ටයිප් කරලා හම්බු කරමු
කාලෙකට පස්සේ නිවාඩුවක් ලැබුනා ත්රෙඩ් එකක් දාන්න. ඉතින් මම මේ කියන්න යන්නේ මහ ලොකු ගාණක් හොයාගන්න හොඳ ක්රමයක් නෙමෙයි නමුත් වැලේ වැල් නැතුව ඉන්න කෙනෙකුට මේක සමහරක් විට ලොකු සප් එකක් වේවි..
මෙන්න මේකයි සීන් එක.
ඔයාලා ඔය එක එක වෙබ්සයිට් වල අකවුන්ට් හදද්දී අර කැප්චා කෝඩ් කියලා එකක් ගහන්නේ. අන්න ඒ කැප්ච කෝඩ් ටයිප් කරන්නයි තියෙන්නේ.. හොඳ ෆාස්ට් බීට් සින්දුවක් අහගත්තම එපා වෙනකම් ටයිප් කරන්න තමා තියෙන්නේ..මේ සයිට් එකට ඉන්වයිට් කෝඩ් එකක් නැතුව යන්න බෑ.. ඒකත් ගූගල් දෙයියොම හොයලා දුන්නා.. තව මේකට පේපෑල් අකවුන්ට් එකක් උවමනයි (වෙන ක්රමත් තියෙනවා සල්ලි ගන්න නම්)

මෙන්න සයිට් එක.
http://www.megatypers.com/
මෙන්න ඉන්වයිට් කෝඩ් එක..
9B9H
ඉන්වයිට් කෝඩ් එක ගත්තේ මෙන්න මේ සයිට් එකෙන්.
link
මෙන්න පොඩි ගයිඩ් එකක් සිංහලෙන්. මේක හම්බුනෙත් කිරියෙන්ම තමා
DOWNLOAD
මෙන්න වීඩියෝ ටියුටෝරියල් එකක්
FAQ
Q > පේමන්ට් පෘෆ් දාපං. උඹ කොච්චර කල් කරනවද ඕක?
A > මම මේක කරන්න පටන් අරගෙන විනාඩි 5ක් ඇති..
ඒ කලෙත් බොරු අකවුන්ට් එකක් හදලා ඇතුලේ විස්තරේ බලන්න ගියේ..පේමන්ට් පෘෆ් ගූගල් එකේ ඕන තරම්. මම දන්න තරමින් මේක well reputed company එකක්
එහෙමනම් මොනා හරි දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්න විදියකට කියලා දෙන්නම්
Disclaimer - no referral links provided. No guarantee of income. no babysitting
සුභ දවසක්
පී. ඇස්. - වෙලා තිබ්බොත් තව මොනා හරි ත්රෙඩ් එකක් දාන්නම් අද
කාලෙකට පස්සේ නිවාඩුවක් ලැබුනා ත්රෙඩ් එකක් දාන්න. ඉතින් මම මේ කියන්න යන්නේ මහ ලොකු ගාණක් හොයාගන්න හොඳ ක්රමයක් නෙමෙයි නමුත් වැලේ වැල් නැතුව ඉන්න කෙනෙකුට මේක සමහරක් විට ලොකු සප් එකක් වේවි..
මෙන්න මේකයි සීන් එක.
ඔයාලා ඔය එක එක වෙබ්සයිට් වල අකවුන්ට් හදද්දී අර කැප්චා කෝඩ් කියලා එකක් ගහන්නේ. අන්න ඒ කැප්ච කෝඩ් ටයිප් කරන්නයි තියෙන්නේ.. හොඳ ෆාස්ට් බීට් සින්දුවක් අහගත්තම එපා වෙනකම් ටයිප් කරන්න තමා තියෙන්නේ..මේ සයිට් එකට ඉන්වයිට් කෝඩ් එකක් නැතුව යන්න බෑ.. ඒකත් ගූගල් දෙයියොම හොයලා දුන්නා.. තව මේකට පේපෑල් අකවුන්ට් එකක් උවමනයි (වෙන ක්රමත් තියෙනවා සල්ලි ගන්න නම්)

මෙන්න සයිට් එක.
http://www.megatypers.com/
මෙන්න ඉන්වයිට් කෝඩ් එක..
9B9H
ඉන්වයිට් කෝඩ් එක ගත්තේ මෙන්න මේ සයිට් එකෙන්.
link
මෙන්න පොඩි ගයිඩ් එකක් සිංහලෙන්. මේක හම්බුනෙත් කිරියෙන්ම තමා
DOWNLOAD
මෙන්න වීඩියෝ ටියුටෝරියල් එකක්
FAQ
Q > පේමන්ට් පෘෆ් දාපං. උඹ කොච්චර කල් කරනවද ඕක?
A > මම මේක කරන්න පටන් අරගෙන විනාඩි 5ක් ඇති..
ඒ කලෙත් බොරු අකවුන්ට් එකක් හදලා ඇතුලේ විස්තරේ බලන්න ගියේ..පේමන්ට් පෘෆ් ගූගල් එකේ ඕන තරම්. මම දන්න තරමින් මේක well reputed company එකක් එහෙමනම් මොනා හරි දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්න විදියකට කියලා දෙන්නම්
Disclaimer - no referral links provided. No guarantee of income. no babysitting

සුභ දවසක්
පී. ඇස්. - වෙලා තිබ්බොත් තව මොනා හරි ත්රෙඩ් එකක් දාන්නම් අද

ලගදි කැලේ එහෙම පැන්නේ නැද්ද
,නැද්ද ඒ වගේ ඔන්ලයින් ජොබ් එකක්
rep