ටයිටන් සබ්මැරීනයේ මයිනා ගියා නං

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,726
    16,953
    113
    15E97EEB-0C0D-4FB6-96F1-CC873B8A2CB9.jpeg

    හම්මට එහෙනං ටයිටැනික් නැවේ සුන්බුන් බලල ඇවිල්ලා ගැම්මට බහින්නේ වරායෙන්. රාජපක්ෂ හැතිකරේ කියන්නනේ එහෙම ලේසියෙන් මැරෙන උන් නෙමේනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනා එකපාරට යන්නෑ. මුලින් ඤානක්කව අරගෙන ගිහිල්ලා බලියක් කරලා දෝෂ කපල තමයි දෙවනි පාර කෑලි ගලවන්න යන්නේ :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපිට දෙපාරක් කිරිබත් කන්න තිබුණ...

    1. ටයිටැනික් බලන්න ගිය සිංහ ලේ තියෙන පළමු වීර ලාංකිකය...
    2. නැවත නොඒම...
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙම දෙයක් නම් වෙන්න එපා දෙයියනේ...
    රටටම සුදු කොඩි වැටෙයි :(
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මිලියන 500ක් විතර වියදම් කරලා වාරයේ හට් එකක් ගහල මීඩියා උන් ඔකොම ගෙනල්ල එක විකාරයි. හැම චැනල් එකකම breaking news දෙනවා බයියෝ පාර පුරා කිරිබත් උයනවා:lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක පාරක් ඔහොම ප්ලේන් එකෙන් බැහැලා රටම හූරන් කෑවා...

    දැන් මේ වගේ උනානම් ඕකම ඇති බයි හැතිකරේට ඕකට තව අවුරුදු 100ක් කතිරේ ගහන්න :lol:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    දෙයියනේ දෙයියනේ , මයින්ද මාත්තයට කරදරයක් නෑ නේද??? පපුවත් මොකක්ද උනා...:sorry::sorry:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    මෙහෙම එව්වා දාන්න එපා බං බත් මුට්ටියත් ලිපේ 😪