ඕක ඔච්චර හිතන්න දෙයක් යෑ. ලන්කාටයිල් හරි රොසෙල් වෙබ්සයිට් එකට ගියා නම් ඔක්කොම බලා ගත්තැකිනේ. නැත්නම් උන්ගෙ ශෝරූම් එකකට ගිහිල්ල බලපන්. ඇහින් බලලා අතගාල බැලුවෙ නැත්නම් හරියට ටයිල් තොරන්න බෑ. රොසෙල් එකේ තමා වැඩිම design ප්රමානයක් තියෙන්නේ. උන් ගහන්නේ digital printing කියන technology ට. උන්ගාව ඒ මැශින් 5 ක් තියෙනවා factory දෙකේ. ලන්කාටයිල් ලා ගාව තියෙන්නේ ඒ මැශින් 1 යි. දන්න හින්ද කියන්නේ....