩක් වැඩියිනේ & DILUTION Up to 50% of water by volume of paint කියලා කියන්නේ, මේවා ඇත්තද මචන් ?

    price list ekak ganne kohomada machan ?
    ------ Post added on Dec 24, 2023 at 8:06 PM
    වයිට් බයි jat එකෙත් පේන්ට් වර්ග දෙකක් එනවා, wallz කියල මිල අඩු එකක් එනවා,
    අවුරුද් 8 ගැරන්ට් කරලා තව එකක් එනවා,
    අවුරුදු 8 ගැරන්ට් කරන්න්නේ උන් , පේන්ට් එක උඩ වීල් එකක් රන් කරලා පේන්ට් එක durable ද කියලා බලන ටෙස්ට් එකකින්,
    හැබැයි තාම ඔය පේන්ට් එක ඇවිල්ලත් අවුරුදු 8ක් වෙන්නේ නැහැ,
    පේන්ට් එක දිවලොප් කරේ dulux කම්පනියේ එකෙක් උන්ගේ වැඩට අරගෙන,
    දැනට dulux ගානටම වගේ යන්නේ , එක හින්දා තේරුමක් නෑ මටනම්

    ප්‍රයිස් එක්ක බැලුවොත්
    dulux no 1 pentalite emulsion 20l - 29500/=
    white by jat (8 yrs gurantee) 20l - 27500/=
    vinyl silk by nippon paint 20l - 20500/=

    මෙතනින් ඔය නිපොන් පේන්ට් එකෙත් තියෙන්නේ dulux එකේ features , 50% වතුර දාන්න පුළුවන්, පේන්ට් එකේ සිල්ක් ෆිනිෂින් එකක් එනවා රිච් ලුක් එකට,
    වයිට් බයි ජැට් එකට වැඩිපුර ගෙවන එකේ සිල්ක් පේන්ට් එක ගත්තනම් ඉවරයි,
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,046
    2,488
    113
    මචංලා ඊළග අවුරුද්දේ බඩුත් ගණන් යන නිසා නිවාඩුවකුත් සෙට් උන එකේ ගෙදර පේන්ට් පාරක් දාගන්න බැලුවේ.
    තීන්ත ගන්න හොඳ brand එකක් කියන්නකෝ. කාලයක් පවතින 🙂
    PS: අඩුවට ගන්න පුළුවන් තැනකුත් දන්නවනම් කියන්න 😉
    ඩියුලක්ස් ගනින් බං. අනිත් ඒවා සෙට් වෙන්නේ නෑ. ෆ්ලේඩ් වෙනවා. මර්කරි ගතිය වැඩී. පාට හරියට එන්නේ නෑ. හොද කොලිටියක් තියෙන්නේ ඩියුලක්ස්. පේන්ට් තරන්න කලින් පුලුවන් නම් පොටි පාරක් ඇදපන්. විශේෂයෙන් බිත්ති පරණ නම්.
     
    • Like
    Reactions: EzioAuditore

    Selenium

    Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    ඉස්සර Nippolac කියලා තිබුනු එකද දැන් Nippon paint කියලා එන්නෙ? ඒක හොදයිද බං
     
    • Like
    Reactions: EzioAuditore

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,223
    6,074
    113
    අවශ්‍ය බඩු ටික එවන්න මචන්, ප්‍රයිස් එවන්නම්

    dulux no 1 (pentalite) - 6550
    dulux no 2 (superkote) - 5250
    Dulux no 3 (smart choice) - 3950

    තෑන්ක්ස් මචන් ! :love:

    වයිට් බයි jat එකෙත් පේන්ට් වර්ග දෙකක් එනවා, wallz කියල මිල අඩු එකක් එනවා,
    අවුරුද් 8 ගැරන්ට් කරලා තව එකක් එනවා,
    අවුරුදු 8 ගැරන්ට් කරන්න්නේ උන් , පේන්ට් එක උඩ වීල් එකක් රන් කරලා පේන්ට් එක durable ද කියලා බලන ටෙස්ට් එකකින්,
    හැබැයි තාම ඔය පේන්ට් එක ඇවිල්ලත් අවුරුදු 8ක් වෙන්නේ නැහැ,
    පේන්ට් එක දිවලොප් කරේ dulux කම්පනියේ එකෙක් උන්ගේ වැඩට අරගෙන,
    දැනට dulux ගානටම වගේ යන්නේ , එක හින්දා තේරුමක් නෑ මටනම්

    ප්‍රයිස් එක්ක බැලුවොත්
    dulux no 1 pentalite emulsion 20l - 29500/=
    white by jat (8 yrs gurantee) 20l - 27500/=
    vinyl silk by nippon paint 20l - 20500/=

    මෙතනින් ඔය නිපොන් පේන්ට් එකෙත් තියෙන්නේ dulux එකේ features , 50% වතුර දාන්න පුළුවන්, පේන්ට් එකේ සිල්ක් ෆිනිෂින් එකක් එනවා රිච් ලුක් එකට,
    වයිට් බයි ජැට් එකට වැඩිපුර ගෙවන එකේ සිල්ක් පේන්ට් එක ගත්තනම් ඉවරයි,

    මේ paints ඔක්කොගෙම square feet per liter ගාන එක සමානයි ද මචන් ?​

    Kansai S-lon Mica Marble Exterior Emulsion & WAP Paint එක ගාපු බිත්ති දෙකක් තියෙනවා මෙදෙකට උඩින් සාමාන්‍ය EXTERIOR paint එකක් ගන්න පුළුවන් ද මචන් ?​

    paint බකට් එකක් open කරන්නේ නැතුව සීල් පිට කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද ?​

