ටයිල් අල්ලන්න උදවුවක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ටයිල් සිමෙන්ති කපන ග්‍රයින්ඩර් එකකින් ටයිල් ටික මුලින් කේක කපනවා වගේ කපන්න. පස්සෙ උදැල්ලකින් ගැහුවම තණ පිඩැලි වගේ ගලවල එනාවා. :D දන්නෙ නෑ බන්. විහිළුවක් කලේ. උඩින්ම ඇල්ලුවොත් උබට දොරවල් වල බිම්ම මට්ටම වෙනස් කරන්න වෙයි. හැබැයි ඒක තමයි ලේසිම වැඩේ. :P