Check Smart Wheels Dehiwala & Colombo. They are the Nankang and West Lake agent. Mama February wala $ eka wedi welawe demma. 32k una Nankang ekak. West Lake eka itath adui. Dan nam godak adu athi. E tire brand dekama hodai.කාර් එකට ටයර් දාගන්න බැලුවෙ, අහන අහන තැනින් කියන්නෙ ඩොලර් එක වැඩිඋන වෙලාවෙ ගෙනාපු ස්ටොක්ස් තියෙන්නෙ කියලනෙ.
ටයර් එකක් 25,000 වගේ වෙනව.
අලුත් ස්ටොක්ස් තියෙන තැනක් කොළඹ අවටින් තියෙනව නම් කියන්න
KOheda ban tiyemne?Den adui bun.
Den aehma kiyanne nehe
20,000 wage hoda tyres tiyenawa
14 - 16 ta th tiyenawa
ne machan man balamnmhttps://tyrebass.lk/ ekee baluwe nadda
සමහර banks වල credit cards වලට හිටපු ගමන් Offers එනවා tires වලට. ටිකක් එකත් බලහන්.කාර් එකට ටයර් දාගන්න බැලුවෙ, අහන අහන තැනින් කියන්නෙ ඩොලර් එක වැඩිඋන වෙලාවෙ ගෙනාපු ස්ටොක්ස් තියෙන්නෙ කියලනෙ.
ටයර් එකක් 25,000 වගේ වෙනව.
අලුත් ස්ටොක්ස් තියෙන තැනක් කොළඹ අවටින් තියෙනව නම් කියන්න