    ලබන අවුරුද්දේ ඉඳන් VAT එකෙන් paints වල ගණන් වැඩිවෙනවද​

    wenas machan
    no 1 - water 60% wage danna puluwan
    225-250k wage ganna puluwan

    no 2 & no 3 oya dekama adui,
    second eka nippon eke ganata thiyenawa

    puluwan, wapp eke thama podi awlak awath enne, mokada eke podi sheen ekak thiyena nisa udin gana eka hariyata absoarb karanne nathi case ekak enna puluwan,

    paint බකට් එකක් open කරන්නේ නැතුව සීල් පිට කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද ?​

    dan apita ena stock wala expiry date 2026-2028 wenakan thiyenawa,

    ලබන අවුරුද්දේ ඉඳන් VAT එකෙන් paints වල ගණන් වැඩිවෙනවද​

    MRP change wenne na machan godak company wala. wapp walanam mrp change wenawa,
    godak company wala wnne retailer shop walata dena discount , free issue adu karana eka
    anthimata ithin selling price ekata effect ekak wenawa
     
    EzioAuditore

    Active member
  • Jul 2, 2023
    359
    242
    43
    අවශ්‍ය බඩු ටික එවන්න මචන්, ප්‍රයිස් එවන්නම්

    dulux no 1 (pentalite) - 6550
    dulux no 2 (superkote) - 5250
    Dulux no 3 (smart choice) - 3950

    තෑන්ක්ස් මචන් ! :love:

    වයිට් බයි jat එකෙත් පේන්ට් වර්ග දෙකක් එනවා, wallz කියල මිල අඩු එකක් එනවා,
    අවුරුද් 8 ගැරන්ට් කරලා තව එකක් එනවා,
    අවුරුදු 8 ගැරන්ට් කරන්න්නේ උන් , පේන්ට් එක උඩ වීල් එකක් රන් කරලා පේන්ට් එක durable ද කියලා බලන ටෙස්ට් එකකින්,
    හැබැයි තාම ඔය පේන්ට් එක ඇවිල්ලත් අවුරුදු 8ක් වෙන්නේ නැහැ,
    පේන්ට් එක දිවලොප් කරේ dulux කම්පනියේ එකෙක් උන්ගේ වැඩට අරගෙන,
    දැනට dulux ගානටම වගේ යන්නේ , එක හින්දා තේරුමක් නෑ මටනම්

    ප්‍රයිස් එක්ක බැලුවොත්
    dulux no 1 pentalite emulsion 20l - 29500/=
    white by jat (8 yrs gurantee) 20l - 27500/=
    vinyl silk by nippon paint 20l - 20500/=

    මෙතනින් ඔය නිපොන් පේන්ට් එකෙත් තියෙන්නේ dulux එකේ features , 50% වතුර දාන්න පුළුවන්, පේන්ට් එකේ සිල්ක් ෆිනිෂින් එකක් එනවා රිච් ලුක් එකට,
    වයිට් බයි ජැට් එකට වැඩිපුර ගෙවන එකේ සිල්ක් පේන්ට් එක ගත්තනම් ඉවරයි,
    අඩේ අද හදිසි නිසා ළඟ කඩේකින් ගත්තා pentalite 4l - 7450 🥲 පහල විතරයි ගැවේ උඩ තට්ටුවේ යි එළියයයි වෙන දවසක ගන්න බැලුවේ. ඔයාගේ ශෝප් එක කොහෙද මචං. මම තිත්ත ටික අරන් දාන්න ඉන්නේ මේ සතියේ උඩටයි එළියටයි. ඩිලිවරි කරනවානම් delivery charges කොහොමද කියන්නකෝ.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    757
    1,212
    93
    Guess
    අඩේ අද හදිසි නිසා ළඟ කඩේකින් ගත්තා pentalite 4l - 7450 🥲 පහල විතරයි ගැවේ උඩ තට්ටුවේ යි එළියයයි වෙන දවසක ගන්න බැලුවේ. ඔයාගේ ශෝප් එක කොහෙද මචං. මම තිත්ත ටික අරන් දාන්න ඉන්නේ මේ සතියේ උඩටයි එළියටයි. ඩිලිවරි කරනවානම් delivery charges කොහොමද කියන්නකෝ.
    shop eka galle machan, delivery fee eka ganna badu ekka wenas wenawa, mata items tika dapan, praice ekak dennam
     
    • Like
    Reactions: EzioAuditore

    Sen-lu

    Well-known member
  • wenas machan
    no 1 - water 60% wage danna puluwan
    225-250k wage ganna puluwan

    no 2 & no 3 oya dekama adui,
    second eka nippon eke ganata thiyenawa

    Kansai S-lon Mica Marble Exterior Emulsion & WAP Paint එක ගාපු බිත්ති දෙකක් තියෙනවා මෙදෙකට උඩින් සාමාන්‍ය EXTERIOR paint එකක් ගන්න පුළුවන් ද මචන් ?​

    puluwan, wapp eke thama podi awlak awath enne, mokada eke podi sheen ekak thiyena nisa udin gana eka hariyata absoarb karanne nathi case ekak enna puluwan,

    paint බකට් එකක් open කරන්නේ නැතුව සීල් පිට කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද ?​

    dan apita ena stock wala expiry date 2026-2028 wenakan thiyenawa,

    ලබන අවුරුද්දේ ඉඳන් VAT එකෙන් paints වල ගණන් වැඩිවෙනවද​

    MRP change wenne na machan godak company wala. wapp walanam mrp change wenawa,
    godak company wala wnne retailer shop walata dena discount , free issue adu karana eka
    anthimata ithin selling price ekata effect ekak wenawa
    Wow thanks for the info bn😍
     
    • Like
    Reactions: EzioAuditore