ටයර් brand එක & comfort එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ටයර් brand එක comfort පහසුවට

    1 පට්ට විදිහට බලපානවා?
    2 තරමක් බලපානවා

    3 බලපෑමක් නැහැ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Michelin tyre soft, comfortable, low noise, ඉක්මනට patch yanawa.

    Chinese ekk gattot tkk hard, comfortable ගතිය adui. සද්දෙ tkk වැඩි. E wunata itn yanna bari තරමට වැඩියක් නෙවෙයි. Kalin araka use කරලා tianawa nan tkk වෙනස තේරෙනවා, ටික දවසක් යද්දි hariyanawa.
     
    • Like
    Reactions: animation

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    Michelin tyre soft, comfortable, low noise, ඉක්මනට patch yanawa.

    Chinese ekk gattot tkk hard, comfortable ගතිය adui. සද්දෙ tkk වැඩි. E wunata itn yanna bari තරමට වැඩියක් නෙවෙයි. Kalin araka use කරලා tianawa nan tkk වෙනස තේරෙනවා, ටික දවසක් යද්දි hariyanawa.
    සියට් ගත්තොත් හර්ඩ්, ගැස්සෙනවා වැඩයි. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ගෙවෙන්නේ නැති නිසා. ඒ වගේම බ්රේක් අඩුයි....
    නෙක්සන් ගත්තොත් මිචලින් තරම් හොද නැ. නමුත් ගෙවෙනවා වැඩියි danlop වලට වඩා. හැබැයි සුව පහසුයි....

    update : ටයර් කල් පැනලා නැති ඒවා ගැන තමා මේ මම නම් කිව්වේ. කල් පැන්නා නම් කතාව වෙනස් වෙනවා.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මගේ ඔරිජිනල් ආවේ dunlop.
    55000km පැද්දා.
    ඊට පස්සේ එළකිරි ඔස්ථාර් ලා රෙකොමන්ඩ් කරපු නිසා කොරියන් kumho බ්‍රෑන්ඩ එක දැම්ම්ම. 2020.. දැන් 20,000 ක් දුවලා..තාම ලාවට ගෙවිලා තියෙන්නේ සුපිරි ..
    දැන් නම් ඕවා හොයාගන්න ත් නෑ... එකක් 50000 ක් වත් වෙයි දැන්..ඒකාලේ 4 ම 50 යි දැමමේ..
    දැන් ටයර් කඩවල තියෙන්නේ හොරණ නාමල් පකයගේ ටයර් ෆැක්ටරිය ගහන fenrentino එකයි, ceat, ඉන්දියන් අපොලෝ කියලා බෑන්ඩ් එකක යි
    මේලෝ රහක් නෑ කියලා තමා ටයර් දාපු උන් කිව්වේ.

    ඒ කාලේ අඩුවට තිබ්බ hifly කියලා චයිනිස් ටයර් එකක් යාලුවෙක් දැම්මා උ කිව්වා ඒකත් අවුලක් නෑ කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    මේ දවස්වල ඔව්ව හොය හොයා ගන්න බැහ්

    205/60R16 ජනවාරි ඉඳන් හෙව්වා හම්බුණේ නෑ 2021 හදපුව කොහෙන්වත්, 2020 ඒව විතරයි තිබ්බෙ.

    අන්තිමේ අප්‍රේල් මාසේ 215/60R16 Accelera Eco Plush (Authorized agent: Toyota Lanka) Manufactured year 2021 ගත්තා හතරක් එකක් 27,000 ගානේ.

    දැන් තියෙන Yokohama සෙට් එක ලෙල්ලටම ගෙවෙනකං ඉඳල මාරු කරනව

    dW98iIRl.jpg
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Maxxis premitra Allion ekata dala thiyeddi comfort eka tikak adui. Geweema godak adui habay. Tire noise eka tikak wedyi.

    Sorento eke thiyena Maxxis hp600 eka godak comfortable. Traction eka hondhai. Habay gewenewa wedyi. AWD nam soft tires ikmanata gewenewa. Kumho or Nexen danna inne set unoth.