ටයර් මිල අඩු තැනක්

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    කාර් එකට ටයර් දාගන්න බැලුවෙ, අහන අහන තැනින් කියන්නෙ ඩොලර් එක වැඩිඋන වෙලාවෙ ගෙනාපු ස්ටොක්ස් තියෙන්නෙ කියලනෙ.

    ටයර් එකක් 25,000 වගේ වෙනව.

    අලුත් ස්ටොක්ස් තියෙන තැනක් කොළඹ අවටින් තියෙනව නම් කියන්න
     
    • Like
    Reactions: kinkon

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කාර් එකට ටයර් දාගන්න බැලුවෙ, අහන අහන තැනින් කියන්නෙ ඩොලර් එක වැඩිඋන වෙලාවෙ ගෙනාපු ස්ටොක්ස් තියෙන්නෙ කියලනෙ.

    ටයර් එකක් 25,000 වගේ වෙනව.

    අලුත් ස්ටොක්ස් තියෙන තැනක් කොළඹ අවටින් තියෙනව නම් කියන්න
    Check Smart Wheels Dehiwala & Colombo. They are the Nankang and West Lake agent. Mama February wala $ eka wedi welawe demma. 32k una Nankang ekak. West Lake eka itath adui. Dan nam godak adu athi. E tire brand dekama hodai.
     
    • Like
    Reactions: moveon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කාර් එකට ටයර් දාගන්න බැලුවෙ, අහන අහන තැනින් කියන්නෙ ඩොලර් එක වැඩිඋන වෙලාවෙ ගෙනාපු ස්ටොක්ස් තියෙන්නෙ කියලනෙ.

    ටයර් එකක් 25,000 වගේ වෙනව.

    අලුත් ස්ටොක්ස් තියෙන තැනක් කොළඹ අවටින් තියෙනව නම් කියන්න
    සමහර banks වල credit cards වලට හිටපු ගමන් Offers එනවා tires වලට. ටිකක් එකත් බලහන්.
     
    • Like
    Reactions: moveon and vamni