ටයිටැනික් වයලීනය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටයිටැනික් වයලීනය

    මේතියෙන්නේ ඔය වයලීනය
    titanic-violin-for-sale-390x285.jpg

    ටයිටැනික් නෞකාව දියෙහි ගිලෙමින් තිබියදී වැයෙමින් තිබුන වයලීනයක් එංගලන්තයේ වෙන්දේසියකදී ඩොලර් දාහතර ලක්ෂයකට විකිණින.
    ‘ටයිටැනික්’ වාද්‍ය වෘන්දයේ සාමාජිකයකයකු ව සිටි වොලස් හාර්ට්ලි නැව කෙමෙන් ගිලෙද්දී සිය වයලීනය සිරුරට සවි කරගෙන ‘නියරර් මයි ගෝඞ් ටු දී‘ ගීයේ සංගීතය නොනවත්වාම වාදනය කරමින් සිටි බවයි පැවසෙන්නේ.නැවත් සමඟ සයුරේ ගිලී පාවෙමින් තිබුන වොලස් හාර්ට්ලිගේ මළ සිරුරින් ඉවත් කර ගත් වයලීනය ඔහුගේ පෙම්වතියට භාර දෙනු ලැබ තිබුණි.ඉන් අනතුරුව එම වයලීනය යළිත් මහජනයා ඉදිරියට පැමිණියේ මෙයින් අවුරුදු හතකට පෙරයි.‘ටයිටැනික්’නැවෙන් සොයා ගනු ලැබූ භාණ්ඩවලට විශාල ඉල්ලූ‍මක් ඇති අතර ඒවා අතරින් වැඩිම ලන්සුවක් ලද භාණ්ඩය මෙම වයලීනයයි.


    වොලස් හාර්ට්ලි
    article-0-18BBB4E800000578-357_306x423.jpg


    titanic-violin-for-sale-2-630x419.jpg


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇඩෙනවා අයි දන්නේ නැ විකුනන්නේ කෙල්ල මැරෙන්න ඇති :(

    ඔව් මචං ඒකෙල්ල (ආච්චි) මැරුනට පස්සේ ඕකට ආදරේ කරන දරුවෙක් වත් හිටියේ නැද්ද දන්නෙ නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ලෝකේ කොච්චර නැව් ගිලිලා මිනිස්සු මැරිලා ඇතිද. ඒත් මේ නැව ගැන මෙච්චර කතා වෙන්නේ, මෙච්චර වටිනාකමක් තියෙන්නේ ෆිල්ම් එක නිසානේද
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ලෝකේ කොච්චර නැව් ගිලිලා මිනිස්සු මැරිලා ඇතිද. ඒත් මේ නැව ගැන මෙච්චර කතා වෙන්නේ, මෙච්චර වටිනාකමක් තියෙන්නේ ෆිල්ම් එක නිසානේද
    wad ana video eka:rolleyes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Film එක නිසයි ඕකට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. නැත්නම් ඕක නිකම්ම Antic එකක් විතරයි.