ටයිල් ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,388
    77,443
    113
    මචන්ලා, floor ටයිල් බ්‍රෑන්ඩ් ( Rocell, Lankatiles, Macktiles) අතර වෙනස්කම් මොනාද?

    මම දාන්න හිතන් ඉන්නේ මැට් ඇන්ඩ් සෙමි මැට් ෆිනිශ් තියෙන ටයිල්.

    ග්ලොස් vs මැට් ෆිනිශ් floor ටයිල් අතරේ හොද නරක මොනාද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,388
    77,443
    113
    Mati tile dapanko
    Seethalata thiyei
    Already decide karala iwarai ban tile scene eka. Dan brand eka tama hoyanna ona.

    Danata price hatiyata
    2x2 Lanka max 1950 (mun podi discount denne), Macktile 1850, rocell balanana une ne. heta tama eka balanne.

    Macktiles බාල බඩු..අහු වෙන්න ඵපා අඩුවට දුන්නට..
    Ehema scene ekak tiyenawada?

    Lankatiles wala loku selection ekak ne ban.
    ------ Post added on Nov 13, 2022 at 3:47 PM
     
    • Like
    Reactions: RottenCOLT

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,504
    17,788
    113
    Already decide karala iwarai ban tile scene eka. Dan brand eka tama hoyanna ona.

    Danata price hatiyata
    2x2 Lanka max 1950 (mun podi discount denne), Macktile 1850, rocell balanana une ne. heta tama eka balanne.

    Ehema scene ekak tiyenawada?

    Lankatiles wala loku selection ekak ne ban.
    ------ Post added on Nov 13, 2022 at 3:47 PM

    Macktiles review බලපං..

    https://g.co/kgs/YJEKoG

    https://g.co/kgs/yoEvDy

    https://g.co/kgs/b9ALP5

    https://g.co/kgs/YWEUtg

    https://g.co/kgs/SYMYTP

    අනික මම මේකේ කලින් ත්‍රෙඩ් ඵකක් දැම්ම ඒකෙත් ගොඩක් උන් කිව්වෙ බාලයි කියල..

    https://elakiri.com/threads/macktiles-හොඳද.2077424/#post-28299771
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,728
    1
    6,397
    113
    matt finish eke kunu badenv... sudda krnna amaruii... mob kraata ynne nha brush eken athullanna onee.... so hamathnma mat allanna epa.. ona thanwalata (kitchen, bathroom, other wet area) withrk allala anith area (living room, rooms) gloss ek allapan.. anika gloss ek dilisena nisa lssannai..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,183
    29,169
    113
    Rocell ganda wena ekak na..waiting list inda wei..

    adu selection ekak tiyenne stocks tiyena
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,504
    17,788
    113
    matt finish eke kunu badenv... sudda krnna amaruii... mob kraata ynne nha brush eken athullanna onee.... so hamathnma mat allanna epa.. ona thanwalata (kitchen, bathroom, other wet area) withrk allala anith area (living room, rooms) gloss ek allapan.. anika gloss ek dilisena nisa lssannai..
    අනිව ඒක අැත්ත...මට නම් පොට්ට චාන්ස් ඵකක් සෙට් වුනා අඩුවට..දැනට අවුරුදු 2කට විතර කලින් යාළුවෙක් ජර්මනි වලින් ගෙනාපු made in Germany ටයිල් වගයක් white gloss ඵකෙන්.නම GROHN කියලා.ඒක නිසා යට තට්ටුවට ඒක දැම්මා.පට්ටම කොලිටි, කණ්නාඩිය වගේ දිලිසෙන්නෙ..දැන් උඩට තමා ගන්න තියෙන්නේ..ඒකට ඉතිං අර වගේම ටයිල් ඵකක් හොයනව තාම හම්බවුනේ නෑ..දැන් බඩුත් අඩුයි නේ..හැබැයි අර වගේ චාන්ස් ඵකක්නම් අායේ සෙට් වෙන ඵකක් නෑ..:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,158
    6,887
    113
    ගග අද්දර
    Already decide karala iwarai ban tile scene eka. Dan brand eka tama hoyanna ona.

    Danata price hatiyata
    2x2 Lanka max 1950 (mun podi discount denne), Macktile 1850, rocell balanana une ne. heta tama eka balanne.

    Ehema scene ekak tiyenawada?

    Lankatiles wala loku selection ekak ne ban.
    ------ Post added on Nov 13, 2022 at 3:47 PM
    Mack eka thihariye giye 1500/- ganakata bn, tile eka hirenawa, pellamut hitinawa tak gala.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,658
    16,538
    113
    macktiles ganna epa.
    rocell supri design thiyenwa. google eken lassanama gewal balala idea ekak aran yanna tile select karanna yanakota. ewaleta gihillama thoranna inna epa.
     
    • Like
    Reactions: kinkon and tharakaf

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,557
    16,176
    113
    Colombo
    ඉම්පෝර්ට් ටයිල් තරම් කොලිටි නෑ මෙහේ ඒවා
    රොසෙල් ලන්කා ටයිල් නම් හොදයි
    මැක්ටයිල් නම් කොලිටි අඩුයි
    සෙමි මැට් .. ෆුල් මැට් ටයිල් ලිස්සයි කියල හිතෙන තැන්වලට දාන්න
     
    • Like
    Reactions: eksudda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,183
    29,169
    113
    Taama waiting list the ban? Lanka tiles aulda?
    Ow..
    Lanka Tiles same situation danna widiheta..

    podi selection ekak tiyei dan ganda puluwan…

    black market tiyenna puluwan tikak gaana wediyeta..Thihariye wage
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ටයිල් එක උඩ ගහන ග්ලොස් එකේ කොලිටිය උඹ දාල තියෙන බ්‍රෑන්ඩ් වලට අවරෝහණ පිලිවෙලට තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,388
    77,443
    113
    Rocell ekata giya. Thathwe mekai

    Okkoma floor tile 2000ta uda. Discount natha (danata tiyena tathwe hatiyata)

    Design select karanna wenne ewelawema stocks balala

    waiting list tiyeanawa.

    Selection adui