ටයර් මිලදී ගැනීමේදී මොනවද මේ ඩොට් රතුපාට, කහ පාට.
red dot, YELLOW dot and half dot.
බොහොමයක් ටයර් නිෂ්පාදකයෝ ටයර් නිෂ්පාදනයෙන් අනතුරුව කොලිටි චෙක් එකක් කරනවා යන්ත්රානුසාරයෙන්.
මෙහෙමෙ කොලිටි චෙක් කරලා ඉවර වෙලා ඒ එන රිසාල්ට් එක අනුව බෝල දෙකක් ප්රින්ට් කරනවා ඒ මැෂිමෙන් ම
එකක් රතු පාට dot එකක් , අනික කහ පාට dot එකක්.
මේ දෙකේ වෙන්නේ ටයර් එකේ ගුණාත්මක බාවය පිළිබද මාර්ක් එකක්. ගන්න කෙනාට
ලංකාව වගේ රටවල මේ dot බොහෝ දෙනා බලන්නේ නෑ. ටයර් වෙළෙන්දෝ දන්නෙත් නෑ බොහොමයක්. දන්නා සමහර අය ඕක මකලා දානවා. ඇයි කියලා කියන්න ඕනා නෑ නේ.......
මේ දෙකෙන් මොනාද වෙන්නේ, කොහොමද හොද නරක දැනගන්නේ.....?
මේ උඩ තියෙන්නේ ෆුල් dot කියන අවස්ථාව. මේකේ රතු පාට කහ පාට දෙකම සම්පුර්ණ රවුමක් ලෙස තමා ප්රින්ට් වෙලා තියෙන්නේ. මේකෙන් කියන්නේ ටයර් එක කොලිටි හොදින් පාස්.....
එතකොට කොලිටි ෆේල් තව 100% නිවැරදි නැති ඒවා හොයාගන්නේ කොහොමද.
මේ රවුම් දෙකේ බාගෙට, එහෙම නැත්තන් වළල්ලක් වගේ ප්රින්ට් වෙලා තියෙන ඒවා තමා ඉතා නිවැරදි නොවන, නමුත් පාවිච්චියට ගන්න පුළුවන් ඒවා. ඒවා යෙ ගස්සිලි වැඩියි, පැත්ත ගෙවෙන්න තියන ඉඩ වැඩියි. සමානව නැතිව ගෙවෙන අවස්ථා වැඩියි. නමුත් ඕක 100% මනින බෑ ටයර් 100% නිවැරදි කන්ඩිෂන් දුවන්නේ නැති නිසා. නමුත් dot දෙකම හොද ටයර් වල කල් පැවැත්ම වගේම සුව පහසුව වැඩිය්.
මේ පින්තුරේ රෝදේ කහ පාට බාගෙට තමා ඇවිල්ල තියෙන්නේ. ඒ කියන්නේ ටයර් එක ඉතා නිවැරදි මට්ටමේ නෑ කියන එක
කහ , රතු දෙකක් එතකොට
කහ පාට රවුම සම්පුර්ණ නැති ටයර් වලට වීල් බැලන්ස් කරන්න වැඩිපුර ස්ටිකර් වෙට් ඕනා වෙනවා. ඒ කියන්නේ රෝදේ බැලන්ස් නෑ කියන එක.
රතුපාට එකේ වැඩ දෙකක් වෙනවා. ප්රදානම එක තමා ස්ටීල් හරි කැන්වස් හරි බෙල්ට් එක ජෝඉන්ට් එක එන තැන. එහෙම නැති නම් ටයර් එක බෙක් කරන එකක් නිසා රවුම 100% රවුම් වෙන්නේ නෑ. එහෙම වැඩිම තැන. එතන සමහර හොද වීල් වල නම් වීල් එකේ dot එකක් එනවා. එතනට සෙට් කලොත් ගස්සිලි පැද්දිලි අඩුවෙනවා..... සමහර වීල් වල එතන සෙට් වෙන්නේ හුලන් ගහන වැල් එක තියන තැනට. මේක නම් 99% තැන් වල ලංකාවේ කෙරෙන්නෙම නෑ..........
එතකොට බොහෝ නිෂ්පාදකයෝ OK කියලා රවුමකුත් ගහනවා. එක ගහලා නැති ඒවා කොලිටි ෆේල්. නමුත් එක මැකෙනවා බොහෝ අවස්ථාවල. ගහපු නැති ඒවාත් බොහොමයි. ඒ නිසා එක හොයන්න අමාරුයි. එතකොට හොදම ඒවා ඕනා නම් කරන්න තියෙන්නේ dot දෙකම FULL ඒවා හොයාගන්න එක.
ඉතින් මේ ටික ලංකාවේ බොහෝ දෙනා බලන්නෙත් නෑ.... ටයර් වල වයස බලන ක්රමේ මම කියන්නේ නෑ මේකේ ගොඩක් පොස්ට් ගියා. නමුත් මේ dot දෙක ගැන තිබ්බෙම නැද්ද කොහෙද......

Last edited: