ටයිටැනික් වයලීනය
ටයිටැනික් නෞකාව දියෙහි ගිලෙමින් තිබියදී වැයෙමින් තිබුන වයලීනයක් එංගලන්තයේ වෙන්දේසියකදී ඩොලර් දාහතර ලක්ෂයකට විකිණින.
‘ටයිටැනික්’ වාද්‍ය වෘන්දයේ සාමාජිකයකයකු ව සිටි වොලස් හාර්ට්ලි නැව කෙමෙන් ගිලෙද්දී සිය වයලීනය සිරුරට සවි කරගෙන ‘නියරර් මයි ගෝඞ් ටු දී‘ ගීයේ සංගීතය නොනවත්වාම වාදනය කරමින් සිටි බවයි පැවසෙන්නේ.නැවත් සමඟ සයුරේ ගිලී පාවෙමින් තිබුන වොලස් හාර්ට්ලිගේ මළ සිරුරින් ඉවත් කර ගත් වයලීනය ඔහුගේ පෙම්වතියට භාර දෙනු ලැබ තිබුණි.ඉන් අනතුරුව එම වයලීනය යළිත් මහජනයා ඉදිරියට පැමිණියේ මෙයින් අවුරුදු හතකට පෙරයි.‘ටයිටැනික්’නැවෙන් සොයා ගනු ලැබූ භාණ්ඩවලට විශාල ඉල්ලූමක් ඇති අතර ඒවා අතරින් වැඩිම ලන්සුවක් ලද භාණ්ඩය මෙම වයලීනයයි.
මේතියෙන්නේ ඔය වයලීනය

වොලස් හාර්ට්ලි