ටයිල් ගන්න තැනක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොලඹ අවට අඩුවට ටයිල් ගන්න තැනක් කොහෙද තියෙන්නේ?
    2X2, 1X2 වගේ ටයිල් ඕනේ. .
     
    • Like
    Reactions: kinkon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නාවල ගියේ නැද්ද? B grade sale තියෙනවා සමහර කාල වල Rocell eke
    kothanada aduwata thiyenne?

    උඹේ බිශිනස් කොහොමද දැන්..
    කඩේ විකුණුවද
    na ban shop walata witarayi denata furniture denne wholesale. me awurudde iwarawenna kalin anith kattiyatath furniture denna plan karanne.
    නාවල පලයන්. එහේ බඩු තියෙනවා
    kothanada aduwata thiyenne?
    ai ban dan nam tile thiyanawa china walin genapu,,

    koheda thiyenne?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    රොසෙල් එකෙ බලපන් බන්. සමහර වෙලාවට 2nd , damage ඒවා පට්ට මැක්ටයිල් එකට වඩා.
    තිහාරියේ නාවල බොරු ගනන්.
     
    • Like
    Reactions: XibitZ and Cenon