ටයිල්ස් ගන්න තැනක්

Seyibuz

Member
Dec 9, 2013
13
0
0
ටයිල්ස් ගන්න තැනක්

එළකිරි මිතුරනේ,

මට ටයිල්ස් වගයක් ගන්න ඕනි වෙලා තියෙනවා. ලංකා ටයිල්ස් එකේ හොදද? මේ දවස් වල යන අලුත් ඩිසයින් බල ගන්න තැනක් තියෙනවද?
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕක ඔච්චර හිතන්න දෙයක් යෑ. ලන්කාටයිල් හරි රොසෙල් වෙබ්සයිට් එකට ගියා නම් ඔක්කොම බලා ගත්තැකිනේ. නැත්නම් උන්ගෙ ශෝරූම් එකකට ගිහිල්ල බලපන්. ඇහින් බලලා අතගාල බැලුවෙ නැත්නම් හරියට ටයිල් තොරන්න බෑ. රොසෙල් එකේ තමා වැඩිම design ප්‍රමානයක් තියෙන්නේ. උන් ගහන්නේ digital printing කියන technology ට. උන්ගාව ඒ මැශින් 5 ක් තියෙනවා factory දෙකේ. ලන්කාටයිල් ලා ගාව තියෙන්නේ ඒ මැශින් 1 යි. දන්න හින්ද කියන්නේ....
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ඕක ඔච්චර හිතන්න දෙයක් යෑ. ලන්කාටයිල් හරි රොසෙල් වෙබ්සයිට් එකට ගියා නම් ඔක්කොම බලා ගත්තැකිනේ. නැත්නම් උන්ගෙ ශෝරූම් එකකට ගිහිල්ල බලපන්. ඇහින් බලලා අතගාල බැලුවෙ නැත්නම් හරියට ටයිල් තොරන්න බෑ. රොසෙල් එකේ තමා වැඩිම design ප්‍රමානයක් තියෙන්නේ. උන් ගහන්නේ digital printing කියන technology ට. උන්ගාව ඒ මැශින් 5 ක් තියෙනවා factory දෙකේ. ලන්කාටයිල් ලා ගාව තියෙන්නේ ඒ මැශින් 1 යි. දන්න හින්ද කියන්නේ....

    machan Rocel chiness tiles da?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    machan Rocel chiness tiles da?

    රොසෙල් ලා ගාව තියෙන 80mmx80mm ටයිල් එක චයිනීස්. අනික් ඔක්කොම ලන්කාවෙ හදන්නෙ. 80x80 ගහන්න තාම facility මදි නිසා තමයි ඒක චීනෙන් ගෙන්නනේ. එහෙම වුනත් ඒ ටයිල් එකටත් after sales service තියෙනවා.බය වෙන්න දෙයක් නෑ.