ටයිටස් තොටවත්ත??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ටයිටස් තොටවත්ත??

    මචන් අර ඉස්සර රුපවාහිනියේ ගිය ටයිටස් තොටවත්ත මහතා විසින් හඩ කවපු කතා download කරගන්න තැනක් නැද්ද??
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    cartoonda natham surangana katha set ekada? ewanam dekak thiyanwa utube eke. quality nam aththema na ban. :( cartoon nam piliwelakata na. ehen mehen upload wechcha ewa thiyanwa.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුරංගනා කතා, තව තියෙන්නේ ඔය පරණ english කතා.. අර යවෙස් ලු මිනිහ, වගේ ඒවා මචන්,,
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කාලයක් මට මතකයි ඔය ගොඩක් ඒවා රුපවාහිනී සන්ස්තාවේම විකුනන්න දාලා තිබුනා..ඒකාලේ එතරම්ම වැදගත් නැ..එත් දැන් යන ගොබ්බ cartoon දිහා බලනොකට දුක හිතෙනවා..පොඩක් රුපවාහි web එකට ගිහිං ඒ-mail එකක් දන්න සහෝ!!
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    කාලයක් මට මතකයි ඔය ගොඩක් ඒවා රුපවාහිනී සන්ස්තාවේම විකුනන්න දාලා තිබුනා..ඒකාලේ එතරම්ම වැදගත් නැ..එත් දැන් යන ගොබ්බ cartoon දිහා බලනොකට දුක හිතෙනවා..පොඩක් රුපවාහි web එකට ගිහිං ඒ-mail එකක් දන්න සහෝ!!

    aparade mee kale owa dammanam hoyagena gihin ganne. :(
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    hello machoooo:monada oneee ah paran ewa nee.youtube tibbe ban hitahan man danna...















    oya tika tham a noramal hoda quality eke thiyenne.net eke.rupavahini sanstawe thiyenawa macho dvd 1.r 750i wenne.eketh okkoma kata na ban.:(