ටයර්

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
යාලුවනේ..... වාහනේට හොඳ ටයර් සෙට් එකක් ගන්න තැනක් හොයනවා.
කාර් එකකට.
මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් එක?

ලොකු ලොකු ඒවා ඕන නැහැ.
සාධාරණ ගානකට, ලංකාවට ගැලපෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න තැනක් කියහල්ලකෝ......:angry::P:angry::P

මට ඕනි බ්‍රෑන්ඩ් එකයි... ගන්න තැනකුයි.....
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
කැළණියේ තියෙනවා " කුසුම් ටයර් සෙන්ටර් " .

ඇස්.කේ . මුණසිංහ කියලා එකකුත් තියෙනවා කොළඹ මට තැන නම් මතක නෑ.

brands ගැන කියනවා නම් ඉතින් dunlop , good year තමයි හොද , පට්ට ගනන්. chinese ටයර් නම් ගාන අඩුයි. අලුත්ම වාහනයක් නම් chinese ඒවා දාන්න එපා.
 
banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
බොහොම ඉස්තුතියි . . . . ලඟදි ටයර් සෙට් එකක් ගත්ත කෙනෙක් නැද්ද???
කීයක් වෙනවද ?
ලෝකල් dealers ලා ගෙන් ගන්න බයයි නේ මචන්.....
GT radial කොහොමද බ්‍රෑන්ඩ් එක?
 
dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    බොහොම ඉස්තුතියි . . . . ලඟදි ටයර් සෙට් එකක් ගත්ත කෙනෙක් නැද්ද???
    කීයක් වෙනවද ?
    ලෝකල් dealers ලා ගෙන් ගන්න බයයි නේ මචන්.....
    GT radial කොහොමද බ්‍රෑන්ඩ් එක?

    GT radial low price good mama danata 20000km duwala tiyanawa tawa duwanna puluwan
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    බොහොම ඉස්තුතියි . . . . ලඟදි ටයර් සෙට් එකක් ගත්ත කෙනෙක් නැද්ද???
    කීයක් වෙනවද ?
    ලෝකල් dealers ලා ගෙන් ගන්න බයයි නේ මචන්.....
    GT radial කොහොමද බ්‍රෑන්ඩ් එක?
    salli tikak wadipura danna puluwan nam TOYO ekata yanna :yes:
    mage kalin thibbeth TOYO set ekak... eken 40000KM diwwa (thawa duwanna puluwan) :yes:
    me thiyenne aluthen dapu set eka :P :love:... naththam Falken eka ganna puluwan aduwata :)

    16684049648836798863477.jpg
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    salli tikak wadipura danna puluwan nam TOYO ekata yanna :yes:
    mage kalin thibbeth TOYO set ekak... eken 40000KM diwwa (thawa duwanna puluwan) :yes:
    me thiyenne aluthen dapu set eka :P :love:... naththam Falken eka ganna puluwan aduwata :)

    16684049648836798863477.jpg

    thank you comment වලට..... මට කියනවද TOYO සෙට් එකක් කීයක් වෙනවද, original ඒවා ගන්න තැනකුත්?