උඹල දන්නෙ නෑ, කොච්චි රෝදවලත් ටයර් මාරු කරනව, බොරුනං මේ බලපං.... 

Last edited:

umba hithanne uba danne nathi hamadema anik un danne naa kiyalada?
umba hithanne uba danne nathi hamadema anik un danne naa kiyalada?


අඩේ මමනම් අදයි දන්නෙ බං..
ස්තූතියි..!

ape tire kadeta awa eka dwasak hulan bahala![]()
Meheth awa. Driver tire eka galawala bike ekaka aran awe


අඩේ මමනම් අදයි දන්නෙ බං..
ස්තූතියි..!

ආයෙ නං මම මොකුත් දාන්නෙ නෑ... එක රෙප් එකයි හම්බවුණේ...![]()