මචන්ලා අර සර්විස් වල තියෙන ලොකු ටයර් පොලිශ් (දම් පාට වගෙ ලික්විඩ් එක ) කෑන් එකක් ගන්න තැනක් දන්නවද? සර්විස් ඩෙකතුනකින්ම ඇහුවා දෙන්න බෑලු බන් . ඕවා තොගේට දාන්නේ , උදාව්ව්ව්ව්ව්ව්ව්