ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ කෙසේද ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ටයිටැනික් Expeditions වලට ගියේ මේකෙ. හැබැයි මරියානා ආගාධෙට ගියේ මේකෙ නෙවේ. ඕස්ට්‍රේලියන් බිස්නස්මන් කෙනෙකුයි, කැමරනුයි එකතු වෙලා හදපු "deepsea challenger" කියන One seater, Submersinle vessel එකේ මරියානා ආගාධෙට ගියේ. :yes:

    Illustration-of-the-DEEPSEA-CHALLENGER-on-the-left-and-a-photograph-of-the-DEEPSEA.png


    aHR0cDovL28uYW9sY2RuLmNvbS9oc3Mvc3RvcmFnZS9taWRhcy81NDljNTlkMmY1OTRiYzY3NThlNzYyY2ViNTA5NmFiMC8yMDA0OTQ4MzcvRGVlcHNlYStDaGFsbGVuZ2UrZnVsbGJsZWVkLmpwZw==


    james-cameron-holds-the-ngs-flag.jpg


    1200px-Deepsea_Challenger_-_Cit%C3%A9_de_la_Mer-7935.jpg

    මේවා එක්ක බැලුවම ටයිටන් කියන්නේ සෙල්ලම්බඩුවක් වගේ නේ බං
    පුදුමයි කලින් මිෂන් 5ක් ද කොහෙද ගිය එකත්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    මේවා එක්ක බැලුවම ටයිටන් කියන්නේ සෙල්ලම්බඩුවක් වගේ නේ බං
    පුදුමයි කලින් මිෂන් 5ක් ද කොහෙද ගිය එකත්
    හරි ප්‍රමිතියකට හදලා තිබ්බ නැති නිසා ඉස්සෙල්ලා ගිය වාරයක්, වාරයක් ගාණෙ hull එකේ strength එක අඩුවෙන්න ඇති. මේ සැරේ ගිය වෙලාවෙ ඒ දරාගන්න පුළුවන් වෙච්ච සීමාව පනින්න ඇති. :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    Titanic photo gatte sonar technology eka use karala. Sonar images Aran ewage estimate karala thama photos build karala tiyenne.
    12500ft yatadi photos ganna submarine ekatath lesi nehe .adura nisha

    පිස්සුද බං
    සෝනාර් ඉමේජ් වලින් ෆොටෝ බිල්ඩ් කරන එක ලේසි නෑ. රිසොලුෂන් අඩුයි. සෝනාර් වල තියුණු බීම් එකක් ෆෝකස් කරන්න බෑ මම දන්නා විදිහට
    ඕකේ කලේ නෝමල් ඔප්ටිකල් කැමරා වලින් රොබෝ සබ් එකේ ලයිට් ගහල ෆොටෝ ගත්තේ
    ඔය මිනිස්සු යන සබ් හැම එකේම සයිට් ග්ලාස් එකක් සහ ෆ්ලෑෂ් ලයිට් තීනවා
    සෝනාර් වලින් ෆොටෝ විදිහට ගන්නේ මිලිටරි සබ් වගේ ලොකු ඒවා මුහුදු පතුලේ කඳු වගේ ලොකු සින් හොයන ඒවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    කලිනුත් මිනිස්සු ගියා බන් සෑහෙන පාරක්. ROV ත් ගියා.
    ඔය කෙලවෙච්ච Titan එකත් කලින් සෑහෙන පාරක් ගිහින් තියෙනව.