ටයර් තොරතුරු - Tire Information
[FONT="]මම අද කියන්න යන්නේ වාහනේ ටයර් එකක් මාරු කරනකොට දැනගන්න ඕන තොරතුරු ටිකක්. ගොඩක් අය මේක දන්නවා ඇති. නොදන්නා යටත් එක්ක දැනගන්න දැම්මේ. [/FONT]
[FONT="]අපිට වාහනේ ටයර් එකේ පැති බිත්තිය බැලුවාම ගොඩක් තොරතුරු හොයාගන්න පුළුවන්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]මුලින්ම ඇති අකුර.[/FONT]P225/70R16 91S
[FONT="]මේ අකුර සමහර වෙලාවට හොයන්න නැහැ.[/FONT]
[FONT="]P[/FONT][FONT="]- [/FONT][FONT="]Passenger [/FONT][FONT="]ටයර් (කාර්[/FONT], [FONT="]වෑන් වගේ සැහැල්ලු වාහන වලට)[/FONT]
[FONT="]LT[/FONT][FONT="]-[/FONT][FONT="]Light Truck - [/FONT][FONT="]ලොරි වගේ බර වාහන
[/FONT]
[FONT="]මෙහි සඳහන් ආකාරයට මේක Passenger කාර් ටයර් එකක්
[/FONT]
[FONT="]පළල - [/FONT]P225/70R16 91S
[FONT="]මේකේ තියෙන්නේ ටයර් එකේ හරස්කඩක පළල. මේ අගය සඳහන් වෙන්නේ [/FONT][FONT="]mm[/FONT][FONT="] වලින්.[/FONT]
[FONT="]මෙහි සඳහන් ආකාරයට පළල 225mm
[/FONT]
[FONT="]පැති උස අනුපාතය[/FONT]P225/70R16 91S
[FONT="]මේ කියන්නේ ටයර් එකේ හරස්කඩ පළල සහ පැති බිත්තියක උස අතර අනුපාතය. මේක ප්‍රතිශත අගයක්.[/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙහි සඳහන් ආකාරයට උස අනුපාතය 70%
[/FONT]
[FONT="]ටයර් නිමැවුම [/FONT]P225/70R16 91S
[FONT="]මේකෙන් කියන්නේ ටයර් එක නිෂ්පාදනය කරලා තියෙන ආකාරය. [/FONT]
[FONT="]R - Radial[/FONT]
[FONT="]D - Diagonal or Bias Ply[/FONT]
[FONT="]
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙහි සඳහන් ආකාරයට මේක Radial ටයර් එකක්
[/FONT]
[FONT="]Rim [/FONT][FONT="]එකෙහි විෂ්කම්භය- [/FONT][FONT="]P225/70R16 91S[/FONT]
[FONT="]මේ අගය සඳහන් වෙන්නේ අඟල් වලින[/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙහි සඳහන් ආකාරයට විෂ්කම්භය අඟල් 16ක්
[/FONT]
[FONT="]Load Index - [/FONT][FONT="]P225/70R16 91S[/FONT]
[FONT="]මේ කියන්නේ එක ටයර් එකකට කොච්චර බරක් දරාගන්න පුළුවන්ද කියල.[/FONT]
පහල වගුවෙන් අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්
[FONT="]
[/FONT]
මෙහි සඳහන් ආකාරයට ටයර් එකකට දැරිය හරි බර 615 kg.
[FONT="]Speed Rating- [/FONT][FONT="][FONT="]P225/70R16 91S[/FONT][/FONT]
[FONT="]මේ කියන්නේ ටයර් එකට යන්න පුළුවන් උපරිම වේගය.[/FONT]
පහල වගුවෙන් අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්
[FONT="]
[/FONT]
මෙහි සඳහන් ආකාරයට ටයර් එකට දැරිය හැකි උපරිම වේගය 180 kmph
Executer සහෝදරයා සඳහන් කල පරිදි ටයර් එක නිෂ්පාදිත වර්ෂය හා සතිය මෙයින් සොයා ගත හැක.
මෙහි සඳහන් ආකාරයට මෙය 2018 මැයි මස නිපදවා ඇත

Last edited:

වටිනවා මචන්, පුලුවන්නම් කාර් එකක ටයර් එකක් ගලවලා මාරු කරගන්න විදියත් කියල දෙන්නකෝ පුලුවන් වෙලාවක