රතු සිමෙන්ති දාපු පඩිපෙළකට epoxy floor paint ekak nippon ayage තියනවා. එක set වෙයිද
alliswell1 Junior member Nov 22, 2024 67 26 18 Oct 16, 2025 #1 රතු සිමෙන්ති දාපු පඩිපෙළකට epoxy floor paint ekak nippon ayage තියනවා. එක set වෙයිද
dilrasan Well-known member Oct 30, 2007 42,835 1 4,900 113 40 හත් ඉලව්වෙ! Oct 16, 2025 #2 ow...oni ekak udin ganna puluwan...
sanoka Well-known member Dec 6, 2007 5,152 1,239 113 Oct 16, 2025 #3 Roof top එකකට Waterproof කරල, ඊට උඩින් සිමෙන්ති කපලා මේක ගාන්න පුලුවන් ද ?
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Oct 16, 2025 #4 dilrasan said: ow...oni ekak udin ganna puluwan... Click to expand... උඩින් තමයි බන් තීන්ත ගාන්නේ.
IndrajithGamage Well-known member Oct 6, 2022 14,121 2 15,894 113 Oct 16, 2025 #5 alliswell1 said: රතු සිමෙන්ති දාපු පඩිපෙළකට epoxy floor paint ekak nippon ayage තියනවා. එක set වෙයිද Click to expand... Polish කරල නැත්නම් පුළුවන්. නැත්නම් සිමෙන්තිය මතු වෙනකල් sand කරල ඉන්න වෙනවා. Reactions: Chimpanzee Putha and Fiona Dabare
alliswell1 said: රතු සිමෙන්ති දාපු පඩිපෙළකට epoxy floor paint ekak nippon ayage තියනවා. එක set වෙයිද Click to expand... Polish කරල නැත්නම් පුළුවන්. නැත්නම් සිමෙන්තිය මතු වෙනකල් sand කරල ඉන්න වෙනවා.
S Sanju malli Well-known member Mar 11, 2012 529 401 63 40 Colombo Oct 16, 2025 #6 ඕන එකක් උඩින් ගාන්න පුළුවන්. ඒ උනාට යට තියෙන කලර් එක පේනවා. නිකම්ම කරන එපොක්සි එකේ කල් පැවැත්මත් ගොඩක්ම අඩුයි. දවසින් දෙකෙන් සීරිලා යනවා. හරිම විදියට කරනවා නම් කෙමිකල් එකක් දාල දවස් ගානක් සෙට් වෙන්න තියලා තමයි අන්තිම එපොක්සි ලේයර් එක ගාන්න ඕන.
ඕන එකක් උඩින් ගාන්න පුළුවන්. ඒ උනාට යට තියෙන කලර් එක පේනවා. නිකම්ම කරන එපොක්සි එකේ කල් පැවැත්මත් ගොඩක්ම අඩුයි. දවසින් දෙකෙන් සීරිලා යනවා. හරිම විදියට කරනවා නම් කෙමිකල් එකක් දාල දවස් ගානක් සෙට් වෙන්න තියලා තමයි අන්තිම එපොක්සි ලේයර් එක ගාන්න ඕන.
Assassin Galaa Well-known member Jul 5, 2017 645 502 93 Oct 16, 2025 #7 Nippin eke Water Based eka use karanna Reactions: Chimpanzee Putha