සියට් ගත්තොත් හර්ඩ්, ගැස්සෙනවා වැඩයි. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ගෙවෙන්නේ නැති නිසා. ඒ වගේම බ්රේක් අඩුයි....Michelin tyre soft, comfortable, low noise, ඉක්මනට patch yanawa.
Chinese ekk gattot tkk hard, comfortable ගතිය adui. සද්දෙ tkk වැඩි. E wunata itn yanna bari තරමට වැඩියක් නෙවෙයි. Kalin araka use කරලා tianawa nan tkk වෙනස තේරෙනවා, ටික දවසක් යද්දි hariyanawa.