ටයිටෙනියම් Floor

samiya_Nice

Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    ටයිටෙනියම් Floor කොහොමද? හොදයිද? කරපු අය ඉන්නවාද?:dull:
     
    • Like
    Reactions: netnet

    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    ටයිල් වලට වඩා අඩුයි ලු ඒකයි බැලුවේ පොඩ්ඩක්...
     
    amila2d

    Active member
  • Sep 20, 2008
    110
    27
    28
    lokuwatama hodak na. api stairs walata vitharak daala baluwa. samahara places hari na. anika eyalagen ahanna which type of polish you gonna provide. otherwise they will increase prices after confirmed order. Normal floor 1kata tawamath tile tamai recommend karanne mama nam. tile tharam durability 1k na. This is my suggestion. Anika tile ekka baluwama price eke loku wenasakuth na.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    මචන් මට ඇඩ්වයිස් එකක් දිපල්ලා කොහොමද ඉස්සරහ තාප්පේ එක්ක ගේට්ටුව දාන්නේ කියල .
    ගේ පාර ලගමයි.
    ගේ එක පැත්තකින් දැල ගහන්න ඉන්නේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.

    වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.

    - ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
    - ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
    - ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
    - වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
    - කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
    - අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
    - වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්
     
    machan mona hari watila damege unoth kohomada repair karanne.
    tile nam galewwa ekak damma neda? tile walata wadiya keeyak
    wage labada? mamath karanna inne ekai
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    mama ahala thiyenawa titanium floor eka hirenna balanawa wadiy kiyala... nitharama (3months )polish karanna onelu..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    lokuwatama hodak na. api stairs walata vitharak daala baluwa. samahara places hari na. anika eyalagen ahanna which type of polish you gonna provide. otherwise they will increase prices after confirmed order. Normal floor 1kata tawamath tile tamai recommend karanne mama nam. tile tharam durability 1k na. This is my suggestion. Anika tile ekka baluwama price eke loku wenasakuth na.

    :yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    mama ahala thiyenawa titanium floor eka hirenna balanawa wadiy kiyala... nitharama (3months )polish karanna onelu..

    maath youtube videos baluwa tile wage decent look ekak nam
    dakke ne. anika maintenance karanna amarui.