ටයර් ගැටළුවක්

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මචංලා,

    155/70 R13 මේ ටයර් එක යන ගාණ දන්නව ද කවුරු හරි මේ දවස්වල? 20 - 30 අතර ප්‍රයිස් කියනවා. මේක හරි ද?

    Maxis දෙකක් ගත්තා 2020 වගේ. එතකොට නම් ප්‍රයිස් 8,000 - 8,500 වගේ තමා තිබුණේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    බ්‍රෑන්ඩ් එක අනුව තමා

    Toyota Lanka කතා කරලා Accelera ඔය සයිස් තියේද අහන්න

    මම මේ අප්‍රේල් ගත්තා Accelera 215/60R16 එකක් 27,500 ට
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    බ්‍රෑන්ඩ් එක අනුව තමා

    Toyota Lanka කතා කරලා Accelera ඔය සයිස් තියේද අහන්න

    මම මේ අප්‍රේල් ගත්තා Accelera 215/60R16 එකක් 27,500 ට
    අප්‍රේල් ගත්ත ඒවා දැන් double.
    මන් අප්‍රේල් 47 ට ගත්ත එක දැන් 1i 14i.
     
    redblack

    Member
    Jan 15, 2022
    4
    1
    3
    Ferentino eka 24
    Federal (Thaiwan) 23
    Nankang (China) 23
    GT (Indonesia) 25
    Hifly (China) 20
    Royal Black (China) 23

    I purchased a Hifly 40000 km / 4 years warranty
     
    • Like
    Reactions: topkollek

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කාර් ගොයියන්ටත් ලගදීම නැවත පිරු ටයර් වලට මාරුවෙන්න වැඩි ඈතක් නෑ මේ යන විදියට
     
    • Sad
    Reactions: White_Raven

    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    ow ban oya ganan hari wage. man 155/65/13 hoyanwa hoyanwa loweth na passe ferentino release karata passe badu thibba 20thamai gaana anith ewa ita wadi qwa anuma 18.. kiyatada dennam kiwwa ban 4tama discount dala.
     
    • Like
    Reactions: White_Raven

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය ජපන් වලින් ගෙන්වන පාවිච්චි කරපු ටයර් විකුණනවා කියන්නෙ ඇත්තද?
     
    • Like
    Reactions: White_Raven

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Ferentino eka 24
    Federal (Thaiwan) 23
    Nankang (China) 23
    GT (Indonesia) 25
    Hifly (China) 20
    Royal Black (China) 23

    I purchased a Hifly 40000 km / 4 years warranty
    තෑන්ක්ස් මචන්. කොහෙන්ද ගත්තේ?
    ow ban oya ganan hari wage. man 155/65/13 hoyanwa hoyanwa loweth na passe ferentino release karata passe badu thibba 20thamai gaana anith ewa ita wadi qwa anuma 18.. kiyatada dennam kiwwa ban 4tama discount dala.
    මම දාලා තියෙන එකත් හොයාගන්න නැහැ බන් මෙහෙ (කඩවත). ගණන් විතරයි කියන්නේ.
    ඔය ජපන් වලින් ගෙන්වන පාවිච්චි කරපු ටයර් විකුණනවා කියන්නෙ ඇත්තද?

    වෙන්නත් ඇති. Ikman එකේ තිබුණා එහෙම තැන් දෙක තුනක්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    හුටා
    Mage pirelli set ekata wenama laksha 10 witara add karanna wei car eka sell karanakota 😂

    තෑන්ක්ස් මචන්. කොහෙන්ද ගත්තේ?

    මම දාලා තියෙන එකත් හොයාගන්න නැහැ බන් මෙහෙ (කඩවත). ගණන් විතරයි කියන්නේ.

    වෙන්නත් ඇති. Ikman එකේ තිබුණා එහෙම තැන් දෙක තුනක්.
    https://elakiri.com/threads/used-japan-tyres-around-kandy.2042092/
    ------ Post added on Oct 10, 2022 at 9:27 AM
     
    • Sad
    Reactions: Hyaenidae

    redblack

    Member
    Jan 15, 2022
    4
    1
    3
    ferentino hondayi da ban ?
    Ferentino dapu aya kynwa awlk na kyla life time mamufacturer warranty ekak denwa. Mama Hifly kyna eka damme eka ferentino ekata wada 4500k aduwta mata gnna puluwn una

    තෑන්ක්ස් මචන්. කොහෙන්ද ගත්තේ?

    මම දාලා තියෙන එකත් හොයාගන්න නැහැ බන් මෙහෙ (කඩවත). ගණන් විතරයි කියන්නේ.

    වෙන්නත් ඇති. Ikman එකේ තිබුණා එහෙම තැන් දෙක තුනක්.
    Hifly eka tynwa pannipitiye and kohuwala pannipitiye nam dan iwra athi kohuwala blnna The Car Guys Premier eke
    ------ Post added on Oct 10, 2022 at 10:36 AM